මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

superunique

Active member
  • Jul 4, 2008
    528
    59
    28
    අයියෝ අර කියමන ඇත්ත වගේ :dull::dull:

    සිංහල අපිට ඕන දෙයක් මතක තියෙන්නේ සතියයි කියල :lol::lol::rofl::rofl::D

    ත්‍රෙඩ් එක නැවැටතිලා වගේ :(:(:(

    ප්ලේන් එකක් වෙටුනද, අපිට මතක නැනේ :rofl::rofl:

    කෝ නිවුස් නෙහැ:angry::P

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඕක සෝමාලියාව පැත්තේ ගිහින් නම් හොයල වැඩක් වෙයි ද..ඕක රටවල් වලට ඉට්‍ටුවෙන් ගියා නම් වෙන රටවල් වලට සෙන්ස් වෙනවා නේද හඳුනා නොගත් මොකක් හරි අටමඟලයක් මෙන්න යනවා කියලා..(මම දන්න විදියට...) දැන් බොයින් එන්ජින් අම්පැනි එකෙන් ෆ්ලයිට් එක පැය 4ක් දිව්වා කියලා කියන කතාව කන්ෆම් කරන් නේද මේ මිෂන් එක යන්නේ..ඔය ඒරිය එකේ තියෙන ඔක්කොම රටවල් ටික දැනුවත් කරලාඔය ගැන යමක් දැන ගන්න බැලුව නම් හරි..ඕක හිමාලේ පැත්තේවත් ගියා ද.
    ඔය වැඩේ පුලුවන් තරම් රිස්ක් එක අඩු කරන් ස`ර්ච් කරල බැලුව නම් යම් ප්‍රගතියක් තියෙයි නේද..බුදු ෂුවර් නම් ප්ලේන් එක මුහුදට වැ‍ටුනම අනිව අර සස්ටම් එක ඇක්ටිව් වෙනව කියල තාමත් එහෙම එකක් වෙලා නැති නිසා මේකා මුදුදේ කියන කතාව පැත්තකින් තිබ්බා හැකි.ගොඩබිම් වලත් රටවල් තමන්ගේ දැනුවත් සීමා පරාස වලට ආවේ නෑ කියලා වගකීමක් ඇතිව කියනවා නම් ඒකත් හරි.ඕක ලංකාවේ කොහෙ හරි වැ‍ටුණා නම් මේ වෙද්දි හොයා ගෙන
    ෆෝන් වලට තාමත් සිග්නල් කවරේජ් වැඩ නම් සිග්නල් කවරේජ් වැඩ නොකරන ඒරියා ටිකත් අයින් කරන්න පුලුවන් (පොඩි වෙලාවකට) එහෙමත් කරල ඉතෘ වෙන යම් තැන් තියෙනවා නම් ඒ තැන් ඉස්සෙල්ලම බලන එක යම් ඵලදායීතාවක් තියෙයි.(එක ටීම් එකක් ඒ විදියට සෙට් කරා නම් හරි දැන් හෙන සෙට් එකක් ඉන්නවනේ සප් එකට) මම දැක්කා තැනක කියලා තියෙනවා ෆ්ලයිට් එක මිසින් කියලා කියපු වෙලාවෙන් පැයකට පස්සේ ඩයල් කලාම රිංග් උන ෆෝන් දැන් වැඩ නෑ කියනවා..එහෙම නම් කවරේජ් සීමාවෙන් පිට වෙන්නත් පුලුවන්..
    පව් බං ෆ්ලයිට් එක නන්නත්තාර වෙලා ඉන්න ඇත්තේ ෆුවල් ඉවරවෙනකන්ම මේක ගිහින් වගේ..ඉවරවෙන්න ඉස්සර මේක ලොකු ගානකට ආබාධයක් නැති වෙන්න බිම පතබා ගත්තා නම් එච්චරයි.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    yeah. ehema scene ekak thiyenawa. pattama timing walata duwan plane eka gedara enna. wadata giya. ehemama ra naginna puluwan. pandara wenakota gedara. wena ekak hoya ganna ona oya tika kaleta.
    සිංගා ඉදන් එන්නනම් කැතෙ සමහර දවස් වලට තියනව. නැත්තන් ශ්‍රී ලංකන් තමයි. සිංගප්පුරු ගුවන් සේවාවත් තියෙන්නෙ ඊට ටිකක් කලින්.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    American investigators suspect that flight #MH370 had stayed in the air for about four hours past the time it reached its last confirmed location, the Wall Street Journal reported
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ අතර, එම යානයේ සිට අතුරුදන් වූවන්ට ගෞරවයක් ලෙස MH 370 සහ MH 371 යන ගුවන් යානාවල නම් ‘විශ්‍රාම ගැන්වීමට’ මැලේසියානු ගුවන් සමාගම තීරණය කර තිබේ
    more
    :oo::oo::oo::oo:

