මචංලා අදත් එන්න පරක්කු උනා බන් , ත්‍රෙඩ් එකට සෙට් වෙන්නේ දැන් තමයි
දැන් ත්‍රෙඩ් එක ෆලෝ කරන එක නං බොරු වැඩක් බන්
ඒ නිසා ඊයේ වගේ කව්රු හරි පින්වතෙක් අලුත් අප්ඩේට්ස් ටික පිළිවෙලට දානවද ...ප්ලීස් !!![]()
menna eka update ekak
අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය දකුණු චීන මුහුදට කඩා වැටෙනු සියැසින් දුටු බවට සාක්ෂියක් මේ වනවිට ලැබී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මයිකල් මැකේ නම් පුද්ගලයා තම හාම්පුතාට යවන ලද ඊමේල් පණිවුඩයක ඒ පිළිබඳ තොරතුරු සඳහන් කර ඇති බවයි. කාම්බෝජයේ ගිනිකොන දිග මුහුදේ පිහිටි තෙල් අට්ටාලකයක සේවය කරන මෙම පුද්ගලයා තම හාම්පුතාට යැවූ ඊමේල් පණිවුඩය වියට්නාම බලධාරීන්ට ලැබී ඇති බව ඔවුන්ද තහවුරු කර තිබෙනවා.









