කිඹුල්_හූනෙක්‌ ලක්‍ෂ 12 යි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    කිඹුල්_හූනෙක්‌ ලක්‍ෂ 12 යි

    කිඹුල් හූනන් දෙදෙනකු ලක්‍ෂ 24 කට විකිණීමට ගිය දෙදෙනා දැලේ

    Hoona.jpg

    කිඹුල් හූනන් දෙදෙනකු රුපියල් විසිහතර ලක්‍ෂයකට අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයන් දෙදෙනකු වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකය මගින් ඊයේ (18 දා) දොම්පේ උඩුපිටිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    ශ්‍රී ලංකාවට පමණක්‌ ආවේණික කිඹුල් හූනෙක්‌ රුපියල් ලක්‍ෂ දොළහක මුදලකට මොවුන් මෙසේ අලෙවි කිරීමට ගොස්‌ ඇති බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක්‌ පැවසීය.

    අත්අඩංගුවට ගනු ලැබූ එක්‌ පුද්ගලයකු අලෙවිය සඳහා කිඹුල් හූනන් සපයන අයකු බවත් අනෙක්‌ සැකකරු කිඹුල් හූනන් එකතු කර අලෙවි කරන්නකු බවත් එම ප්‍රකාශකයා පැවසීය.

    වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තු හදිසි වැටලීම් ඒකකයට ලැබුණු තොරතුරක්‌ මත මෙම වැටලීම සිදුකර තිබේ.

    සැකකරුවන් ඊයේ පූගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

    වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එච්. ඩී. රත්නායක මහතාගේ උපදෙස්‌ පරිදි සහකාර අධ්‍යක්‍ෂ (නීති ක්‍රියාත්මක කිරීමේ) ගාමිණී විජිත් අමරකෝන් මහතාගේ මෙහෙයවීමෙන් හදිසි වැටලීම් අංශයේ වනසත්ව අඩවි ආරක්‍ෂක නිලධාරීන් වන බී. එස්‌. සුමනරත්න, ඩබ්ලිව්. ඒ. ඒ. පී. විඡේසිංහ, සහකාර අඩවි ආරක්‍ෂක නිලධාරීන් වන කමල් පීරිස්‌, කේ. ඩබ්ලිව්. ඩී. ජයලාල් යන මහත්වරුන් මෙම වැටලීම සිදුකර ඇත.

    මෙම හූනන් විශේෂය විදේශිකයන්ට අලෙවි කෙරෙන අතර සුරතලයට ඇති කරන විදේශිකයන් මෙවැනි දුර්ලභ ගණයේ හූනන් මිලදී ගන්නා බව දැනගන්නට ඇත.

    divaina

    කිඹුල් හූනෝ කියන්නේ මුන්ටලු.:)

    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    මේකෙත් හිටියා නේද මුන්ව ඩීල් කරන එකෙක්..ඌවද දන්නේ නැහැ පොලිසියට මාට්ටු උනේ...:rofl:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Apoi me wage un 3k withara innawa ape water moter eka thiyena wale. Yako a kiyanne 10 gane dunnath 30kne :P.
    Munwa athikaranda pitarata aya ganne uparima 250-300$ athara thamai.
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,676
    1
    2,469
    113
    pic eke inne kabara hoonek.. ;)
    ara panadura video eke hitapu kimbul hoota meeta vada lassanai.. :yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    mei inne oya ekekda ban,.. yaluwekge gedara hitiye,.. :eek:

    picture.php

    මාත් හරියටම දන්නේ නැහැ බන්..අද දිවයින පත්තරේ තිබ්බේ ඔය pic එක..
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හූනෝ නන් ගෙදර වත්තෙ හිටිය. ඒත් උන්ව හොයන්න ගියාම මල කරදරේ... :dull:
    වයසක කිඹුල් තඩියෙක් ඉන්නවා. සෙට් වෙයිද දන්නෙ නෑ. ලක්ෂ 12ක් ඕනෙ නෑ. ලක්ෂයක් තිබ්බත් ඇති. අඩු ගානෙ පනස්දාහක් :( පන්ස්දහකුත් අමාරුම නන් 10000ක් වගේ. ඊට වඩා නන් අඩු කරන්න අමාරුයි. මේ දවස් වල ජීවන වියද ඉහළයි... :(
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මාත් හරියටම දන්නේ නැහැ බන්..අද දිවයින පත්තරේ තිබ්බේ ඔය pic එක..

    මේ වගේ උන්නං ඕන තරං ඉන්නවා, තව ඔයිට වඩා ගොඩක් ලොකු එවුනුත් ඉන්නවා, හරි එකා මොකාද කියල දන්නේ නැහැ :(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    මේ වගේ උන්නං ඕන තරං ඉන්නවා, තව ඔයිට වඩා ගොඩක් ලොකු එවුනුත් ඉන්නවා, හරි එකා මොකාද කියල දන්නේ නැහැ :(

    මේ ඉන්නේ කිබුල් හූනලු..​
    :)

    Hoona.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    යාළුවා;16408051 said:
    හූනෝ නන් ගෙදර වත්තෙ හිටිය. ඒත් උන්ව හොයන්න ගියාම මල කරදරේ... :dull:
    වයසක කිඹුල් තඩියෙක් ඉන්නවා. සෙට් වෙයිද දන්නෙ නෑ. ලක්ෂ 12ක් ඕනෙ නෑ. ලක්ෂයක් තිබ්බත් ඇති. අඩු ගානෙ පනස්දාහක් :( පන්ස්දහකුත් අමාරුම නන් 10000ක් වගේ. ඊට වඩා නන් අඩු කරන්න අමාරුයි. මේ දවස් වල ජීවන වියද ඉහළයි... :(

    :rofl:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    අද ගිහිල්ලා ඉස්සෙල්ල ගෙදර ඉන්න හෙම හුනේක්කම අල්ලලා චෙක් කරන්න ඕනි විකිනන්න හරියන එකද කියල :oo::oo:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    යාළුවා;16408051 said:
    හූනෝ නන් ගෙදර වත්තෙ හිටිය. ඒත් උන්ව හොයන්න ගියාම මල කරදරේ... :dull:
    වයසක කිඹුල් තඩියෙක් ඉන්නවා. සෙට් වෙයිද දන්නෙ නෑ. ලක්ෂ 12ක් ඕනෙ නෑ. ලක්ෂයක් තිබ්බත් ඇති. අඩු ගානෙ පනස්දාහක් :( පන්ස්දහකුත් අමාරුම නන් 10000ක් වගේ. ඊට වඩා නන් අඩු කරන්න අමාරුයි. මේ දවස් වල ජීවන වියද ඉහළයි... :(

    :oo::oo:
     
    Similar threads