අලුත් කොල්ලෙක්ගෙ සින්දුවක්. හතු පිපෙනවා වගේ සින්දු රිලීස් වෙන කාලෙ ඇගට වැදුන සින්දුවක්.. අනික් අයට නම් මේක කොහොම වෙයිද දන්නෙ නෑ. මියුසික් එහෙම එලට කරලා තියෙනව. මියුසික් පොඩ්ඩක් රදීශ් වැන්දබොනාට සමානයි වගේ. O7ZkIogStw4