    අඩේ දැන් අර ප්ලේන් එක වෙන නමකින් ආවත් හොය ගන්න පුලුවන්ද බං..
    මේ හදිස්සියේ මොකෝ මුන් මෙහෙම තීරණයක් ගත්තේ

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සිංගා ඉදන් එන්නනම් කැතෙ සමහර දවස් වලට තියනව. නැත්තන් ශ්‍රී ලංකන් තමයි. සිංගප්පුරු ගුවන් සේවාවත් තියෙන්නෙ ඊට ටිකක් කලින්.
    දැන් ටිකකට කලින් අපේ එකෙක් ආවා සිංගා ඉඳන්.:baffled: ඌ ආවට වඩා හොඳයි ඌ ආපු ප්ලේන් එක 370 වගේ මිසින් උනා නන්:rofl: එහෙමම කිව්වා අපි වල් චීනාට :lol:ස්පීච්ලස් පොකර් ෆේස් :lol::lol::lol: කෑගහන එකමයි වැඩේ. ඌ කතා කරන්නෙත් කෑගගහ :oo:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    ඔන්න Cathay Pacific Qatar Airways එක්ක සෙට් වෙලාලු..සිරි ලන්කන් එයාර් ලයින්ස් එකත් එමිරේට්ස් ලත් එක්ක සෙට් වෙලා හිටියනම් අද ගොඩ තමා..දැන් ඉතින් බිලියන ගණන් පාඩු..මොනා කොරන්නද..ඈස්චාර්ය නෙහ්
     
    Last edited:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    US investigators think that Malaysian Airlines flight 370 remained airborne for four more hours after vanishing from its last recorded position - raising the startling prospect the plane could have been hijacked. Officials suspect that the plane flew for a total of five hours based on data automatically downloaded from the Boeing 777's Rolls Royce engines and sent back to the ground as part of a routine monitoring program.

    US counter-terrorism teams are now pursuing the astonishing possibility that the plane and its 239 passengers were diverted to an undisclosed location 'with the intention of using it later for another purpose'.

    :nerd::frown:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    some reasonable news on the way..

    The Wall Street Journal report said the plane's engines have an onboard monitoring system supplied by their manufacturer, Rolls-Royce PLC. The system "periodically sends bursts of data about engine health, operations and aircraft movements to facilities on the ground," the newspaper said.

