navod456

Member
Apr 23, 2007
1,449
76
0
Machanla danna kenek kyanawada BBQ Chicken,pork marinade karaganna monawada one kohomada karanna karanawidiha poddak kiyannako machan la
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චිකන්......
    චිකන් ගන්නව නම් බෝන්ලස් ගන්න, මොකද කට්ට කන කොට බාබකිව් ආතල් නැි වෙනවා.

    මැරිනේට් කර ගන්න මේන්න මේවා ඕන. ලිස්ට් එක දැකල බය වෙන්න එපා. මේහෙම ගත්තම පට්ට රහයි. අපේ මැරීඩ් ක්ලබ් උන් ගෙන් අහපල්ලා බොරු නම්

    සෝයා සෝස්, ටෙරියකි සෝස්, වූස්ටර්ෂයර් සෝස්, තක්කාලි සෝස් ටිකක්, ඔයිස්ටර් සෝස්, ලුනු, ගම්මිරිස්, අඹරා ගන්නා ලද ඉගුරු සහ සුදුළුනු, වියළි ඔරිගානෝ කොළ, රතු මිරිස් කුඩු, කහ, අබ කුඩු,අඹරා ගත් රම්පෙ,කරපිංච, සැල්දිරි, සේර, දෙහි යුෂ ටිකක්, විනාකිරි ටිකක් සහ බැදපු තුනපහ කුඩු ටිකක්.
    මේ සියල්ල එකට මිශ්‍ර කර තලපයක් සදා ගන්න. චිකන්කෑලි මේ තලපයේ දවටා පැය 24ක් වත් ශීතකරණයේ පහල කොටසේ තබන්න.
    පෝර්ක්.........
    පෝර්ක් ලෙග් චොප් එකක් හෝ දෙකක් ගන්න. කෑලි කපන්න එපා.!!!

    මැරිනේට් කර ගන්න මේන්න මේවා ඕන

    ලුණු, ගම්මිරිස්, රතු මිරිස් කුඩු ටිකක්, ලෙකු ළූණු, සුදු ළුණු, ඉගුරු, රම්පෙ, කරපිංච, කොත්තමල්ලි කොල, මින්චි කොළ,-මේවා සියල්ල හොදින් බ්ලෙන්ඩ් කරගන්න, අඹ චට්නි, වූස්ටර්ෂයර් සෝස්, ඔයිස්ටර් සෝස්, දෙහි ඇඹුල් සහ බැදපු මිරිස් සහ තුනපහ කුඩු සෑහෙන්න.
    මේ සියල්ල මිශ්‍රකර තලපයක් සෘදා පෝක් මුළු ලෙග් චොප් එකේම ගාලා ශිතකරණයේ යට තට්ටුවේ පැය 24ක් වත් තබන්න.

    පොර්ක් චොප් එක පිටින් ම බාබකිව් කරන්න. ඊට පසු කැබලි වලට කපා ගන්න.
    මේ ආකාරයට දමන බාබකිව් වල රහ දැනගන්න ම ඕන නම් මැරීඩ් ක්ලබ් ට්‍රිප් ගිය උන් ගෙන් අහන්න.:baffled:
     
    • Like
    Reactions: hirantha86

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    හෆ්ෆා...... වික්ටෝරියා රිච් එක මත වෙනවා :P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    me grill pawichchi karannathuwa thachchiye puchchaganna baida ban
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    dapan thread ekak
    urek badimu :rofl:
     
    AACeylon

    Member
    Mar 21, 2014
    14
    2
    0
    'Thou shalt not kill,' for life is given to all by God, and that which God has given, let not man take away. For I tell you truly, from one Mother proceeds all that lives upon the earth. Therefore, he who kills, kills his brother. And from him will the Earthly Mother turn away, and will pluck from him her quickening breasts. And he will be shunned by her angels, and Satan will have his dwelling in his body. And the flesh of slain bests in his body will become his own tomb. For I tell you truly, he who kills, kills himself, and whoso eats the flesh of slain beasts, eats of the body of death.

    Jesus Christ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    චිකන්......
    චිකන් ගන්නව නම් බෝන්ලස් ගන්න, මොකද කට්ට කන කොට බාබකිව් ආතල් නැි වෙනවා.

    මැරිනේට් කර ගන්න මේන්න මේවා ඕන. ලිස්ට් එක දැකල බය වෙන්න එපා. මේහෙම ගත්තම පට්ට රහයි. අපේ මැරීඩ් ක්ලබ් උන් ගෙන් අහපල්ලා බොරු නම්

    සෝයා සෝස්, ටෙරියකි සෝස්, වූස්ටර්ෂයර් සෝස්, තක්කාලි සෝස් ටිකක්, ඔයිස්ටර් සෝස්, ලුනු, ගම්මිරිස්, අඹරා ගන්නා ලද ඉගුරු සහ සුදුළුනු, වියළි ඔරිගානෝ කොළ, රතු මිරිස් කුඩු, කහ, අබ කුඩු,අඹරා ගත් රම්පෙ,කරපිංච, සැල්දිරි, සේර, දෙහි යුෂ ටිකක්, විනාකිරි ටිකක් සහ බැදපු තුනපහ කුඩු ටිකක්.
    මේ සියල්ල එකට මිශ්‍ර කර තලපයක් සදා ගන්න. චිකන්කෑලි මේ තලපයේ දවටා පැය 24ක් වත් ශීතකරණයේ පහල කොටසේ තබන්න.
    පෝර්ක්.........
    පෝර්ක් ලෙග් චොප් එකක් හෝ දෙකක් ගන්න. කෑලි කපන්න එපා.!!!

