"යකා කාක්" මගේ සින්හල Flappy Bird game එක

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    "යකා කාක්" මගේ සින්හල Flappy Bird game එක

    දවස් කීපයකට කලින් ඉතින් කඩේ නිකන් ඉන්න ගමන් මටත් හිතුන ෆ්‍රී වෙලාවකට ඇන්ඩ්‍රොයිඩ් පැත්තට බැස්ස නම් ආතල් ඇති කියල.
    ම්ම්ම්ම්...දවස් තුනකට විතර කලින් වැඩේට බැස්ස.
    මෙලෝ මඟුලක් දන්නෙ නෑනෙ, අම්මෝ කාපු කට්ටක්, එලකිරියෙත් දැම්ම ත්‍රෙඩ් එකක්.
    දවසක් විතර කට්ට කාල සොෆ්ට් ටික ඉන්ස්ටෝල් කරගත්තා
    මෙච්චර කට්ට කන්න ඕනි නෑ, වැඩේ කියන්නෙ මගෙ ටුටොරියල් වල තියෙන්නෙ 2.2 වලින් හදන හැටි.බ්ලා බ්ලා
    කොහොම හරි ඕන් පොඩි ඇප් එකක් ගැහුව ඊයෙ.

    කපුටෙක් කාක් කාක් කියන එකක්.
    මෙන්න ඒක මාකට් එකේ දැම්ම.

    https://play.google.com/store/apps/details?id=me.dilshan.kaputa

    4e62.png



    දැන් ඉතින් කහනව කහනව වගේ.
    පොඩ්ඩක් රොක් වෙන දෙයක් කරන්න ඕනි කියල හිතුනා.
    ගේම් එකක් වගේ එකක්.

    වැඩේ කියන්නෙ එච්චරම ලොකුවට එකක් කරන්න තරම් මම දන්නෙ නෑනෙ.
    ගත්තා 'ලින්ඩා' ගෙ ටියු ටිකක්, බල බල හිටිය.
    හරියන්නෙ නෑ සින්හල ගේම් එකක් ගහන්නම ඕනි ඉක්මනටම.
    (මෙන්න මම කොම් වලට හදපු ගේම් , මේව නම් කාක් වගේ මොඩ් නෙමේ ඈ)

    ගත්තා ෆ්ලැපි බර්ඩ්.දන්න සෙල්ලම් ඔක්කෝම දැම්ම.
    (තාක්ශනික ජිගිබිරිස් ටිකකින් පස්සේ)

    ඔන්න තියෙ 'යකා කාක්' නොහොත් ෆ්ලැපි බර්ඩ් සින්හලෙන්.
    මේ දැන් මාක්ට් එකට දැම්මෙ.හැබැයි උන්ගෙ ගයිඩ් ලයින් වලට අදාල නැද්ද දන්නෙ නෑ.
    තව ටිකකින් අප් වෙයි.එතකොට ලින්ක් එක දාන්නම්.


    ld09.png


    3isy.png


    6fik.png


    ltm7.png


    fp2n.png




    මහ හය්යෙන් සද්දයක් එන්නෙ පාරෙ ගිය ලොරියක් ඈ.ඒස් එකකින් රෙකොඩ් කලේ එකයි විඩියෝ අවුල්, ප්ලේ වෙන්නෙ සයිනජන් ගැහුව එස් එකක.

    youtube


    ගේම් එක ප්ලේ එකෙන් ඕකේ කල ගමන් මෙකේ වැටෙයි

    https://play.google.com/store/apps/developer?id=DilshanAbey


    ඕන්න හැබැයි ක්‍රෙඩිට් ගෝස් ටු ඩොට්ගියර් එකට ඈ (අර ෆ්ල්පැ බර්ඩ් හදල අයින් කරගත්ත මෑන්ස් ටා
    මම ඉතින් මොඩර් විතරයි.

    කොහොම හරි කමක් නෑ ඔන්න සින්හලෙන් ෆ්ලැපි බර්ඩ්.

    අවුල් තිබ්බොත් කියන්න ඈ.
    ලඟදිම මමම 100% හදපු ගේමක් දෙන්නම් සින්හලෙන්.

    ජය වෙවා.



    -අනේ වැටෙන පාරක් ගානෙ මට බනින්න එපා, ගේම් එක ලීසි කරන්න ඕනි නම් කියන්න කරල දෙන්නම්.
    -ලින්ක් එක අප් උන ගමන් දෙන්නම් ඈ.අප් කරන්න බෑ ඩෝ කිව්වොත් ගූගල් ල මම වෙනම ලින්ක් එක දෙන්නම්.


    මගේ වෙන ත්‍රෙඩ්.

    වන්නි මෙහෙයුම 2 : 3D සින්හල පරිගනක ක්‍රීඩාව

    දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)

    දියුනු වෙන හැටි II - computer shop

    Call Of Duty - සිංහල Ops [කෙටි චිත්‍රපටය]

    CoS - මගේ RealTime යුනිකේත පරිවර්තකය


    UPDATE :

    https://play.google.com/store/apps/details?id=me.dilshan.yakakaak

    ඔන්න ප්ලේ ස්ටොර් එකට අප් වෙලා
    ඩවුල්ලෝඩ් කරගන්න, රේට් කරන්න, තැන්ක්ස්ස්ස්ස්ස්ස්

    ප්ලෙය් ස්ටොර් එකෙ 'Yaka Kaak' කියල සර්ච් කරත් එයි ඈ





     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    නියමයි සහො.. ඔයගෙ මේ වැඩ කටයුතු උපරිමයෙන් සාර්තක වෙන්න කියලා මම ප්‍රාර්තන කරනවා. අවංකවමයි මචන් ප්‍රර්තනා කරන්නෙ. REP+++
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    niyamai machan !!!!
    niyamama wada karayek...

    thanks mchn

    නියමයි මචෝ....

    thanks macho

    ela waddek ne. good luck machan

    elss

    මෙන්න එලකිරි කොල්ලෝ :D පට්ටයි ඇ

    els els

    Patta Machan....

    thanks mchn


    elssss

    නියමයි සහො.. ඔයගෙ මේ වැඩ කටයුතු උපරිමයෙන් සාර්තක වෙන්න කියලා මම ප්‍රාර්තන කරනවා. අවංකවමයි මචන් ප්‍රර්තනා කරන්නෙ. REP+++

    thanks saho,same to u

    ado patta bn :) aadambari puthe

    thankss

    එළ එළ ගුඩ් ජොබ්

    thankss
     
    • Like
    Reactions: aggregate