ආදායම් වාර්ථා රැසකට හිමිකම් කියන Iron Man 3

helpgeek

Member
Mar 21, 2014
1
0
0
ආදායම් වාර්ථා රැසකට හිමිකම් කියන Iron Man 3

1966801_281970095294987_496912883_n.jpg

ඇමරිකානු ඩොලර් මිලියන 200ක් වැය කරමින් "වෝල්ට් ඩිස්නි" සමාගමේ අති දැවැන්ත සිනමා නිශ්පාදනයක් ලෙස එලි දැක්වෙන "Iron Man" තෙවැනි චිත්‍රපටය මේ වන විට බොක්ස් ඔෆිස් වාර්තා බිද දමමින් ප්‍රදර්ශනය වන්නක් වී තිබේ. මාවල් සමාගමේ චිත්‍රකතාවක් වන මෙය නිර්මානය වී ඇති පලමු හා දෙවැනි "අයන් මෑන්" හී ටෝනි ස්ට්‍රාක්......

සියල්ල කියවන්න....

http://apoorumihikatha.blogspot.com/2014/03/iron-man-3.html
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City

    ආදායම් වාර්තා තිබට ම්චං මට නම් සුපිරි වීරයෙක් කියලා නියමෙටම ගන්න පුළුවන් බැට්මෑන් ඩාර්ක් නඉට් සීරියස් එක විතරයි .මොකද අනෙක් සුපිරි වීර ෆිල්ම් වල වීරයත්වයට වඩා කැපී පේන්නේ ඒ වීරත්වා පෙන්නන්න හදන උපාංගා සහ ක්‍රියාදාමයන් .උදාහරණටක් ගමු අපි අයර්න් මෑන් එකෙන්ම .බලපන් එකේ අයර්න් මෑන් කියන චරිතය තුළ සැඟවිලා තියෙන වීරත්වයට වඩා කැපී පේන්නේ උගේ ගැජට්ස් ටික .ඇත්තම කිව්වොත් ගොඩක් උන් ලංකාවේ අයර්න් මෑන්ට කැම්ති උගේ ඔය ගැක්ජට්ස් නිසා .හැබයි මචං සුපිරි වීරයේක් කියන්නේ ගැජට්ස් ,ඇක්ෂන්ස් වලට වඩා එහා ගිය පුද්ගලයෙක් .ඒ කියන සුපිරි විරත්වය තියෙන පුද්ගලයගේ නියම වීරත්වය පෙන්නඟේ බැට්මෑන් එකේ විතරයි .
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    මූට ඔය ආදායම් වාර්තා වත් සුපර්මෑන් වත් වැඩක් නෑ බන්. පුලුවන් නම් ඔය ලින්ක් එකට ගිහින් උගේ සයිට් එකට හිට් එකක් දියන් එච්චරයි. ලොල් :lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    මූට ඔය ආදායම් වාර්තා වත් සුපර්මෑන් වත් වැඩක් නෑ බන්. පුලුවන් නම් ඔය ලින්ක් එකට ගිහින් උගේ සයිට් එකට හිට් එකක් දියන් එච්චරයි. ලොල් :lol::lol:
    අප්ප එහෙම සීන් එකක්ද ? :P:P:P:P:P:P:lol::lol::lol::lol::lol::lol:හෙ හෙ කලින් කිවානම් ඉවරයිනේ සරලව .මෙච්චර පල්හෑලි දාලා තියන්නේ ? එළ එළ
     
    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    මූ මොන සුපිරි වීරයෙක්ද බන්,
    මුගෙ යකඩ සූට් එක ගැලෙව්වට පස්සේ මූ ලොකු වැඩ්ඩෙක් කියල හිතාගෙන ඉන්න නිකමෙක් බන්! :oo:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ආදායම් වාර්තා තිබට ම්චං මට නම් සුපිරි වීරයෙක් කියලා නියමෙටම ගන්න පුළුවන් බැට්මෑන් ඩාර්ක් නඉට් සීරියස් එක විතරයි .මොකද අනෙක් සුපිරි වීර ෆිල්ම් වල වීරයත්වයට වඩා කැපී පේන්නේ ඒ වීරත්වා පෙන්නන්න හදන උපාංගා සහ ක්‍රියාදාමයන් .උදාහරණටක් ගමු අපි අයර්න් මෑන් එකෙන්ම .බලපන් එකේ අයර්න් මෑන් කියන චරිතය තුළ සැඟවිලා තියෙන වීරත්වයට වඩා කැපී පේන්නේ උගේ ගැජට්ස් ටික .ඇත්තම කිව්වොත් ගොඩක් උන් ලංකාවේ අයර්න් මෑන්ට කැම්ති උගේ ඔය ගැක්ජට්ස් නිසා .හැබයි මචං සුපිරි වීරයේක් කියන්නේ ගැජට්ස් ,ඇක්ෂන්ස් වලට වඩා එහා ගිය පුද්ගලයෙක් .ඒ කියන සුපිරි විරත්වය තියෙන පුද්ගලයගේ නියම වීරත්වය පෙන්නඟේ බැට්මෑන් එකේ විතරයි .

    :yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මූ මොන සුපිරි වීරයෙක්ද බන්,
    මුගෙ යකඩ සූට් එක ගැලෙව්වට පස්සේ මූ ලොකු වැඩ්ඩෙක් කියල හිතාගෙන ඉන්න නිකමෙක් බන්! :oo:

    sirawata. batman ge film eka eeta wada hodai
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    මූට ඔය ආදායම් වාර්තා වත් සුපර්මෑන් වත් වැඩක් නෑ බන්. පුලුවන් නම් ඔය ලින්ක් එකට ගිහින් උගේ සයිට් එකට හිට් එකක් දියන් එච්චරයි. ලොල් :lol::lol:

    මෙන්න Real Man :P