යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පිස්සු පුසා;16398667 said:
    ඒක තම්යි බන් කියන්නේ අපි මිනිස්සු නෙවෙයිද ,
    මම මේ දවස් වල ටිකක් සල්ලි හිර වෙලා ඉන්නේ, ඔහොම දෙයක් උනොත් වාත වෙන්න වෙලාවකුත් නැහැ නාස්ති කරන්න සල්ලිත් නැහැ,
    මම කියන්නේ පාරේ අනුන්ට කරදරයක් නොවී ගියානම් ඉවරනේ,
    කීදෙනෙක් ඉන්නවාද පොඩි ඉඩක් ආපු ගමන් වමෙන් ඉස්සර කරන,
    එහෙම කරලා අයෙම පාරේ මැදට ගන්නවා,

    ෆුල් එකක් දාගනින්.... නැත්තන් වැරැද්ද උගෙ නං වාහනෙ හොල්ලන්නෙ නැතුව පොලිස් කේස් එකකට යමන්...:)
    නැතුව ගහ මරාගත්තා. කුණුහරුපෙන් බැනගත්ත. කියල වැඩක් වෙන්නෙත් නෑනේ....
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඹ දැන් ඉන්නේ තරහින්...හොඳ නරක කිව්වට ‍තේරෙන්නේ නැහැ..ටිකක් නිවුනම උඹම කල්පනා කරපං... අනික කාර් වලින් යන බල්ලොන්ට ජාතක වුන මිනිස්සුත් ඉන්නවා...ඒ හන්දා මනුස්සයින් පොදු වුනු ඒ බලුකම ත්‍රිවිල් පිට විතරක් පටවන්න එපා බං... මම ගියා ඕන් :D
     
    යාළුවා;16398679 said:
    ෆුල් එකක් දාගනින්.... නැත්තන් වැරැද්ද උගෙ නං වාහනෙ හොල්ලන්නෙ නැතුව පොලිස් කේස් එකකට යමන්...:)
    නැතුව ගහ මරාගත්තා. කුණුහරුපෙන් බැනගත්ත. කියල වැඩක් වෙන්නෙත් නෑනේ....
    ෆුල් තමා තියෙන්නේ බන්
    එත් ඕවගෙන් මම හොඳ කටු කාල තියෙනවා,
    ඒවෙලාවට තමයි අරූගේ කණපලලා අතින් හදාගන්න එක හොඳයි කියල හිතෙන්නේ:angry::angry::angry:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,308
    6,162
    113
    3weel aka alewwath car van alewwath alawana aka buruwek nam utai pare minissuntai sada soththi bawanthuthe thamai pissu puso.:lol:
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    පිස්සු පුසා;16398643 said:
    මෙතනත් කීදෙනක් හිටියද මචන්
    එකක් කියනවා මට ඕක ගිහින් ත්‍රීවීල් කාරයෙකුට කියන්නලු
    තව එකෙක් කියනවා ඌව සෙට් උඅනානම් මගෙ කනට ගහලලු එන්නේ
    හැබයි එකෙක්ටවත් රියල් නමින් එන්න කොන්දක් නැහැ
    කයියයි පඩ ගඳයි විතරයි ඕකුන්ගේ, සෙට් එකට වෙලා රස්තියාදුවේ ඉනකල් ඕකුන් තමා චන්ඩි
    හැබයි රෑ 10න් පස්සේ පර්ක් එකේ තනියම ඉන්න බයයි
    :lol::lol::lol:

    Aniwa, car ekak thiyena unta thamai oka therenne....!! nikan public transport yana unta owa therenna...kochchara amaruda mun nisa pare yanna.

    anika thiyena karadare....lane ekaka drive karanna danne. naya wage para purama yanawa. hire ekak dakkama hitagana ganne break, passe anaunta mona unath unta wadak naa...munta supiri nithi genne oney.
     
    උඹ දැන් ඉන්නේ තරහින්...හොඳ නරක කිව්වට ‍තේරෙන්නේ නැහැ..ටිකක් නිවුනම උඹම කල්පනා කරපං... අනික කාර් වලින් යන බල්ලොන්ට ජාතක වුන මිනිස්සුත් ඉන්නවා...ඒ හන්දා මනුස්සයින් පොදු වුනු ඒ බලුකම ත්‍රිවිල් පිට විතරක් පටවන්න එපා බං... මම ගියා ඕන් :D
    :)
     
    3weel aka alewwath car van alewwath alawana aka buruwek nam utai pare minissuntai sada soththi bawanthuthe thamai pissu puso.:lol:

    Aniwa, car ekak thiyena unta thamai oka therenne....!! nikan public transport yana unta owa therenna...kochchara amaruda mun nisa pare yanna.

    anika thiyena karadare....lane ekaka drive karanna danne. naya wage para purama yanawa. hire ekak dakkama hitagana ganne break, passe anaunta mona unath unta wadak naa...munta supiri nithi genne oney.
    :yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පිස්සු පුසා;16398688 said:
    ෆුල් තමා තියෙන්නේ බන්
    එත් ඕවගෙන් මම හොඳ කටු කාල තියෙනවා,
    ඒවෙලාවට තමයි අරූගේ කණපලලා අතින් හදාගන්න එක හොඳයි කියල හිතෙන්නේ:angry::angry::angry:

    ඉතින් කණ පලපන් ඒ වෙලාවෙ රිමාන්ඩ් වෙන්නෙ උඹනෙ.
    එහෙම නැතුව ඒක වෙලා පැය ගණන් දවස් ගණන් පුපුර ඉන්නෙ නැතුව.
    අර ලක්නාත් කිව්ව ඩේ කරපන්. :oo::oo:

