මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    දැන් නම් හිතන්නෙ ඔක වැටුනෙ නැ ඉස්සුව, වැටුනනම් වැටෙන්ඩ ඔනෙ යන්ඩ තිබ්බ මාර්ගය ආසන්නයෙ,නැතුව නියමිත ගමන් මාර්ගයෙන් හරොගෙන ගිහින් කියන්නෙ කඩන් වැටිල නෙමේ. එක්කො කිඩ්නැප් කේස් එකක් නැත්තන් ................... හදුනා නොගත් වෙනත් හේතුවක්.:shocked:

    Meka gon kathwakne, ahi margayen pita giyoth watenne nadda:lol:
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    1958082_615943551821995_1843169572_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Meka gon kathwakne, ahi margayen pita giyoth watenne nadda:lol:
    කියුපු දේ තේරුම් ගන්ඩ උබට මොලේ නැති උනාට මොනව කරන්ඩද.මොඩ මුසලයෙක් :confused::confused:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් නම් ජොතිශ්යට කෙල වෙන්ඩ යන්නෙ, පේන විදිහට ජල,වලාකුලු, කාර්මික දොශ මොකුත් නැ ප්ලේන් එක උස්සල.:):)
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113

    අපේ කට්ටියගේ අනාවැකි කීමත් කුරුම්බා සෙට් එකේ අනාවැකි වලට දෙවෙනි නෑ... වලාකුළු හා ජල තත්වයක් කියල කියන්න කේන්දර බලන්න ඕනිද... ඕව තියෙන හරියක තම මොකක්හරි වෙන්න ඇත්තෙ... එක ගූගල් මැප් එක බැලුවමත් කියන්න පුළුවන්නේ... අනේ අම්මප...
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    USS KIDD approximately needs another 10 hours to reach the possible crash destination in indian ocean :(:( ..
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    චගු;16389181 said:
    ඉන්දියන් සාගරය අතේ අල්ල වගේ දන්න සෙට් එකක් අපේ රටේ ඉන්නවා බොලව්...
    අර ඔට්ටේලියාවට, ඉතාලියට හොරෙන් මිනිස්සු යවන ඩයල්... :lol: :lol:

    උන්ගෙ ට්‍රෝලර් නොගිය අස්සක් මේ ඉන්දියන් සාගරේ නැතුව ඇති

    උන්ගෙන් ඇහුව නම් ප්ලේන් එක හෙට උදේ වෙනකොට හොයල දෙයි.


    Boat_with_illegal_immigrants_nabbed_20130530_02p1.jpg

    අපොයි ඔව් බන් .... ඔය flight එක ඉන්දියන් සාගරේට කඩන් වැටිලා නම් කරන්න තියෙන්නෙ ලන්කාවෙයි,ඉන්දියාවෙයි මාලු අල්ලන්න කට්ටිය හොයන්න යවන එක ....උන් ඕක හොයා ගනියි battleships,destroyers,search vessels මෙහෙට එන්නත් කලින් ...:yes::yes:...
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මලේශින් නාම්බොන්ට දවස් ගානකින් plane එක ගිය දිහාව හොයාගන්න බැරි වුනා. පන්ඩිතයො ටික වගේ ඩේට රිලීස් කරේ නෑ ඇමරිකාවට ඊයෙ වෙනකම්. ඇමරිකාව කියනව plane එක තියෙන්නෙ indian ocean එකේ පතුලෙ කියල. නමුත් experts ල කියන්නෙ plane crash එකක් වෙලා නෑ කියල :shocked:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මලේශින් නාම්බොන්ට දවස් ගානකින් plane එක ගිය දිහාව හොයාගන්න බැරි වුනා. පන්ඩිතයො ටික වගේ ඩේට රිලීස් කරේ නෑ ඇමරිකාවට ඊයෙ වෙනකම්. ඇමරිකාව කියනව plane එක තියෙන්නෙ indian ocean එකේ පතුලෙ කියල. නමුත් experts ල කියන්නෙ plane crash එකක් වෙලා නෑ කියල :shocked:

    Malaysian unta nag pissu ban..
    Mulin un kiwwa plane eka apahu harawan awa kiyala. Passe na kiwwa, Dan apahu kiyanawa harawan awalu..

    Eita passe kiwwa plane eka 4 hours giye na kiyala. Dan kiyanawa giyalu..

    Munta hodatama mol..
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    Malaysian unta nag pissu ban..
    Mulin un kiwwa plane eka apahu harawan awa kiyala. Passe na kiwwa, Dan apahu kiyanawa harawan awalu..

    Eita passe kiwwa plane eka 4 hours giye na kiyala. Dan kiyanawa giyalu..

    Munta hodatama mol..

