Good morning wewaa
moko thathwe?
ක්වාලම්පූර් නුවර සිට චීනයේ බීජී දක්වා ගමන් කරමින් තිබියදී කිසිදු ගුවන් යානයක් අතුරුදහන් නොවූ බව මැලේසියානු ගුවන් පාලක මැදිරිය පවසයි.කිසිදු රටකට ගුවන් යානයක් සෙවීමේ මෙහෙයුමකට ආරාධනා නොකළ බවත් මැලේසියානු ගුවන් පාලක මැදිරිය පවසයි.
තමන් මාධ්‍යයට නිකුත් කළ නිල ප්‍රකාශ තමන් විසින් නිකුත් කළ ඒවා නොවන බවත්, ඒවා සමාන්තර ලෝකයකින් පැමිණි ඔවුන් හා සමාන පුද්ගලයින් නිකුත් කළ නිවේදන බවත් මැලේසියානු බලධාරීන් පවසනවා...
ඔවුන් තවදුරටත් පවසන්නේ මේ තත්වය ප්‍රයෝජනයට ගෙන අන්තර්ජාලය හරහා බොරු ප්‍රචාර ගෙන යමින් ලෝකයා මුලාවට පත් කරමින් කඩාකප්පල්කාරීන් විසින් මෙහෙයුමක් ගෙන යන බවයි.
කඩාකප්පල් කාරීන් විසින් සිදු කළ මෙම ක්‍රියාව නිසා රටවල් රැසක් මුලාවට පත්වී ගුවන් යානයක් සෙවීමේ මෙහෙයුමේ නිරත වී ඇති බවද ඔවුන් තවදුරටත් පවසනවා.
තවද, ඔවුන් පවසන්නේ මානසික ව්‍යාකූලතාවයට පත්වූ පිරිසක් ගුවන් තොටුපලේ රැඳී සිට සිතින් මවාගත් අතුරුදහන් වූ 239 දෙනෙක් ගැන හඬා වැලපෙන බවයි. එමෙන්ම මානසික ව්‍යාකූලතාවය උග්‍ර වූ කොටසක් පොල් ගෙඩි රැගෙන ගුවන් තොටුපලේ විකාරරූපී ක්‍රියාවන් වල යෙදෙන බවද මැලේසියානු ප‍්‍රවාහන අමාත්‍ය හිෂමුද්දීන් හුසේන් මාධ්‍ය හමුවක දී පවසා තිබෙනවා...
MH 370 නමින් ගුවන් යානයක් නොතිබූ බවත් එලෙස මගීන් 239 දෙනෙක් නොසිටි බවත් මැලේසියන් ගුවන් සේවයේ ප්‍රධානීන් පවසනවා...
ඇමරිකානු බුද්ධි අංශය පවසන්නෙ මෙයට පිටසක්වළ ජීවීන් සම්බන්ධ බවයි.
ශ්‍රීලංකා රජය පවසන ආකාරයට ගුවන් යානාව මත්තල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නවතා ඇති බවත් මගීන් 478 දෙනා නිරුපද්‍රිතව ඇති බවත් වසර 30කැ කුරිරු යුද්ධය නි............................
චීන රජය පවසන්නේ ඔවුන්ට ලැබුනු විද්‍යුත් තරංග වල වැරදීමක් නිසා ඔවුන්ගෙ පද්ධති අක්‍රිය වී ඇති බවයි. එම නිසා ඔවුන්ට ලැබුනු තොරතුරු සියල්ල ව්‍යාජ ඒවා බවද ඔවුන් වැඩිදුරටත් පවසා සිටිනවා.
ඕස්ට්‍රේලියා, නවසීලන්ත, සිංගප්පූරු රජයන් කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකළ අතර වියට්නාම් රජයේ මාධ්‍ය ප්‍රකාශක සම්බන්ධ කරගත් විට අප හා මෙසේ පැවසීය. "උන්ගෙ අ**** **** * * * * * * * * * * * * * * * * * වේ** * * * * * * * * * * * * *"
එසේ පැවසීය.
කෙසේ හෝ MH 370 නම් ගුවන් යානයක් ගුවන් ගතවී නොමැත.
සටහන - මහින්ද අබේසුන්දර

යාළුවා;16388669 said:ක්වාලම්පූර් නුවර සිට චීනයේ බීජී දක්වා ගමන් කරමින් තිබියදී කිසිදු ගුවන් යානයක් අතුරුදහන් නොවූ බව මැලේසියානු ගුවන් පාලක මැදිරිය පවසයි.කිසිදු රටකට ගුවන් යානයක් සෙවීමේ මෙහෙයුමකට ආරාධනා නොකළ බවත් මැලේසියානු ගුවන් පාලක මැදිරිය පවසයි.
තමන් මාධ්‍යයට නිකුත් කළ නිල ප්‍රකාශ තමන් විසින් නිකුත් කළ ඒවා නොවන බවත්, ඒවා සමාන්තර ලෝකයකින් පැමිණි ඔවුන් හා සමාන පුද්ගලයින් නිකුත් කළ නිවේදන බවත් මැලේසියානු බලධාරීන් පවසනවා...
ඔවුන් තවදුරටත් පවසන්නේ මේ තත්වය ප්‍රයෝජනයට ගෙන අන්තර්ජාලය හරහා බොරු ප්‍රචාර ගෙන යමින් ලෝකයා මුලාවට පත් කරමින් කඩාකප්පල්කාරීන් විසින් මෙහෙයුමක් ගෙන යන බවයි.
කඩාකප්පල් කාරීන් විසින් සිදු කළ මෙම ක්‍රියාව නිසා රටවල් රැසක් මුලාවට පත්වී ගුවන් යානයක් සෙවීමේ මෙහෙයුමේ නිරත වී ඇති බවද ඔවුන් තවදුරටත් පවසනවා.
තවද, ඔවුන් පවසන්නේ මානසික ව්‍යාකූලතාවයට පත්වූ පිරිසක් ගුවන් තොටුපලේ රැඳී සිට සිතින් මවාගත් අතුරුදහන් වූ 239 දෙනෙක් ගැන හඬා වැලපෙන බවයි. එමෙන්ම මානසික ව්‍යාකූලතාවය උග්‍ර වූ කොටසක් පොල් ගෙඩි රැගෙන ගුවන් තොටුපලේ විකාරරූපී ක්‍රියාවන් වල යෙදෙන බවද මැලේසියානු ප‍්‍රවාහන අමාත්‍ය හිෂමුද්දීන් හුසේන් මාධ්‍ය හමුවක දී පවසා තිබෙනවා...
MH 370 නමින් ගුවන් යානයක් නොතිබූ බවත් එලෙස මගීන් 239 දෙනෙක් නොසිටි බවත් මැලේසියන් ගුවන් සේවයේ ප්‍රධානීන් පවසනවා...
ඇමරිකානු බුද්ධි අංශය පවසන්නෙ මෙයට පිටසක්වළ ජීවීන් සම්බන්ධ බවයි.
ශ්‍රීලංකා රජය පවසන ආකාරයට ගුවන් යානාව මත්තල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නවතා ඇති බවත් මගීන් 478 දෙනා නිරුපද්‍රිතව ඇති බවත් වසර 30කැ කුරිරු යුද්ධය නි............................
චීන රජය පවසන්නේ ඔවුන්ට ලැබුනු විද්‍යුත් තරංග වල වැරදීමක් නිසා ඔවුන්ගෙ පද්ධති අක්‍රිය වී ඇති බවයි. එම නිසා ඔවුන්ට ලැබුනු තොරතුරු සියල්ල ව්‍යාජ ඒවා බවද ඔවුන් වැඩිදුරටත් පවසා සිටිනවා.
ඕස්ට්‍රේලියා, නවසීලන්ත, සිංගප්පූරු රජයන් කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකළ අතර වියට්නාම් රජයේ මාධ්‍ය ප්‍රකාශක සම්බන්ධ කරගත් විට අප හා මෙසේ පැවසීය. "උන්ගෙ අ**** **** * * * * * * * * * * * * * * * * * වේ** * * * * * * * * * * * * *"
එසේ පැවසීය.
කෙසේ හෝ MH 370 නම් ගුවන් යානයක් ගුවන් ගතවී නොමැත.
සටහන - මහින්ද අබේසුන්දර

උන් හොයන ප්ලේන්... කුරුම්බේ බිල නිදි ඇති... උන් කියල තියෙන්නේ ප්ලේන් එක තාම උඩ නැත්නම් මුහුදේ කියල.. මරු අනාවැකිය...![]()
ඕක ඉතින් අනාවැකි නැතුවම අපිටත් කියන්න බැරියෑ ඕනා නම් තව ටිකක් මොඩිෆයි කරලම මෙන්න මෙහෙම...... මේක කියන්න කුරුම්බා ඕනත් නෑ..... හොදවයින් අරක්කු බෝතලයක් තිබ්බා නම් හොදටම ඈති.......

