Kandulu_Sangawa

signshop

Well-known member
  • May 30, 2011
    12,428
    9,425
    113
    Dubai
    අලුත් කොල්ලෙක්ගෙ සින්දුවක්. හතු පිපෙනවා වගේ සින්දු රිලීස් වෙන කාලෙ ඇගට වැදුන සින්දුවක්.. අනික් අයට නම් මේක කොහොම වෙයිද දන්නෙ නෑ. මියුසික් එහෙම එලට කරලා තියෙනව. මියුසික් පොඩ්ඩක් රදීශ් වැන්දබොනාට සමානයි වගේ.

     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,428
    9,425
    113
    Dubai
    ජනා නේද?

    ඔව් ජනා කියලා නමක් තියෙන්නේ. කවුද මේ? බෑන්ඩ් එකක Singerකෙනෙක්ද? එහෙම නැත්නම් තවත් සුපර් ස්ටාර් කෙනෙක්ද? වෙනස් වොයිස් එකක් තියෙන්නෙ :yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,321
    17,450
    113
    පිරිමි ගෑණු වගේ අඩන එක තමා මට පේන්න බැරි..