    උන්ටත් මෝල් , මේව කියවන අපිටත් මෝල්
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    දැන් නම් හිතන්නෙ ඔක වැටුනෙ නැ ඉස්සුව, වැටුනනම් වැටෙන්ඩ ඔනෙ යන්ඩ තිබ්බ මාර්ගය ආසන්නයෙ,නැතුව නියමිත ගමන් මාර්ගයෙන් හරොගෙන ගිහින් කියන්නෙ කඩන් වැටිල නෙමේ. එක්කො කිඩ්නැප් කේස් එකක් නැත්තන් ................... හදුනා නොගත් වෙනත් හේතුවක්.:shocked:

    :P hijack
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපේ කට්ටියගේ අනාවැකි කීමත් කුරුම්බා සෙට් එකේ අනාවැකි වලට දෙවෙනි නෑ... වලාකුළු හා ජල තත්වයක් කියල කියන්න කේන්දර බලන්න ඕනිද... ඕව තියෙන හරියක තම මොකක්හරි වෙන්න ඇත්තෙ... එක ගූගල් මැප් එක බැලුවමත් කියන්න පුළුවන්නේ... අනේ අම්මප...
    :lol::lol::lol::lol:

    වලාකුළු හා ජල තත්ත්ව..අයියෝ සල්ලි මොනවද බං මේ කියන්නේ බලං ගියාම කුරුම්බැට්ටියෝ ටික හොඳයි නේ..අපි අද ඔය කුරුම්බැට්ටියොන්ට හිනාවෙන විදියට ම තමා අපේ මිනිස්සුන්ටත් හිනා වෙන්නේ.. අපේ අර කුරුම්බා නෙමෙයි තැඹිලි පොල් පලතුරු වට්ටි පිටින් ඔළුවෙ තියන් කරන්නෙත් මේකම නෙමෙයි ද..ඒක කමක් නෑ තමන්ගේ විස්වාසෙනේ..

    කොහොමහරි එලකිරි එකේ ෆවුසි ගේ මේ සම්බන්ධ ඉදිරිපත් කිරීම මීට වඩ කොච්චර සරලද දියුණුද..මම හිතුවා මොකෙක් හරි ඒක උස්සලා කියුවා කියලා..
     

    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    machanla facebook eke yanawa fake video ekak eka click karanna epa virus ekak eka.. me eka fake kiyala youtube dala thiyana proof ekak

     
    Last edited:

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ක්වාලම්පූර් නුවර සිට චීනයේ බීජී දක්වා ගමන් කරමින් තිබියදී කිසිදු ගුවන් යානයක් අතුරුදහන් නොවූ බව මැලේසියානු ගුවන් පාලක මැදිරිය පවසයි.කිසිදු රටකට ගුවන් යානයක් සෙවීමේ මෙහෙයුමකට ආරාධනා නොකළ බවත් මැලේසියානු ගුවන් පාලක මැදිරිය පවසයි.
    තමන් මාධ්‍යයට නිකුත් කළ නිල ප්‍රකාශ තමන් විසින් නිකුත් කළ ඒවා නොවන බවත්, ඒවා සමාන්තර ලෝකයකින් පැමිණි ඔවුන් හා සමාන පුද්ගලයින් නිකුත් කළ නිවේදන බවත් මැලේසියානු බලධාරීන් පවසනවා...
    ඔවුන් තවදුරටත් පවසන්නේ මේ තත්වය ප්‍රයෝජනයට ගෙන අන්තර්ජාලය හරහා බොරු ප්‍රචාර ගෙන යමින් ලෝකයා මුලාවට පත් කරමින් කඩාකප්පල්කාරීන් විසින් මෙහෙයුමක් ගෙන යන බවයි.
    කඩාකප්පල් කාරීන් විසින් සිදු කළ මෙම ක්‍රියාව නිසා රටවල් රැසක් මුලාවට පත්වී ගුවන් යානයක් සෙවීමේ මෙහෙයුමේ නිරත වී ඇති බවද ඔවුන් තවදුරටත් පවසනවා.
    තවද, ඔවුන් පවසන්නේ මානසික ව්‍යාකූලතාවයට පත්වූ පිරිසක් ගුවන් තොටුපලේ රැඳී සිට සිතින් මවාගත් අතුරුදහන් වූ 239 දෙනෙක් ගැන හඬා වැලපෙන බවයි. එමෙන්ම මානසික ව්‍යාකූලතාවය උග්‍ර වූ කොටසක් පොල් ගෙඩි රැගෙන ගුවන් තොටුපලේ විකාරරූපී ක්‍රියාවන් වල යෙදෙන බවද මැලේසියානු ප‍්‍රවාහන අමාත්‍ය හිෂමුද්දීන් හුසේන් මාධ්‍ය හමුවක දී පවසා තිබෙනවා...