මිනිහා කට්ට කාලා කාලා සිමියුලේටරෙන් රියල් කට බැස්සද දන්නේ නැ. උගේ බැන්ක් අකවුන්ට් එකේ හදිසි ඩිපොසිට් එකක් තියනවා නම් බඩුම තමා..කැපාගේ(Zaharie Ahmad Shah) ගෙදර flight simulator එකකුත් තිබිලලු බං.... low altitude යන්න පුරුදු වෙලා ඉන්න ඇති...

ඌව දැක්කම මට මතක් වෙන්නේම මන්ජුල පීරිස් ව.ඕක ඉතින් අනාවැකි නැතුවම අපිටත් කියන්න බැරියෑ ඕනා නම් තව ටිකක් මොඩිෆයි කරලම මෙන්න මෙහෙම...... මේක කියන්න කුරුම්බා ඕනත් නෑ..... හොදවයින් අරක්කු බෝතලයක් තිබ්බා නම් හොදටම ඈති.......
![]()
"අතුරුදහන් MH370 ප්ලේන් එක, අහසේ නැත්නම්, මුහුදේ..... ඒත් නැත්නම් කොහෙට හරි ලෑන්ඩ් කරලා"
ඔන්න මගේ අනාවැකිය.......![]()
ඕක ඉතින් අනාවැකි නැතුවම අපිටත් කියන්න බැරියෑ ඕනා නම් තව ටිකක් මොඩිෆයි කරලම මෙන්න මෙහෙම...... මේක කියන්න කුරුම්බා ඕනත් නෑ..... හොදවයින් අරක්කු බෝතලයක් තිබ්බා නම් හොදටම ඈති.......
![]()
"අතුරුදහන් MH370 ප්ලේන් එක, අහසේ නැත්නම්, මුහුදේ..... ඒත් නැත්නම් කොහෙට හරි ලෑන්ඩ් කරලා"
ඔන්න මගේ අනාවැකිය.......![]()

ඌව දැක්කම මට මතක් වෙන්නේම මන්ජුල පීරිස් ව.
මංජුල පීරිස් තව හොදා බං...... අර අනිත් රජුගේ අනාවැකි කාරයෙක් ඉන්නේ...... පට්ට හොරෙක්..... අර එක දවසෙන් ලක්ෂයක්ද කොහෙද වෙලාවල් බලනවා කියලා කිව්ව බොරු කාරයා..... ඌ නම් පල්ම පල් හොරෙක්..... රජාටම හරියන එකක්...... 
ඔන්න මැලේ බුවා අහගන්න යන්නේ චැන් චූන් චීන් කියලාUPDATE [1.56pm]: Several family members of Chinese passengers on board a missing Malaysian airliner have requested to speak directly with Malaysian leaders via teleconference.
මුන්ගේ ඉවසීම පැනල වගේ....
-------Katharagama Visnu devioth pena day eka kiyapu Manjula peries silent mokdha ? Uth missing plane eke giyadha ?මංජුල පීරිස් තව හොදා බං...... අර අනිත් රජුගේ අනාවැකි කාරයෙක් ඉන්නේ...... පට්ට හොරෙක්..... අර එක දවසෙන් ලක්ෂයක්ද කොහෙද වෙලාවල් බලනවා කියලා කිව්ව බොරු කාරයා..... ඌ නම් පල්ම පල් හොරෙක්..... රජාටම හරියන එකක්......
![]()
චීන්නු එක්ක නම් ලේසි වෙන එකක් නෑ... මේ පාරනම් කුරුම්බා පෙන්නලා හරියන්නේ නැති වෙයිඔන්න මැලේ බුවා අහගන්න යන්නේ චැන් චූන් චීන් කියලා
UPDATE [1.56pm]: Several family members of Chinese passengers on board a missing Malaysian airliner have requested to speak directly with Malaysian leaders via teleconference.
මුන්ගේ ඉවසීම පැනල වගේ....

චීන්නු එක්ක නම් ලේසි වෙන එකක් නෑ... මේ පාරනම් කුරුම්බා පෙන්නලා හරියන්නේ නැති වෙයි
යාළුවා;16389043 said:මව්ගුණ කියයි ගත්තගමන්![]()

යාළුවා;16389043 said:මව්ගුණ කියයි ගත්තගමන්![]()