mama umbata wada 3 weel wala gihin tiyenawa ea gihint tiyene 3/4 ma kiyana waradak nathi ewun

ituru 1/4 tmai oya wage kalakanni inne
මටනම් මුණ ගැහිලා තියෙන උන්ගෙන 98% කාලකන්නි තමයි
මැමෝටම බැනලා නැහැ,
අදාල අය ජයටම බාර අරගෙන ඉන්නේ
:)
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පිස්සු පුසා;16398483 said:

    රතු කරලා තියෙන ටිකේ තෙරුම තියෙනවා, තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕන

    ඔයාගෙ අදහස වීල් බලු විදියට එලෝන අය. ඔයා හිතන විදියට නෙමේ ලෝකෙ ඉන්න මිනිස්සු හිතන්නෙ. ඕක බලන කෙනා දකින්නෙ වෙන විදියට.
    ඔයාට ඕන දෙයක් හිතන්න පුළුවන්. හැබැයි ඒක පිට කරද්දි ප්‍රවේසම් වෙන්න ඕනෙ....
    උදාහරණ උඹ ඕක ත්‍රී වීල් පාක් එකකට ගිහින් කිව්ව නං. උඹටත් වෙන්නෙ MH370ට උන වැඩේ.... :rofl:
    ඒක නිසා ටිකක් පැහැදිලි වෙන්න ඕනෙ ප්‍රසිද්ධ මාධ්‍යයේ අදහස් දක්වද්දි :rolleyes:

    බලු විදියට එලෝන ත්‍රී වීල් බල්ලො කියල කියන්න පුළුවන් නං ඔයාගෙ ආවේගයෙන්ම සාධාරණයි:baffled:
     
    reputation_neg.gif
    3weel බල්ලෝ 03-16-2014 10:12 PM uba niyama ponnayek .. a thanadi mukuth kiyanna baye ponnyek wage methana awilla pora wenawa ..ge athule hadunu pipiyek uba ponnaya

    නම දාල ඔය ටික එලිපිට කියන්න බැරි උඹට වඩා පොන්නයෙක් ඉන්නවද ත්‍රීවීල් පුතේ:lol::lol::lol::lol:
     
    යාළුවා;16398533 said:
    ඔයාගෙ අදහස වීල් බලු විදියට එලෝන අය. ඔයා හිතන විදියට නෙමේ ලෝකෙ ඉන්න මිනිස්සු හිතන්නෙ. ඕක බලන කෙනා දකින්නෙ වෙන විදියට.
    ඔයාට ඕන දෙයක් හිතන්න පුළුවන්. හැබැයි ඒක පිට කරද්දි ප්‍රවේසම් වෙන්න ඕනෙ....
    උදාහරණ උඹ ඕක ත්‍රී වීල් පාක් එකකට ගිහින් කිව්ව නං. උඹටත් වෙන්නෙ MH370ට උන වැඩේ.... :rofl:
    ඒක නිසා ටිකක් පැහැදිලි වෙන්න ඕනෙ ප්‍රසිද්ධ මාධ්‍යයේ අදහස් දක්වද්දි :rolleyes:

    බලු විදියට එලෝන ත්‍රී වීල් බල්ලො කියල කියන්න පුළුවන් නං ඔයාගෙ ආවේගයෙන්ම සාධාරණයි:baffled:
    ත්‍රීවීල් පාර්ක් එකක් මැද්දට ගිහින් ගොන් පාර්ට් වෙන්නේ නැහැනේ බන් කවුරුවත්, හැබැයි ප්‍රශ්නයක් උනොත් එවෙලේ කියන්න තියනදේ කියනවා එතනින් එහාට උනත් දෙයක් කරනවා,
    ගඩර මිනිස්සු ඉද්දී චාටර් වෙන්න බැරි නිසයි ඉවසුවේ.

    ඔය උඹට තෙරිරිලා තියෙන්නේ අගේට "බලු විදිහට එලවන උන්ට තමයි" මේ ටික කියලා තියෙන්නේ:lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පිස්සු පුසා;16398511 said:

    මෛත්‍රිය කරන්නත් පුරුදු වෙයං..පන්සල් ගිහිං හිත පත්තු කරන් ඇවිත් වැඩක් තියේයෑ බං..:nerd:.හිත නිවාගන්න බලපං..:dull:හෙට අනිද්දා උඹේ වාහනේ පාර මැද්දේ කැඩුනොත් ඔය ත්‍රිවීල් මල්ලි කෙනෙක් ඇවිත් උදව් කරයි.:nerd:.ඔය මොන්ටෙරෝ ප්‍රාඩෝ වලින් ඇවිත් බහින අය නැතුව.:baffled:අනික හදිස්සියක් වුනොත් ඒකෙම නැගලා ස්පෙයාර් පාට්ස් කඩේකට වුනත් යන්න වේවි :lol:
     
    reputation_neg.gif
    3weel බල්ලෝ 03-16-2014 10:19 PM mamath 3weel karayek ponnayo
    reputation_neg.gif
    3weel බල්ලෝ 03-16-2014 10:18 PM ..............
    reputation_neg.gif
    3weel බල්ලෝ 03-16-2014 10:16 PM තෝ මට සද්ද දැම්මනම් කන පලනවා එතනම.