    MH 370 නමින් ගුවන් යානයක් නොතිබූ බවත් එලෙස මගීන් 239 දෙනෙක් නොසිටි බවත් මැලේසියන් ගුවන් සේවයේ ප්‍රධානීන් පවසනවා...
    ඇමරිකානු බුද්ධි අංශය පවසන්නෙ මෙයට පිටසක්වළ ජීවීන් සම්බන්ධ බවයි.
    ශ්‍රීලංකා රජය පවසන ආකාරයට ගුවන් යානාව මත්තල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නවතා ඇති බවත් මගීන් 478 දෙනා නිරුපද්‍රිතව ඇති බවත් වසර 30කැ කුරිරු යුද්ධය නි............................
    චීන රජය පවසන්නේ ඔවුන්ට ලැබුනු විද්‍යුත් තරංග වල වැරදීමක් නිසා ඔවුන්ගෙ පද්ධති අක්‍රිය වී ඇති බවයි. එම නිසා ඔවුන්ට ලැබුනු තොරතුරු සියල්ල ව්‍යාජ ඒවා බවද ඔවුන් වැඩිදුරටත් පවසා සිටිනවා.

    ඕස්ට්‍රේලියා, නවසීලන්ත, සිංගප්පූරු රජයන් කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකළ අතර වියට්නාම් රජයේ මාධ්‍ය ප්‍රකාශක සම්බන්ධ කරගත් විට අප හා මෙසේ පැවසීය. "උන්ගෙ අ**** **** * * * * * * * * * * * * * * * * * වේ** * * * * * * * * * * * * *"
    එසේ පැවසීය.
    කෙසේ හෝ MH 370 නම් ගුවන් යානයක් ගුවන් ගතවී නොමැත.
    සටහන - මහින්ද අබේසුන්දර
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Malaysian unta nag pissu ban..
    Mulin un kiwwa plane eka apahu harawan awa kiyala. Passe na kiwwa, Dan apahu kiyanawa harawan awalu..

    Eita passe kiwwa plane eka 4 hours giye na kiyala. Dan kiyanawa giyalu..

    Munta hodatama mol..

    Un maha mental yakku tikak :lol: 5 hours fly kara kiyala confirm karala bn thiyenne. Namut crash wenna yanakotama plane eke thiyena electronic beacon ekak yanawa SAT ekakata. Eeth ehema ekak gihin ne.

    Hebei attatama crash wela nam, boeing ekata loku prashnayak wenawa.
     

    Huchakkuwa

    Member
    Mar 12, 2014
    18
    0
    0
    mmm

    239 දෙනෙකු සමඟ අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය පිළිබඳ වන පරීක්ෂණ මේ වන විට වෙනත් මඟකට යොමු වී තිබෙනවා. ඒ, මාලේ අර්ධද්වීපයේ සිට අන්දමන් දුපත් දෙසට ගමන් කළ අභිරහස් ගුවන් යානයක් පිළිබදව රේඩාර් සටහන් ලැබීමත් සමඟයි. මෙම ගුවන් යානය අතුරුදන් වූ ගුවන් යානය බවටයි මැලේසියානු ආරක්ෂක අංශ සැක පළ කරන්නේ. ඒ අනුව ගුවන් මාර්ග පිළිබදව පැහැදිලි දැනුමක් ඇති යම් අයෙකු ගුවන් යානය අන්දමන් දූපත් දෙසට පැහැර ගෙන ගියේ දැයි සොයා මැලේසියානු ආරක්ෂක අංශ වෙනම පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

    :baffled::rofl:ඔන්න දැන් ලංකාවට කිට්ටු වෙනවා.....:angry::rofl:
     
    Last edited:

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Un maha mental yakku tikak :lol: 5 hours fly kara kiyala confirm karala bn thiyenne. Namut crash wenna yanakotama plane eke thiyena electronic beacon ekak yanawa SAT ekakata. Eeth ehema ekak gihin ne.

    Hebei attatama crash wela nam, boeing ekata loku prashnayak wenawa.
    I think this will be a problem for Malaysian Airlines over Boeing..
    This can be the end of the air line.

    As of now plane didn't crash due to a technical issue. So it won't be a big issue for Boeing.
     

    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    මැලේසියානු ගුවන් යානය පිළිබඳව ශ්‍රී ලංකික අපි පවා දුක් වුනු වෙලාවක.. රටවල් 10ක් දියුණුම තාක්ෂණික මෙවලම් බාවිතා කරණ අවස්ථාවක, මැලේසියා කාරයෝ ගුවන් යානය හොයන විදිහ
    මට පික්සු වගේ. මුන් මේ මොනවද කියා කියා හොයන්නේ...
    ඉවර වෙනකලින් බලන්න..
    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::P:P

    1
    https://www.facebook.com/photo.php?v=607097719379913

    2
    https://www.facebook.com/photo.php?v=10152041642814998
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හම්බ උනා හො නැතා හෝ එක දෙයක් සුවර් 239 මෙ වෙනකොටනම් ඩෙඩ් බෙරුනත් දවස් කියක් කැම නැතුව ඇද්ද :(