    මැරිනේට් කර ගන්න මේන්න මේවා ඕන

    ලුණු, ගම්මිරිස්, රතු මිරිස් කුඩු ටිකක්, ලෙකු ළූණු, සුදු ළුණු, ඉගුරු, රම්පෙ, කරපිංච, කොත්තමල්ලි කොල, මින්චි කොළ,-මේවා සියල්ල හොදින් බ්ලෙන්ඩ් කරගන්න, අඹ චට්නි, වූස්ටර්ෂයර් සෝස්, ඔයිස්ටර් සෝස්, දෙහි ඇඹුල් සහ බැදපු මිරිස් සහ තුනපහ කුඩු සෑහෙන්න.
    මේ සියල්ල මිශ්‍රකර තලපයක් සෘදා පෝක් මුළු ලෙග් චොප් එකේම ගාලා ශිතකරණයේ යට තට්ටුවේ පැය 24ක් වත් තබන්න.

    පොර්ක් චොප් එක පිටින් ම බාබකිව් කරන්න. ඊට පසු කැබලි වලට කපා ගන්න.
    මේ ආකාරයට දමන බාබකිව් වල රහ දැනගන්න ම ඕන නම් මැරීඩ් ක්ලබ් ට්‍රිප් ගිය උන් ගෙන් අහන්න.:baffled:

    හම්මා...... අන්න බාබකිව් කිව්වලු...... මතක් වෙනකොටත් ආසාවේ බෑ........ :love::love::love::love::love::love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හෆ්ෆා...... වික්ටෝරියා රිච් එක මත වෙනවා :P

    11.gif
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    චිකන්......
    චිකන් ගන්නව නම් බෝන්ලස් ගන්න, මොකද කට්ට කන කොට බාබකිව් ආතල් නැි වෙනවා.

    මැරිනේට් කර ගන්න මේන්න මේවා ඕන. ලිස්ට් එක දැකල බය වෙන්න එපා. මේහෙම ගත්තම පට්ට රහයි. අපේ මැරීඩ් ක්ලබ් උන් ගෙන් අහපල්ලා බොරු නම්

    සෝයා සෝස්, ටෙරියකි සෝස්, වූස්ටර්ෂයර් සෝස්, තක්කාලි සෝස් ටිකක්, ඔයිස්ටර් සෝස්, ලුනු, ගම්මිරිස්, අඹරා ගන්නා ලද ඉගුරු සහ සුදුළුනු, වියළි ඔරිගානෝ කොළ, රතු මිරිස් කුඩු, කහ, අබ කුඩු,අඹරා ගත් රම්පෙ,කරපිංච, සැල්දිරි, සේර, දෙහි යුෂ ටිකක්, විනාකිරි ටිකක් සහ බැදපු තුනපහ කුඩු ටිකක්.
    මේ සියල්ල එකට මිශ්‍ර කර තලපයක් සදා ගන්න. චිකන්කෑලි මේ තලපයේ දවටා පැය 24ක් වත් ශීතකරණයේ පහල කොටසේ තබන්න.
    පෝර්ක්.........
    පෝර්ක් ලෙග් චොප් එකක් හෝ දෙකක් ගන්න. කෑලි කපන්න එපා.!!!

    මැරිනේට් කර ගන්න මේන්න මේවා ඕන

    ලුණු, ගම්මිරිස්, රතු මිරිස් කුඩු ටිකක්, ලෙකු ළූණු, සුදු ළුණු, ඉගුරු, රම්පෙ, කරපිංච, කොත්තමල්ලි කොල, මින්චි කොළ,-මේවා සියල්ල හොදින් බ්ලෙන්ඩ් කරගන්න, අඹ චට්නි, වූස්ටර්ෂයර් සෝස්, ඔයිස්ටර් සෝස්, දෙහි ඇඹුල් සහ බැදපු මිරිස් සහ තුනපහ කුඩු සෑහෙන්න.
    මේ සියල්ල මිශ්‍රකර තලපයක් සෘදා පෝක් මුළු ලෙග් චොප් එකේම ගාලා ශිතකරණයේ යට තට්ටුවේ පැය 24ක් වත් තබන්න.

    පොර්ක් චොප් එක පිටින් ම බාබකිව් කරන්න. ඊට පසු කැබලි වලට කපා ගන්න.
    මේ ආකාරයට දමන බාබකිව් වල රහ දැනගන්න ම ඕන නම් මැරීඩ් ක්ලබ් ට්‍රිප් ගිය උන් ගෙන් අහන්න.:baffled:

    thanks machan!!!