    ත්‍රීවීල් බල්ලෝ ගොඩායි,
    හැබයි එකෙක්ටවත් එලිපිට ඔය ටික කියන්න කොන්දක් නැහැ, වාහනේ චුට්ටක් ගෑඋනත් අඬාගෙන එන්නේ,
    අපි ඉතින් අම්මට හුkoලා අරිනවා එතකොට
    :lol::lol:
     
    මෛත්‍රිය කරන්නත් පුරුදු වෙයං..පන්සල් ගිහිං හිත පත්තු කරන් ඇවිත් වැඩක් තියේයෑ බං..:nerd:.හිත නිවාගන්න බලපං..:dull:හෙට අනිද්දා උඹේ වාහනේ පාර මැද්දේ කැඩුනොත් ඔය ත්‍රිවීල් මල්ලි කෙනෙක් ඇවිත් උදව් කරයි.:nerd:.ඔය මොන්ටෙරෝ ප්‍රාඩෝ වලින් ඇවිත් බහින අය නැතුව.:baffled:අනික හදිස්සියක් වුනොත් ඒකෙම නැගලා ස්පෙයාර් පාට්ස් කඩේකට වුනත් යන්න වේවි :lol:
    වැඩක් නැහැ බන් උඹලට මේවා කියලා, මට උන දේ උඹට උනොත් තේරෙයි:no::no:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පිස්සු පුසා;16398555 said:
    ත්‍රීවීල් පාර්ක් එකක් මැද්දට ගිහින් ගොන් පාර්ට් වෙන්නේ නැහැනේ බන් කවුරුවත්, හැබැයි ප්‍රශ්නයක් උනොත් එවෙලේ කියන්න තියනදේ කියනවා එතනින් එහාට උනත් දෙයක් කරනවා,
    ගඩර මිනිස්සු ඉද්දී චාටර් වෙන්න බැරි නිසයි ඉවසුවේ.

    ඔය උඹට තෙරිරිලා තියෙන්නේ අගේට "බලු විදිහට එලවන උන්ට තමයි" මේ ටික කියලා තියෙන්නේ:lol::lol:

    මට තේරුණේ තේරුම් ගත්ත නිසයි උඹ තේරුම් කරපු විදිය. හැබැයි හැමෝම එක වගේ නෙමේ. බෞද්ධ දර්ශනයේ කියල දීල තියෙනවා නේද?

    පිස්සු පුසා;16398564 said:
    ඔවු බන් සිරාවට, ඒකනම් සහතික ඇත්ත:(:(
    පන්සල් ගිහින් ඇවිත් එන ගමන් බැනගන පව් පුරෝගන. ආයෙත් උඹ මෙතන පව් පුරෝගන්නවා. උඹට මේක නවත්තන්න බැරි නම් පන්සල් ගිහින් වැඩකුත් නෑ බං :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    ත්‍රී වීල් නෙවේ, මොන වාහනේ එලෙව්වත්, මොලෙන් නැතුව ඈගේ හයියෙන් එලවන්න යන උන් ඉන්නකම් වැඩක් නෑ බං කතා කරලා....... :angry:
     
    යාළුවා;16398596 said:
    මට තේරුණේ තේරුම් ගත්ත නිසයි උඹ තේරුම් කරපු විදිය. හැබැයි හැමෝම එක වගේ නෙමේ. බෞද්ධ දර්ශනයේ කියල දීල තියෙනවා නේද?

    පන්සල් ගිහින් ඇවිත් එන ගමන් බැනගන පව් පුරෝගන. ආයෙත් උඹ මෙතන පව් පුරෝගන්නවා. උඹට මේක නවත්තන්න බැරි නම් පන්සල් ගිහින් වැඩකුත් නෑ බං :oo:
    මම අනුන්ට වලක් කපන්න ගිහින් නෙවෙයිනේ බන්, චුට්ටක් තෙරුම් ගනින්
    අනෙක ඔය මෙතන බන කියන ඕක කෙනෙක්ට මෙහෙම දෙයක් උනොත් තේරෙයි
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    last week, athin pain gaganna kathakara.......nikan kiyawala kiyawala giya....okun danne kiyawanna witharai......!!! gaganna kathakarama loke nathi baila gala shape eke maruwenawa....!!!

