What will be this 24 meters OBJECT? What is u r IDEA?

mala7uma

Member
Mar 21, 2014
31
0
0
101509949-Object_24m.530x298.jpg


malay_newsleaks1-620x330.jpg



ඔයාලා හිතන විදියට මේක මොකක් වේවිද? අදහසක් දන්න බලන්න හිතන විදියට.
 

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මටත් දැන් වෙනමම එකක් මතක් වෙනවා. දැන් මුළු ලෝකයම අවදානය මොකක්ද මේ මීටර් 24ක් දිග වස්තුව යන්නයි.

    අස් කන් ඇරගෙන බලාගෙන ඉන්නේ bbc or cnn එක මොකක් කියයිද කියලා.. මේක ලංකාවේ කැස්බෑ මාර්කටින් වගේ එකක්ද දන්නේ නැ.

    එක පාරටම ලොකු බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කලොත් කොහොමද world wide free advertising via CNN න් බ්බ්සි එකෙන්...

    ඇයි මෙච්චර කල් සැටලයිට් වලට ඕක අහු උනෙම නැද්ද....

    බලමු මොකක්ද කියලා.
     

    mala7uma

    Member
    Mar 21, 2014
    31
    0
    0
    කිව්වත් වගේ මේක නවක කැල්ලක් කියල විශ්වාස කරනවලු. හරි තොරතුරක් නැ වගේ. දැවමය කොටසක් කියලලු කියන්නේ. දැන් මේක හොයා එක පැත්තකින් තියල වෙන ෆොටෝ එකක් පස්සේ යනවලු.

    පට්ට නෝන්ඩිය නේ.....

    මොන උනත් ඉක්මනට හම්බවෙන්න කියල ප්‍රර්ථනා කරනවා.