meka balahan ... fun oiiiii![]()
සිරාවටම මේවා විහිළු වැඩ ..... එත් මලසියන් රජයේ එවුන් කෙලින පිස්සු වල හැටියට නැතිවෙච්ච මිනිස්සුන්ගේ නෑදයෝන්ට ඉතුරු මේවා කරන්න තමයි.. පව්
meka balahan ... fun oiiiii![]()
අඩේ මොක්ද සිරාවට මේකට උනේ, මුහුදට වැටිලා නෑ කියන එකට ලොකු සම්බාවිතාවක් තියනවා මොකද දවස් 30ක් කලු පෙට්ටියෙන් locator signals නිකුත් කරනවා, කෝ තාම එහෙම එකක් හම්බුවෙලා නෑනේ. ගොඩ බිමකම තමා ඇත්තේ![]()


mewelawe awata goda bim check karanna one.. 
දැන් නම් මට සැකයි![]()
Malaysian karayo ekatath wede dila wage



අඩේ මොක්ද සිරාවට මේකට උනේ, මුහුදට වැටිලා නෑ කියන එකට ලොකු සම්බාවිතාවක් තියනවා මොකද දවස් 30ක් කලු පෙට්ටියෙන් locator signals නිකුත් කරනවා, කෝ තාම එහෙම එකක් හම්බුවෙලා නෑනේ. ගොඩ බිමකම තමා ඇත්තේ![]()
Vietnamese airforce personnel have joined heir Malaysian counterparts in searching for the missing Boeing 777.
So far none of the suspected wreckage shown from the Chinese satellite image has been found.
If the plane did crash into the sea the chances of anyone surviving is becoming slimmer by the hour.
![]()
Looking: The Vietnamese airforce is helping to search for the missing jet
is this the other plane which went missing in the radar?? 
machn what is this Boeing 777 ??? not the Malaysian MH370???is this the other plane which went missing in the radar??



MH370 is a Boeing 777![]()



but in the radar it showed that another plane went missing.. 
machn what is this Boeing 777 ??? not the Malaysian MH370???is this the other plane which went missing in the radar??
I didn't knowbut in the radar it showed that another plane went missing..
![]()
ඔකේ ගොඩක් ලොකු රේන්ජ් එකක් නාලු නේද.. අනිත් එක මචන් වැටිච්ච තැනින් ගොඩක් දුරට ඕක ගහගෙන යනවලු... හොයන එක ලේසි නෑලු.. මේ ත්‍රෙඩ් එකෙදිමයි මමත් ඔය විස්තර දැනගත්තේ



777 kiyanne plane eke warge. A kiyanne boeing 777 plane eka. Mh 370 kiyanne e plane eka fly karapu route eka ehemath naththam flight eka.machn what is this Boeing 777 ??? not the Malaysian MH370???is this the other plane which went missing in the radar??
![]()
මේ පාවෙන කොටස් නම් ප්ලෙන් එකේ වෙන්න බෑ බන්, ඔච්චර උඩක ඉදන් වැටුනම කොටස් ගොඩක් තියෙන්න ඔන. අනික දැන් දවස් කීයක්නම් හොයනවද.කෝ මුකුත්ම නෑනේ.
ටික වෙලාවකින් කියයි ඒ කෑලි අර මෙව්ව එකේ කෑලි නෙවෙයි කියලhttp://www.cnn.com/2014/03/12/world/asia/malaysia-airlines-plane/index.html?hpt=hp_t1
මේක බලහන් ඉක්මනට. ඔන්න කෑලි හොයාගෙන

ටික වෙලාවකින් කියයි ඒ කෑලි අර මෙව්ව එකේ කෑලි නෙවෙයි කියල![]()

මතකද දොරක් පාවෙනව කියල පස්සෙ කිව්වෙ ඒ දොර වෙන දොරක් කියලmea kalith athurudahan![]()
