වහිනවෝ.....................…

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    අනේ මම බයික් එක හෝදලා ඉවර උනා විතරයි වැස්ස
    අයියෝ සල්ලි
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ දවස් වල රස්නේ හැටියට වහිනවා කියල ඇහෙනකොටත් සනීපයි වගේ...:):)

    අපිටත් අද හවස වහින්න වගේ ආවට වැස්සේ නෑ බං...:nerd::nerd:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    ජලව්දුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශ වලටත් වර්ශාපතනය ලැබුනොත් හොදයි..නැත්නම් විදුලිය ව්සන්ධ් කරයි ලගදිම:)
     
    Dec 30, 2013
    1,235
    166
    0
    හම්බන්තොට නම් කර වෙලා නට්ටන් වෙලා තියෙන්නේ. ඒ එක්කම පට්ට ඩස්ට් එකක් තියෙන්නේ. ඇතුලෙ හින්ද අවුලක් නෑ :P