ටැන්සානියාවේ safari එකක් අතරතුර වනසත්වයින්ට ඇලුම් කරන්නන් ඊර්ෂ්‍යාවට පත් කරවන චායාරුප පෙළක් ලබාගැනීමට ඕස්ට්‍රේලියානු ජාතික චායාරුප ශිල්පියෙක් සමත් උනා. ඔබ වනසතුන්ට ඇල්මක් නොදක්වන කෙනෙකු වූවත් මේ හමුවීම දුටුවිට සිතේ කිසියම් ආශාවක් ඇතිවේවි. මෙම අවස්ථාවේදී චීටා පැටවුන් දෙදෙනෙකු පැමිණි බව සඳහන් වෙනවා.
* චීටාවන් සිංහයින්, ව්යග්රයින් මෙන් ගොරවන්නේ නැහැ. ඔවුන් නගන්නේ පූසන් නගන ශබ්ධයට ටිකක් සමාන හඬක්.
* මොවුන්ට පැයට කි.මී 70ට අධික වේගයෙන් දිවයාමට හැකියි.
* සාමාන්‍යයෙන් මොවුන් තනිවම ජිවත් වන සත්ව විශේෂයක් වූවත් ලාබාල පිරිමි සතුන් කණ්ඩායම් වශයෙන් සිටිනු දැකිය හැකියි. එසේ නැතිනම් කුඩා පැටවුන් සිටින පවුල් ලෙස දැකිය හැකියි.
* සාමාන්‍යයෙන් ලැජ්ජා සහගත චර්යා රටාවක් ඇති චීටාවන් වෙත මෙතරම් ලං වීමට චායාරුප ශිපියා වාසනාවන්ත විය යුතුයි.

මෙන්න බලන්නකො චීටාගේ ශබ්ධය මොන වගේද කියල. කුරුල්ලෙක් කෑගහනව වගේ. 