Podi wadak kala...

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    pattaiiiiiiii




    uba patta artist kenek ne...


    Patta machan!!! REP+++
    3.gif

    sirawatama pattai machan



    godak sthuthiy yaluwane...
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    :)ලස්සනයි මචන්. කලාව කියන දේ ඔබේ ඇගේම පිහිටලා තියෙනවා.

    ඕක ප්‍රේමදාස ශුරින් හිටපු කාලේ (88-89) ඇන්දනම් ඔයයි, ගෙදර කට්ටියයි, ගෙදරයි,ඔයාගේ යාලුවෝ ටිකයි හොයාගන්න මේකේ වෙනම නුලක් දාන්න වෙනවා. :lol:


    ow bn,danatath mata sure na kastiya waradi adahas aran ape paththe:shocked::shocked::shocked:.....bohoma sthuthiy :):):)
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    උබට අපේ රජතුමාවනේ අදින්න තිබුනේ බන්...


    man podi kaale,a kynne rajathuma yuwaraja kaale or raja una mulma kaale man rajathumawa anda A4 1ka...:):):) eth dan mata hithenawa aparadayak kale kyla...:yes::yes::yes::yes:..mahansiwela adapu nisa wisi nokara thiyan innawa.....:P:P:P
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    උඹ ලංකාවේ නෙවෙයිද? :shocked::shocked:
    :no::no::no:
    මං කියල තියෙන්නෙ වැඩිය දන්නෙ නෑ කියල චේ ගැන.නමයි රටයි මොනාද කලේ කියලයි දන්නවා.එත් දර්ශනය ගැන නම් වැඩිය අවබෝධයක් නෑ.ඒකයි කිව්වෙ.අනික බං මං ලංකාවේද කියල අහන්නෙ ලංකාවෙ උං චේ ගැන දැනගෙනම ඉන්න ඕනෙද?මම හිතන්නෙ නෑ.
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    machan just explore the world. ඉන්ටර්ට්නෙට් කියන්නේ ලෝක පුස්තකාලයක් . එය පරි හරණය කරන්න. ඔකේ ඉන්නේ සුපිරි මනුස්සයෙක්. Che Guevara

    http://en.wikipedia.org/wiki/Che_Guevara

    ==========================

    ඒ වගේ දෙයක් අන්තර්ජාලෙන් හොයා ගන්න අවබෝධයක් මට තියනවා.වෙලාව සහ අවශ්‍යතාවය මත මම ඒක කරගන්නම් මචෝ.ස්තුතියි උපදේශයට.