රජ්ජුරුවෝ;16385832 said:අර ඊයේ චීන සැටලයිට් වලට අහු වෙලා තිබුන ඒවාට මොකද වෙලා තියෙන්නේ? වෙන මොනවා හරිද ඒ?
ewa hoyanna muhudata kattiya giyama mukuth thibila na...
dan kiyanawa ea sat images waradi lu.. 
mona magulakda bn me

රජ්ජුරුවෝ;16385832 said:අර ඊයේ චීන සැටලයිට් වලට අහු වෙලා තිබුන ඒවාට මොකද වෙලා තියෙන්නේ? වෙන මොනවා හරිද ඒ?
dan kiyanawa ea sat images waradi lu.. 






emirates එවුන්ගෙන් හයර් එකට ගත්ත ප්ලේන්ස් නේද බන් ශ්‍රී ලන්කන් එකේ තියෙන්නේ... මං දන්නා තරමින් ශ්‍රී ලන්කන් එකටම කියල ප්ලේන්ස් නෑ.. මං අහල තියෙන කතාවක් කිවේ. වැරදිනම් මුකුත් කියන්නෙපා...
First day Malaysia airline said 5 passengers checked in but they didn't get in the plane then the airline removed their luggages; what was wrong with those ?
They must have something to say !!!!!!!!!!
any one have any information on this.
මම ටෙරා නම්..
මම කැප්ටන් හෝ කැප්ටන් මගෙ යටතෙ වැඩකරනවනම්...
මම කරන්නේ ඌට කියනවා මුලින්ම ට්‍රැකින් ඩිවයිසස් ඔක්කොම ඔෆ්ෆ් කරන්න කියලා පෙලේන් එක මුහුදෙ සේෆ් විදියට බාන්න කියලා... ඊට පස්සේ.. පැසෙන්ජර්ස්ලා ටික බෝට්ටු වලින් ප්‍රාණ ඇපකරුවෝ විදියට ගෙනියනවා..(ඊට කලින් උන්ගේ මොබයිල් ඩිවයිසස් ඔක්කොම ඉල්ලගෙන වෙනම මල්ලක දාගන්න ඔනේ).. ප්ලේන් එක බෝට්ටු වලින් ගොඩබිමට ඇදගෙන ගිහින් හන්ගනවා...
වැඩේ ගොඩනේ...
No wreckage, No Debris, No contact, No Radar Compromises, Nothing...
අඩෝ ෆිල්ම් එකකට නම් මරු කතාව නේද?![]()



මේක පැය 4ක් උඩ තියෙන්න ඇති කියල කියනවා නේද.... ප්ලේන් එක වෙන රටක් ගාවට අවොත් මචන් ඒ රටවල් වල රේඩාර් වලට අහු වෙනවද??? ප්ලේන් එකක් හැටියට හරි නැත්නම් හදුනා නොගත් වස්තුවක් හැටියට වත්..
නොදන්නා තවත් යමක් දන ගත්ත..නැහැ බන්... රෙන්ට් කරපු ෆ්ලයිට්ස් වගයක් තියනව. හැබැයි ඒ සේරම නෙමෙ.


වැඩේ අරපු උන්ට වෑන්-වීන්-වූන් තේරෙන්න ඕන නේද?
මම ටෙරා උනා නම් ඉස්සෙල්ලම ඔය ෆ්ලයිට් එකේ කෑම තියෙන හරියට ගිහින් තියෙන කෑම ටික පුලුවන් විදියට කාගෙන කාගෙන ගිහින්..ඉතුරු ටික ඔක්කොම මල්ලකට දා ගන්නවා.ප්ලේන් එකේ ඉන්න ලස්සනම කෙල්ලත් අරන් පැරෂුට් එකකින් බිමට පැනල ප්ලේන් එක කුඩු වෙන්න එකක් තියලා අර කෙල්ල එක්ක සතුටෙන් ජීවත් වෙනවා.ඔය පැත්තේ තියෙන දූපතක..

And then they lived happily ever after 

ඔනෙම රටක තියන ග්‍රවුන්ඩ් රේඩාර් වලට ඕක අහු වෙන්න ඔනෙ... මොකද ඒව ක්‍රියා කරන්නෙ තරංග ආධාරයෙන්. ඒ කියන්නෙ යම් කිසි ස්ථානයක ඉදන් යවන තරංග පරාවර්ථනය වෙලා නැවත එම ස්ථානයට ඒමට ගතවෙන වෙලාව අනුව රේඩාර් ස්ක්‍රීන් එකෙ ඩිස්ප්ලෙ වෙනව




මේක බොහෝවිට වෙනත් තැනකට බැස්සුව කියන එක තමයි මටනන් හිතෙන්නෙ. මොකද සැළසුම් කරල ඕනෑම යානයක් මුහුදට බැස්සුවැහැකිලු අනතරක් නොවී. යානයේ බොඩි එකට හානියක් උනෙ නැත්තන් පැය ගානක් පාවෙනවලු. සෙනග බාගෙන යානය තනි කොටසක් විදියට ගිල්ලවන්ඩ හරි නැවක් වගේ තවත් බෝට්ටුවකින් ඈදගෙන හරි යන්ඩ ඈති. අනික පෝන් රින්ග්ස් යනව කියන එකේ තේරැම ඒවා පොලොව උඩ තියෙනව කියන එකනේ?
මුකුත් වෙන්නෙ නෑ නේ බං.....පැටියා;16386051 said:මොකො වෙන්නෙ![]()


මේක නම් මාර සෙද්දක් නේ බං............
අඩුම ගානෙ ගිය එකෙක් ඇදං ගිය මල්ජංගියක්වත් නැද්ද යකෝ හොයා ගන්න.......


And it will not float for days. will sink in a matter of minutes even if it lands safely. There's only one incident in the history which landed a plane on water successfully. which is an Airbus a320.
