Central Bank Management Trainee exam papers

Central Bank එකේ past papers වගයක් මම මෙතන upload කරලා තියෙනවා . කැමති කෙනෙක් download කරගන්න .
මේවා ඔක්කොම management trainee ඒවාද කියල මම දන්නේ නැහැ . ඒවගේම මේවා පරණ papers. දැන් මේ format එකටද exams තියෙන්නේ කියලා මම දන්නේ නැහැ ඕගොල්ලොන්ට වැඩක් වෙයි කියලා හිතනවා .
එක එක්කෙනෙට email කරන්න ගියාම එපා වෙනවා . එකයි මෙහෙම දැම්මේ

https://www.mediafire.com/folder/rj...6x9ekd,6mqwcdgygqamd3a,wei2fl2y9j1tdf5/shared
 
  • Like
Reactions: parallax

rithu89

Member
Mar 13, 2014
2
0
0
විල්සන් මාමා;16416030 said:
Central Bank එකේ past papers වගයක් මම මෙතන upload කරලා තියෙනවා . කැමති කෙනෙක් download කරගන්න .
මේවා ඔක්කොම management trainee ඒවාද කියල මම දන්නේ නැහැ . ඒවගේම මේවා පරණ papers. දැන් මේ format එකටද exams තියෙන්නේ කියලා මම දන්නේ නැහැ ඕගොල්ලොන්ට වැඩක් වෙයි කියලා හිතනවා .
එක එක්කෙනෙට email කරන්න ගියාම එපා වෙනවා . එකයි මෙහෙම දැම්මේ

https://www.mediafire.com/folder/rj...6x9ekd,6mqwcdgygqamd3a,wei2fl2y9j1tdf5/shared

Thanks
 
parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    විල්සන් මාමා;16416030 said:
    Central Bank එකේ past papers වගයක් මම මෙතන upload කරලා තියෙනවා . කැමති කෙනෙක් download කරගන්න .
    මේවා ඔක්කොම management trainee ඒවාද කියල මම දන්නේ නැහැ . ඒවගේම මේවා පරණ papers. දැන් මේ format එකටද exams තියෙන්නේ කියලා මම දන්නේ නැහැ ඕගොල්ලොන්ට වැඩක් වෙයි කියලා හිතනවා .
    එක එක්කෙනෙට email කරන්න ගියාම එපා වෙනවා . එකයි මෙහෙම දැම්මේ

    https://www.mediafire.com/folder/rj...6x9ekd,6mqwcdgygqamd3a,wei2fl2y9j1tdf5/shared

    Thankzzz machan... :):):):):):)