mh370gena indian aya hoyagana

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    යානයේ සියලුම දෙනා මියගොස්ද? කඩා වැටුනේ පැසිෆික් සාගරයටද?
    ඉන්දීය ප්‍රවිනයෙකුගෙන් හෙළිදරව්වක්

    පසුගිය 8 වැනිදා මගීන් 239 ක් සමග මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් තිබූ බෝයිං 777-200 වර්ගයට අයත් එම්.එච්. 370 ගුවන් යානය අතුරුදහන් වීම සම්බන්ධයෙන් මතකයන් තුලට යාමට හැකි ආත්මයන්ට ඇතුළුවීමේ ප්‍රවීනයෙකු වන රාමචන්ද්‍ර ගුරුජී විසින් ඉන්දීය රූපවාහිනියකට පැමිණ අතුරුදහන්වූ යානාවට සිදුවූ දේ සම්බන්ධව පෙන්වා දී ඇත.

    ඒ සඳහා රාමචන්ද්‍ර ගුරුජී විසින් එක් කාන්තාවක් සහ එක් පිරිමි පුද්ගලයෙකු යානාවේ සිටි මගීන් දෙදෙනකුගේ ආත්ම තුලට යවා ඔවුන්ට සිදුවූ දෙය ඔවුන් මගින්ම දැනගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනූව එම කාන්තාව සිදුකරන හෙළිදරව්වට අනූව මැලේසියානු යානය පැසිෆික් සාගරයට කඩා වැටී ඇති අතර එහි සිටි සියලුම මගීන් මියගොස් ඇත. තවද යානයේ සිටි පිරිස කෑ ගැසූ ආකාරය සහ යානය පැහැරගත් ආකාරය මෙම කාන්තාව වැඩිදුරටත් විස්තර කරයි.
    must watch


    10009309_10152269871590798_233675693_n.jpg
     
    • Like
    Reactions: kputha

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    මලගිය ප්‍රානකාරයෝ කොහොමද මේ ස්වාමි ජීගේ තෙලිඟු භාශාව දන්නේ?
    මාට්ලාන්ඩ ඉක්කඩ චොඩු කිව්වම මැරිච්ච චීන්නු කොහොමද තෙලිඟු වලින් අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන්නේ?
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මලගිය ප්‍රානකාරයෝ කොහොමද මේ ස්වාමි ජීගේ තෙලිඟු භාශාව දන්නේ?
    මාට්ලාන්ඩ ඉක්කඩ චොඩු කිව්වම මැරිච්ච චීන්නු කොහොමද තෙලිඟු වලින් අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන්නේ?
    chinaga agata ringalalu kyanna
     
    Jan 7, 2013
    182
    16
    0
    :lol::lol::lol::P ඕවා මොනාද ? අන්න ලංකාවේ ගුරු (හොර) ජී කෙනෙකුත් කියනවා ගුප්ත බලයකින් විසින් මුහුදට ඇදගෙනලු....

    rolling-on-the-floor-laughing-smiley-emoticon.gif
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    රණ රාල;16418033 said:
    :lol::lol::lol::P ඕවා මොනාද ? අන්න ලංකාවේ ගුරු (හොර) ජී කෙනෙකුත් කියනවා ගුප්ත බලයකින් විසින් මුහුදට ඇදගෙනලු....

    rolling-on-the-floor-laughing-smiley-emoticon.gif
    lankawema akak kiyanawa dawas 14n anawa kiyalat