KFC පනුවො

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මම නම් සවිවර කඩෙන් කන්නේ බන් අපිට කොහෙන්ද ඕවට යන්න සල්ලි :(

    ape kalu suddo machan ali puken gihilla kaawata mehe suddanta aththatama owa සවිවර කඩ ban :lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    finger licking good neh :lol:

    worm licking good:lol:
    WormsWENN_450x450.jpg
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මම නම් සවිවර කඩෙන් කන්නේ බන් අපිට කොහෙන්ද ඕවට යන්න සල්ලි :(

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    සයිවර් යකෝ,සවිවර කියන්නේ විවර සහිත කියන එක(ස + විවර)
    හරියට නිකං ස්පොන්ජ් වගේ
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඉස්තිරී පරාණයක් බව නොදැන සිටි හෙයින් උඹ ලෙසින් ඇමතුවෙමි.
    :oo::baffled:
    මොනවා උනත් ඒ මිනිහා ඒක රස කර කර කනවනේ.....:lol:

    :lol: matath cmnt eka dakkata passe thama meter vune sthrii paraanayak kiila :rolleyes: