මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මචංලා අදත් එන්න පරක්කු උනා බන් , ත්‍රෙඩ් එකට සෙට් වෙන්නේ දැන් තමයි :baffled:
    දැන් ත්‍රෙඩ් එක ෆලෝ කරන එක නං බොරු වැඩක් බන් :oo:
    ඒ නිසා ඊයේ වගේ කව්රු හරි පින්වතෙක් අලුත් අප්ඩේට්ස් ටික පිළිවෙලට දානවද ...ප්ලීස් !!
    :nerd::nerd::nerd:

    menna eka update ekak

    අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය දකුණු චීන මුහුදට කඩා වැටෙනු සියැසින් දුටු බවට සාක්ෂියක් මේ වනවිට ලැබී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මයිකල් මැකේ නම් පුද්ගලයා තම හාම්පුතාට යවන ලද ඊමේල් පණිවුඩයක ඒ පිළිබඳ තොරතුරු සඳහන් කර ඇති බවයි. කාම්බෝජයේ ගිනිකොන දිග මුහුදේ පිහිටි තෙල් අට්ටාලකයක සේවය කරන මෙම පුද්ගලයා තම හාම්පුතාට යැවූ ඊමේල් පණිවුඩය වියට්නාම බලධාරීන්ට ලැබී ඇති බව ඔවුන්ද තහවුරු කර තිබෙනවා.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචංලා අදත් එන්න පරක්කු උනා බන් , ත්‍රෙඩ් එකට සෙට් වෙන්නේ දැන් තමයි :baffled:
    දැන් ත්‍රෙඩ් එක ෆලෝ කරන එක නං බොරු වැඩක් බන් :oo:
    ඒ නිසා ඊයේ වගේ කව්රු හරි පින්වතෙක් අලුත් අප්ඩේට්ස් ටික පිළිවෙලට දානවද ...ප්ලීස් !!
    :nerd::nerd::nerd:

    ඊයෙ උඹ යනොකොට දැනගෙන හිටිය ඒවම තමයි තාමත්...:baffled::baffled: මමත් දැන් ටිකකට ඉස්සෙල්ල සෙට් උනේ...:oo::oo: ප්ලයිට් එක තාම නෑ.... මම නං මිස් වෙච්ච පේජස් ටික එකින් එක කියෝගෙන එන ගමං....:nerd::nerd:
     
    ir0n_guy

    Well-known member
  • Apr 9, 2010
    2,702
    309
    83
    http://goo.gl/QgH5LM
    මචංලා අදත් එන්න පරක්කු උනා බන් , ත්‍රෙඩ් එකට සෙට් වෙන්නේ දැන් තමයි :baffled:
    දැන් ත්‍රෙඩ් එක ෆලෝ කරන එක නං බොරු වැඩක් බන් :oo:
    ඒ නිසා ඊයේ වගේ කව්රු හරි පින්වතෙක් අලුත් අප්ඩේට්ස් ටික පිළිවෙලට දානවද ...ප්ලීස් !!
    :nerd::nerd::nerd:

    update : mona magulak hoya gaththath eka MH370 eke kellalk nemei malaysia
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දුක තමා සංජනී

    මචංලා අදත් එන්න පරක්කු උනා බන් , ත්‍රෙඩ් එකට සෙට් වෙන්නේ දැන් තමයි :baffled:
    දැන් ත්‍රෙඩ් එක ෆලෝ කරන එක නං බොරු වැඩක් බන් :oo:
    ඒ නිසා ඊයේ වගේ කව්රු හරි පින්වතෙක් අලුත් අප්ඩේට්ස් ටික පිළිවෙලට දානවද ...ප්ලීස් !!
    :nerd::nerd::nerd:

    1. MH 370 Is Missing.
    2. MH 370 Is Missing.
    3. MH 370 Is Missing.
    4. MH 370 Is Missing.
    5. MH 370 Is Missing.
    6. MH 370 Is Missing.
    7. MH 370 Is Missing.
    8. MH 370 Is Missing.
    9. MH 370 Is Missing.

    Latest NEws

    10. MH 370 Is Still Missing.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඒක නම් දන්නේ නැහැ බන්.අපේ plane තිබ්බත් ඇති වැඩේ මොකක්ද බන් බිලියන ගණන් පාඩු වෙනකොට.මිහින් ලංකා එක පටන් ගත්තට පස්සේ තමා ශ්‍රීලන්කන් එකට කෙල උනේ..මුන් මොකක් හරි ජිල්මාර්ට් එකක් දාන්න ඇති..