    Malaysia Airlines sends its engine data live to Rolls-Royce for analysis, the report said, and that data is now being analyzed to figure out the flight path of the missing plane after contact was lost with its transponder, a radio transmitter in the cockpit that communicates with ground radar.
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යාළුවා;16385278 said:
    දැන් ටිකකට කලින් අපේ එකෙක් ආවා සිංගා ඉඳන්.:baffled: ඌ ආවට වඩා හොඳයි ඌ ආපු ප්ලේන් එක 370 වගේ මිසින් උනා නන්:rofl: එහෙමම කිව්වා අපි වල් චීනාට :lol:ස්පීච්ලස් පොකර් ෆේස් :lol::lol::lol: කෑගහන එකමයි වැඩේ. ඌ කතා කරන්නෙත් කෑගගහ :oo:
    :lol::lol:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    ඕක සෝමාලියාව පැත්තේ ගිහින් නම් හොයල වැඩක් වෙයි ද..ඕක රටවල් වලට ඉට්‍ටුවෙන් ගියා නම් වෙන රටවල් වලට සෙන්ස් වෙනවා නේද හඳුනා නොගත් මොකක් හරි අටමඟලයක් මෙන්න යනවා කියලා..(මම දන්න විදියට...) දැන් බොයින් එන්ජින් අම්පැනි එකෙන් ෆ්ලයිට් එක පැය 4ක් දිව්වා කියලා කියන කතාව කන්ෆම් කරන් නේද මේ මිෂන් එක යන්නේ..ඔය ඒරිය එකේ තියෙන ඔක්කොම රටවල් ටික දැනුවත් කරලාඔය ගැන යමක් දැන ගන්න බැලුව නම් හරි..ඕක හිමාලේ පැත්තේවත් ගියා ද.
    ඔය වැඩේ පුලුවන් තරම් රිස්ක් එක අඩු කරන් ස`ර්ච් කරල බැලුව නම් යම් ප්‍රගතියක් තියෙයි නේද..බුදු ෂුවර් නම් ප්ලේන් එක මුහුදට වැ‍ටුනම අනිව අර සස්ටම් එක ඇක්ටිව් වෙනව කියල තාමත් එහෙම එකක් වෙලා නැති නිසා මේකා මුදුදේ කියන කතාව පැත්තකින් තිබ්බා හැකි.ගොඩබිම් වලත් රටවල් තමන්ගේ දැනුවත් සීමා පරාස වලට ආවේ නෑ කියලා වගකීමක් ඇතිව කියනවා නම් ඒකත් හරි.ඕක ලංකාවේ කොහෙ හරි වැ‍ටුණා නම් මේ වෙද්දි හොයා ගෙන
    ෆෝන් වලට තාමත් සිග්නල් කවරේජ් වැඩ නම් සිග්නල් කවරේජ් වැඩ නොකරන ඒරියා ටිකත් අයින් කරන්න පුලුවන් (පොඩි වෙලාවකට) එහෙමත් කරල ඉතෘ වෙන යම් තැන් තියෙනවා නම් ඒ තැන් ඉස්සෙල්ලම බලන එක යම් ඵලදායීතාවක් තියෙයි.(එක ටීම් එකක් ඒ විදියට සෙට් කරා නම් හරි දැන් හෙන සෙට් එකක් ඉන්නවනේ සප් එකට) මම දැක්කා තැනක කියලා තියෙනවා ෆ්ලයිට් එක මිසින් කියලා කියපු වෙලාවෙන් පැයකට පස්සේ ඩයල් කලාම රිංග් උන ෆෝන් දැන් වැඩ නෑ කියනවා..එහෙම නම් කවරේජ් සීමාවෙන් පිට වෙන්නත් පුලුවන්..
    පව් බං ෆ්ලයිට් එක නන්නත්තාර වෙලා ඉන්න ඇත්තේ ෆුවල් ඉවරවෙනකන්ම මේක ගිහින් වගේ..ඉවරවෙන්න ඉස්සර මේක ලොකු ගානකට ආබාධයක් නැති වෙන්න බිම පතබා ගත්තා නම් එච්චරයි.

    :yes::yes::yes::yes::yes: eka thama dan me welawe wenna one :dull:

    oka katawath baladariyekta therenne nadda??? :(:(:(:(
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    As Malaysia and Vietnam sent aircraft on Thursday to an area of the South China Sea where China said satellite photos showed possible wreckage, the Wall Street Journal reported that the plane had still been automatically sending data back to Boeing well after the time that authorities have said it dropped off radar screens.