    Matanam pennanna barima jathiyak.....!
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පිස්සු පුසා;16398582 said:
    වැඩක් නැහැ බන් උඹලට මේවා කියලා, මට උන දේ උඹට උනොත් තේරෙයි:no::no:

    උඹට උනාට වඩා අපිටත් වෙලා තියෙනවා. හැමදාම වෙනවා. මම ඩ්‍රයිව් කරද්දී වීල් 20කට වඩා ගැවිලා තියෙනවා. බයික් මතකත් නෑ :baffled:
    මේ ළඟදීම උනේ දෙසැම්බර් වල... එක බයික් කාරයෙක් තනිකරම උගේ වැරැද්ද... මේන් රෝඩ් එකේ යනකොට අතුරු පාරකින් දැම්ම උගේ බයික කුඩු ඉස්සරහ. පොලිස් මාමලත් හිටිය. උනුත් දැක්ක සීන් එක. අරුගේනේ වැරැද්ද. කෑෂ් බාර් එක නිසා හෙනත් නෑ. බයික් එක කැඩිලා. අරුගේ සයිඩ් එකක් ලෙලි ගිහින්. බ්රේක් ගහගන්න බැරුව. අපි යන්න හැදුව. අරූ ඉතින් ඇඬුවෙ නැති ටික විතරයි සල්ලි කීයක් හරි ඉල්ලලා. පොලිස් ඌට බැන්න අම්මටසිරි වෙන්න... ඌටත් සල්ලි නෑ හදාගන්න. පොලිස් මොනව කිව්වත් 3000ක් දීල අපි ගියා. :dull: අපේ වැරැද්ද - 0
    එහෙම දෙයක් උනා කියල නහර පුප්පගන්න එපා බං මොකා උනත් මිනිස්සු.
     
    last week, athin pain gaganna kathakara.......nikan kiyawala kiyawala giya....okun danne kiyawanna witharai......!!! gaganna kathakarama loke nathi baila gala shape eke maruwenawa....!!!

    Matanam pennanna barima jathiyak.....!
    මෙතනත් කීදෙනක් හිටියද මචන්
    එකක් කියනවා මට ඕක ගිහින් ත්‍රීවීල් කාරයෙකුට කියන්නලු
    තව එකෙක් කියනවා ඌව සෙට් උඅනානම් මගෙ කනට ගහලලු එන්නේ
    හැබයි එකෙක්ටවත් රියල් නමින් එන්න කොන්දක් නැහැ
    කයියයි පඩ ගඳයි විතරයි ඕකුන්ගේ, සෙට් එකට වෙලා රස්තියාදුවේ ඉනකල් ඕකුන් තමා චන්ඩි
    හැබයි රෑ 10න් පස්සේ පර්ක් එකේ තනියම ඉන්න බයයි
    :lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පිස්සු පුසා;16398615 said:
    මම අනුන්ට වලක් කපන්න ගිහින් නෙවෙයිනේ බන්, චුට්ටක් තෙරුම් ගනින්
    අනෙක ඔය මෙතන බන කියන ඕක කෙනෙක්ට මෙහෙම දෙයක් උනොත් තේරෙයි

    ඕන තරම් වෙලා තියෙනව බං....
    3.gif
     
    යාළුවා;16398630 said:
    උඹට උනාට වඩා අපිටත් වෙලා තියෙනවා. හැමදාම වෙනවා. මම ඩ්‍රයිව් කරද්දී වීල් 20කට වඩා ගැවිලා තියෙනවා. බයික් මතකත් නෑ :baffled:
    මේ ළඟදීම උනේ දෙසැම්බර් වල... එක බයික් කාරයෙක් තනිකරම උගේ වැරැද්ද... මේන් රෝඩ් එකේ යනකොට අතුරු පාරකින් දැම්ම උගේ බයික කුඩු ඉස්සරහ. පොලිස් මාමලත් හිටිය. උනුත් දැක්ක සීන් එක. අරුගේනේ වැරැද්ද. කෑෂ් බාර් එක නිසා හෙනත් නෑ. බයික් එක කැඩිලා. අරුගේ සයිඩ් එකක් ලෙලි ගිහින්. බ්රේක් ගහගන්න බැරුව. අපි යන්න හැදුව. අරූ ඉතින් ඇඬුවෙ නැති ටික විතරයි සල්ලි කීයක් හරි ඉල්ලලා. පොලිස් ඌට බැන්න අම්මටසිරි වෙන්න... ඌටත් සල්ලි නෑ හදාගන්න. පොලිස් මොනව කිව්වත් 3000ක් දීල අපි ගියා. :dull: අපේ වැරැද්ද - 0
    එහෙම දෙයක් උනා කියල නහර පුප්පගන්න එපා බං මොකා උනත් මිනිස්සු.
    ඒක තම්යි බන් කියන්නේ අපි මිනිස්සු නෙවෙයිද ,
    මම මේ දවස් වල ටිකක් සල්ලි හිර වෙලා ඉන්නේ, ඔහොම දෙයක් උනොත් වාත වෙන්න වෙලාවකුත් නැහැ නාස්ති කරන්න සල්ලිත් නැහැ,
    මම කියන්නේ පාරේ අනුන්ට කරදරයක් නොවී ගියානම් ඉවරනේ,
    කීදෙනෙක් ඉන්නවාද පොඩි ඉඩක් ආපු ගමන් වමෙන් ඉස්සර කරන,
    එහෙම කරලා අයෙම පාරේ මැදට ගන්නවා,