    උඹ දැන් ඉන්නේ තරහින්...හොඳ නරක කිව්වට ‍තේරෙන්නේ නැහැ..ටිකක් නිවුනම උඹම කල්පනා කරපං... අනික කාර් වලින් යන බල්ලොන්ට ජාතක වුන මිනිස්සුත් ඉන්නවා...ඒ හන්දා මනුස්සයින් පොදු වුනු ඒ බලුකම ත්‍රිවිල් පිට විතරක් පටවන්න එපා බං... මම ගියා ඕන් :D
     
    යාළුවා;16398711 said:
    ඉතින් කණ පලපන් ඒ වෙලාවෙ රිමාන්ඩ් වෙන්නෙ උඹනෙ.
    එහෙම නැතුව ඒක වෙලා පැය ගණන් දවස් ගණන් පුපුර ඉන්නෙ නැතුව.
    අර ලක්නාත් කිව්ව ඩේ කරපන්. :oo::oo:
    :dull::dull:
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    පිස්සු පුසා;16398173 said:
    ත්‍රීවීල් කාරයෙක්ගේ පුතෙකුට රිදිලා, තොපිට ඉතින් ඔය ටෙන්ට් එක යට තමයි සදහටම ඉන්න වෙන්නේ :lol::lol::lol:

    :yes::yes::yes::yes::yes::yes::yes:

    තොපිට ඉතින් ඔය ටෙන්ට් එක යට තමයි සදහටම ඉන්න වෙන්නේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එක්කො උඹ අලුතින් ලයිසන් අරගෙන.. නැත්නන් අලුතින් වාහනේ අරන් තියෙන්නෙ....
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    පිස්සු පුසා;16398128 said:
    t.jpg

    Pothuhera-accident.jpg

    Three wheelers
    අද හවස පන්සල් ගිහින් එන්න ගියා,
    එන ටිකට දශමෙන් ඇක්සිඩෙන්ට් 2ක් බේරුනා
    දෙකම සක්කිලි හැත්ත නිසා
    මම කාර් එක පාක් කරන්න යනකොට එක වේසිගේ පුතෙක් ඇවිත් පෙනි පෙනී එබුවා, ගෙදර මිනිස්සු ඉන්නකොට වලි දාගන්න කැමති නැති නිසා ඉවසුවා,
    මොන පාලකය්ක් හරි කමක් නැහැ මේ පිලිකව අයින් කරනවනම් හොඳයි
    දන් ඉතින් ත්‍රීවිල් බල්ලොන්ට ජාතක උන අවලං පොන්සියෝ මගේ රෙප් කපපියවු

    Three wheeler drivers are the worst set of drivers. It ruin the productive work force and many are used to take part in unruly acts. We'll said bro.
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    මම වැඩට යනකොට ප්‍රධාන පාරෙන් වමට තියෙන පොඩි පාරකට හරවන්න ඕනේ . මම මෙතනින් හරවන්න වමට සිග්නල් එක දාල තියෙනකොටත් හැමදාම වම් පැත්තේ අස්සෙන් ත්‍රී වීල් කාරයෙක් හරි බයික් කාරයෙක් හරි දාල ඇති .
    ලොකු වාහන එලෝන එවුන් කියලත් වෙනසක් නෑ . වැඩිහරියක් ඉන්නෙ ලේන් එකක යන්න දන්නෙ නැති මී හරක් .
    කොහොම උනත් වමෙන් රිංගන එක තරන් තරහ යන දෙයක් මට නම් තවත් නෑ. නිකන් වෙන එකෙක්ගේ ගෙදරක ටොයිලට් එකට හොරෙන් ගියා වගේ චාරයක් නැති වැඩක් .
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Apith kamathi naa okun ekka kathakaranna, Tie dagana udenma office yanakota kauda ban kamathi wali daganna parawalwala. namuth iwaseeme simawak thiyenawa, munta nikan hari ida dunnathnam agata kapagana yanne, nathnam issara karala parablock karanawa.

    mungen kala bila innawada okun kiyana karana awa hanna....! pissu...loweth naa.
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,101
    722
    113
    පිස්සු පුසා;16398455 said:
    අම්මට බනින්න තරම් ම රිදිලා ත්‍රීවීල් කාරයාට,
    සදා ටෙන්ට් එක පමණි
    :lol::lol::lol::lol::lol:

    siraawata chater. ubala challenge ekak ganna barida malli, wadapu eunge waradda tamai,hama dekata ma "riduna" kiyala dammama ubalata hari lokui ne? moko malli deke pantiye kellek wage jasirinne,Mata hitenne oyage ammata hukapu hikilliata ammata tami ridila atte.

    pirimiyek wage challenge eka baara ganna,nattama ammage redda asse hangenne. balaagen ambanka gada ati.

    ponnoyek wage aapahu avilla "ridila wage " kiyanna epa, oya nikan oya ponnayek kiyala prove karanawa witarai
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    puta oyata car tibuna kiyala godak minisunta wahanayak naha

    hadisi ledek aran yanna hari hadisiyata gamank yanna hari udawata inne 3 weel karayek tamai godak welawata

    accident ekak unat car ekak nawatala le galana ledek wa hospital ekka yanne na.. car eke le gawena nisa..

    ekek denek karana waradi walata hamota banina epa modayek wage

    :yes::yes::yes:

    හැම එකාම එහෙම නැහැ බන්..
    uba hariyata katha karanne puke raththaran bettak thiyagana ipaduna wage ne
    samajayata wadak karana kattiyath innawa
    uba post eka danakota eka hama ekatama target wenna widiyata daanna epa
    uba nikamma chater

    100% Agreed.