PHP දන්නා අය පොඩ්ඩක් මේකේ වැරැද්ද පෙන්නලා දෙන්න .
මචන්ලා මම දවසක් විතර තිස්සේ මේ code එකේ වැරැද්ද හොයනවා . ඒත් හොයාගන්න බැහැ
. Lynda-PHP එකෙන් බලලා තමයි ඉගෙනගත්තේ . Tutorial එක කරන එක්කෙනාගෙයි මගෙයි codes අතර වෙනසක් නැහැ . ඒත් මගේ එකේ අව්ලක් තියෙනවා .
මේකයි scenario එක . මම users ලව db එකට කරනවා . ඊට පස්සේ ඒගොල්ලෝ log වෙද්දී බලනවා username & password හරිද කියලා . DB එකේ ඉන්න user ලට විතරයි log වෙන්න දෙන්නේ . අනිත් අයට username/password does not match කියලerror එකක් දෙනවා . මේක login authentication system එකක්. අවුල කියන්නේ DB එකේ ඉන්න userla ලත් log වෙද්දී username/password does not match කියල error එක දෙනවා නේ .
මේකේ php කාපර්ලා ඉන්නවා නේ . පොඩ්ඩක් වෙලා code එක දිහා බලලා උදව්වක් දියන් . පින් සිද්ද වෙයි .
එළකිරි එකේ codes ලස්සනට දාන්න මට තේරෙන්නේ නැහැ බන්
Link to code
http://www.mediafire.com/view/0yxmwzw575ox09e/code.php
connect_database.php කියන file එක දැම්මේ නැහැ . එකේ නම් වැරද්දක් නැහැ කියලා sure
දන්නත්තම් බම්ප් හරි කරපල්ලා මචන්ලා
මචන්ලා මම දවසක් විතර තිස්සේ මේ code එකේ වැරැද්ද හොයනවා . ඒත් හොයාගන්න බැහැ
. Lynda-PHP එකෙන් බලලා තමයි ඉගෙනගත්තේ . Tutorial එක කරන එක්කෙනාගෙයි මගෙයි codes අතර වෙනසක් නැහැ . ඒත් මගේ එකේ අව්ලක් තියෙනවා . මේකයි scenario එක . මම users ලව db එකට කරනවා . ඊට පස්සේ ඒගොල්ලෝ log වෙද්දී බලනවා username & password හරිද කියලා . DB එකේ ඉන්න user ලට විතරයි log වෙන්න දෙන්නේ . අනිත් අයට username/password does not match කියලerror එකක් දෙනවා . මේක login authentication system එකක්. අවුල කියන්නේ DB එකේ ඉන්න userla ලත් log වෙද්දී username/password does not match කියල error එක දෙනවා නේ .

Last edited: