මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
China's president Li earlier said his country would not stop searching for the missing aircraft while there was still a "glimmer" of hope.

Dozens of ships from various countries are continuing to scour an area the size of Britain for the vanished jet.

The search was spurred on late last night following the release of a satellite image of what looked like objects floating in the South China Sea.

The images were taken on Sunday. It has not been revealed why China took so long to publish them globally.


Search-3236537.png

Search: A woman looks for the missing Malaysia Airlines flight
 

චගු

Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    Mokakda scene eka kivva nam :)

    මචන් Diego Garzia කියන්නෙ US Military Base එකක්.
    මේකෙ B2 Bombers ත් Land කරන්න පුලුවන් එකක
    ඇමෙරිකාව කියනවා උන් මේක දැන් අතහැරල තියෙන්නෙ කියල..
    උන්මේකෙ හිටපු මුල් අයිතිකාරයො ටික (
    Diego Garcia's indigenous people--the Chagossians--) පන්නල දැම්මා.. මේ තියෙන්නෙ උන් ගැන:
    http://www.huffingtonpost.com/david-vine/forty-years-of-heartbreak_b_3344190.html

    කතාවක් තිබුනා Osama Bin Laden අල්ලපු ඒ රාත්‍රියෙ අපේ BIA එකේ අබිරහස් ගුවන් යානයක් refueling land කලා කියල.. විශේශ කෙනෙක් හිටියා ඒකෙ..ඇමෙරිකාව වසර 10ක්ම හොයපු කෙනෙක්. ඒ අබිරහස් ගුවන් යානෙයෙ මීලඟ නැවතුම Diego Garzia කියල මතයක් තිබුනා ඒ දවස් වල.
    කොහොම උනත් වසර 10ක් තිස්සෙ හොයපු එකෙක් ව පැය කීපයකින් මරල දාන්න තරම් ඇමෙරිකාව මෝඩයි ද ?
    අනේ මන්ද
    .

    Read below -
    History of US at Diego Garzia - http://www.globalsecurity.org/military/facility/diego-garcia.htm

    B2 base at Diego Garzia - http://www.globalsecurity.org/military/systems/aircraft/systems/xldahs.htm
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Malaysia Airlines will no longer use the flight code 'MH370' as a mark of respect following the disappearance of the Boeing 777, according to reports.

    The aircraft vanished on Saturday on route from Kuala Lumpur to Beijing.

    Several large objects were spotted by a Chinese satellite in the South China Sea on Sunday - and revealed last night.

    Vietnamese search planes reportedly found no debris in the area while searching this morning.

    China's president has vowed his country will continue the search while a "glimmer" of hope remains.


    :dull::growl::baffled::oo::no::nerd::(
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    :P

    ඕක මැයි වලින් පස්සෙ ටික කාලෙකට නවත්තනව කියල ආරංචියි


    yeah. ehema scene ekak thiyenawa. pattama timing walata duwan plane eka gedara enna. wadata giya. ehemama ra naginna puluwan. pandara wenakota gedara. wena ekak hoya ganna ona oya tika kaleta.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    mekata anuwa plane eka digatma gihin thiyenawa radar eken ain unata passeth :shocked:

    eakenma penawa plane eka crash or blast weemak wela na kiyala.oya dagena Malay-Vietnam sea eke hyana eka therumak na.aniwa 4n ring wechcha ekenui mekenui pahadiliy meka godabimaka land karala kiyala. :dull:
    images


    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Malaysia Airlines will no longer use the flight code 'MH370' as a mark of respect following the disappearance of the Boeing 777, according to reports.

    The aircraft vanished on Saturday on route from Kuala Lumpur to Beijing.

    Several large objects were spotted by a Chinese satellite in the South China Sea on Sunday - and revealed last night.

    Vietnamese search planes reportedly found no debris in the area while searching this morning.

    China's president has vowed his country will continue the search while a "glimmer" of hope remains.


    :dull::growl::baffled::oo::no::nerd::(

    plane එකේ debrisතියනවා කිවුවොත් ඒතැනට යිස්සල්ලාම යන්නේ vietnam කට්ටිය.:confused::rolleyes:
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අතුරුදන් වූ මැලේසියානු යානය සොයා ගැනීම පිළිබඳව පැවති අපේක්ෂා යළි ත් වරක් බිඳ වැටී තිබේ.
    ඒ, චන්ද්‍රිකා ඡායාරූපවලින් දැක්වුණු මුහුදේ පාවෙමින් පැවති අදාළ ගුවන් යානයේ සුන්බුන් බවට සැකකළ ද්‍රව්‍ය කිසිවක් හමු නොවීම හේතුවෙනි.
    චීන චන්ද්‍රිකා ඡායාරූපවල සඳහන් ද්‍රව්‍ය සෙවීම සඳහා ගුවන් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ ද එය අසාර්ථක වී තිබේ.
    මේ හේතුවෙන් එම ගුවන් යානය පිළිබඳ සිද්ධිය තවදුරට ත් අභිරහසක්ව පවතී.
    මේ අතර, එම යානයේ සිට අතුරුදන් වූවන්ට ගෞරවයක් ලෙස MH 370 සහ MH 371 යන ගුවන් යානාවල නම් ‘විශ්‍රාම ගැන්වීමට’ මැලේසියානු ගුවන් සමාගම තීරණය කර තිබේ

    more