ARASH feat Helena - ONE DAY (Official Video)

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    ARASH feat Helena - ONE DAY (Official Video)




    සෑහෙන කාලෙකට පස්සේ Arash ගේ අලුත්ම මියුසික් වීඩියෝ එකක් අවුට් උනා..
    කට්ටිය බලලම කියන්න කොහොමද කියල... ;)


    Mp3 Download

    DownloadIcon.gif

    http://mp3clan.com/url.php?tid=-19043_259597777&name=Arash Feat. Helena - One Day (europaplus)

     
    • Like
    Reactions: djjaya

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මාත් ගොඩක් ආස ගායකයෙක් තමා Arash. ඒත් අවුල කියන්නේ මුගෙ හැම සිංදුවක්ම එක වගේ musics තියෙන්නේ.

    මේ සිංදුවෙන් continue වෙන්නේ අර කලින් සිංදුව Broken Angel එකේ ඉතිරි ටික නේද ?


     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අරාෂ් ගේ ෆර්සි භාෂා සින්දු පුදුම ලස්සනයි. තේරුනේ නැති උනාට. සංගීතය වූ කලි විශ්ව භාෂාවකි. ;)