Oppo Find 7 is the world's first phone that can take 50MP photos

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    මේ ෆෝන් එක ගැන අදමයි ඇහුවේ බන්
    මාරම ගතිනේ බන්
    :):):):):):):)
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    oppo කලින් එක වත් ලංකාවේ සෙල් කරේ නෑනේද බන්? මුන්ගේ ඩිසයින් පට්ට ලස්සනයි. :P

    දැනට අවරුදු 4 කට විතර කලින් උන්ගේ ඒවා තිබුන බන් ඒවානම් තනි චයිනීස්. එත් පට්ට ලුක් එකක් තිබුන. ෆිනිෂින් එකත් හොදයි.