පිස්සු පුසා;16398667 said:ඒක තම්යි බන් කියන්නේ අපි මිනිස්සු නෙවෙයිද ,
මම මේ දවස් වල ටිකක් සල්ලි හිර වෙලා ඉන්නේ, ඔහොම දෙයක් උනොත් වාත වෙන්න වෙලාවකුත් නැහැ නාස්ති කරන්න සල්ලිත් නැහැ,
මම කියන්නේ පාරේ අනුන්ට කරදරයක් නොවී ගියානම් ඉවරනේ,
කීදෙනෙක් ඉන්නවාද පොඩි ඉඩක් ආපු ගමන් වමෙන් ඉස්සර කරන,
එහෙම කරලා අයෙම පාරේ මැදට ගන්නවා,
ෆුල් එකක් දාගනින්.... නැත්තන් වැරැද්ද උගෙ නං වාහනෙ හොල්ලන්නෙ නැතුව පොලිස් කේස් එකකට යමන්...

නැතුව ගහ මරාගත්තා. කුණුහරුපෙන් බැනගත්ත. කියල වැඩක් වෙන්නෙත් නෑනේ....