    සිරාවටම තියෙන එක මේන්ටේන් කරගන්න බැරුව ඇයි තව එකක් පටන් ගත්තේ?
    රටට එයාර් ලයින් 2ක් තියෙනවා කියන එක පෙන්නන්නද ? :oo:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    menna eka update ekak

    අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය දකුණු චීන මුහුදට කඩා වැටෙනු සියැසින් දුටු බවට සාක්ෂියක් මේ වනවිට ලැබී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මයිකල් මැකේ නම් පුද්ගලයා තම හාම්පුතාට යවන ලද ඊමේල් පණිවුඩයක ඒ පිළිබඳ තොරතුරු සඳහන් කර ඇති බවයි. කාම්බෝජයේ ගිනිකොන දිග මුහුදේ පිහිටි තෙල් අට්ටාලකයක සේවය කරන මෙම පුද්ගලයා තම හාම්පුතාට යැවූ ඊමේල් පණිවුඩය වියට්නාම බලධාරීන්ට ලැබී ඇති බව ඔවුන්ද තහවුරු කර තිබෙනවා.

    ඊයෙ උඹ යනොකොට දැනගෙන හිටිය ඒවම තමයි තාමත්...:baffled::baffled: මමත් දැන් ටිකකට ඉස්සෙල්ල සෙට් උනේ...:oo::oo: ප්ලයිට් එක තාම නෑ.... මම නං මිස් වෙච්ච පේජස් ටික එකින් එක කියෝගෙන එන ගමං....:nerd::nerd:

    update : mona magulak hoya gaththath eka MH370 eke kellalk nemei malaysia

    යාළුවා;16386705 said:
    1. MH 370 Is Missing.
    2. MH 370 Is Missing.
    3. MH 370 Is Missing.
    4. MH 370 Is Missing.
    5. MH 370 Is Missing.
    6. MH 370 Is Missing.
    7. MH 370 Is Missing.
    8. MH 370 Is Missing.
    9. MH 370 Is Missing.

    Latest NEws

    10. MH 370 Is Still Missing.

    Latest NEws

    10. MH 370 Is Still Missing :(

    තාමත් නැද්ද බන් මුකුත් , සිරාවටම දුකයි බන් , දැන් නං හිතෙනවා plane එක ක්‍රෑෂ් වෙලා ඇති කියල .. කලින් නං මට හිතුනෙම හයි ජැක් එකක් කියල . අර ඇසින් දුටු සාක්ෂිය ගැන මුකුත් ක්‍රියාමාර්ගයක් අරන් නැද්ද බන් :(:(:(:angry::angry::angry:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    BinILccIYAA7THY.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    http://www.ibtimes.co.uk/malaysia-a...freescale-semiconductor-top-employees-1440097

    මචන් උබලට මේ නිවුස් එක ආවද දන්නේ නැ. ඔය ප්ලේන් එකේ හිටියා මචන්ලා, ටෙක්සාස් බේස් සෙමි කන්ඩක්ටර් හදන කම්පැනියක ෆ්‍රීලැන්ස් වැඩ කරන සෙට් එකක්. උන් වෙපන් ග්‍රේඩ් ඉලෙක්ට්‍රොනික් හදන පොරවල්ලු.. මතයක් යනවා උන් ටික මොකක් හරි චාටර් වැඩකට යොදවගන්න ප්ලේන් එක ඉස්සුවා කියලා
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    http://www.ibtimes.co.uk/malaysia-a...freescale-semiconductor-top-employees-1440097

    මචන් උබලට මේ නිවුස් එක ආවද දන්නේ නැ. ඔය ප්ලේන් එකේ හිටියා මචන්ලා, ටෙක්සාස් බේස් සෙමි කන්ඩක්ටර් හදන කම්පැනියක ෆ්‍රීලැන්ස් වැඩ කරන සෙට් එකක්. උන් වෙපන් ග්‍රේඩ් ඉලෙක්ට්‍රොනික් හදන පොරවල්ලු.. මතයක් යනවා උන් ටික මොකක් හරි චාටර් වැඩකට යොදවගන්න ප්ලේන් එක ඉස්සුවා කියලා

    wennath puluwan bn matath oya aaranchiya denaganna labuna hoda weddo tikak idala thiyenawa ney :dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    http://www.ibtimes.co.uk/malaysia-a...freescale-semiconductor-top-employees-1440097

    මචන් උබලට මේ නිවුස් එක ආවද දන්නේ නැ. ඔය ප්ලේන් එකේ හිටියා මචන්ලා, ටෙක්සාස් බේස් සෙමි කන්ඩක්ටර් හදන කම්පැනියක ෆ්‍රීලැන්ස් වැඩ කරන සෙට් එකක්. උන් වෙපන් ග්‍රේඩ් ඉලෙක්ට්‍රොනික් හදන පොරවල්ලු.. මතයක් යනවා උන් ටික මොකක් හරි චාටර් වැඩකට යොදවගන්න ප්ලේන් එක ඉස්සුවා කියලා

    අම්මටසිරි !!! ඒ කියන්නේ මගේ මතය හරි :nerd: