ලංකා බැංකු -Trainee Staff Assistant Exam Pass papers

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    Bank of CeylonTrainee Staff Assistant.jpg


    ලංකා බැංකු අභ්‍යාසලාභී මාණ්ඩලික සහකාර (post of Trainee Staff Assistant) තනතුර සදහා බදවාගැනීමේ තරග විභාගය -2021 ලියන අයට වැදගත් වෙන දේවල් තියනවානම් මෙහි පළකරන්න

    සාමන්‍ය දැනීම පේපර් එකට වැදගත් වෙන ලින්ක්ස් ටිකක්

     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    උත්සාහ කරලා බලන්න..ඒත් ඕවා ඔක්කොම යන්නේ පන්දමට සහ සල්ලි කුට්ටි වලට.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    උත්සාහ කරලා බලන්න..ඒත් ඕවා ඔක්කොම යන්නේ පන්දමට සහ සල්ලි කුට්ටි වලට.
    පන්දමට සහ සල්ලි කුට්ටි වලට යන්නත් එක්සෑම් එක පාස් වෙන්න ඕන මං හිතන්නේ(ඇට් ලීස්ට් ඉස්සර නම් එහෙමයි). පීපල්ස් ඕ nsb වගේ කෙලින්ම ඇතුලට ගන්න බෑ.
     
    • Like
    Reactions: Anonymous_Abstract

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    igana gaththa unta rata hadanna onakamak thiyanawanam, patan ganilla umbalagema business.
    naththan hamadama rata bankoloth thamai.
     

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    මාණ්ඩලික සහකාර කියන්නේ කව්ද :confused:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උත්සාහ කරලා බලන්න..ඒත් ඕවා ඔක්කොම යන්නේ පන්දමට සහ සල්ලි කුට්ටි වලට.

    රජයෙ බැංකු 4 න් BOC , RDB දෙකට ඔය විදිහට පනින්න බැහැ බන්.. Peoples , NSB නම් පුලුවන්..
     
    • Like
    Reactions: Anonymous_Abstract

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    රජයෙ බැංකු 4 න් BOC , RDB දෙකට ඔය විදිහට පනින්න බැහැ බන්.. Peoples , NSB නම් පුලුවන්..
    විභගේ මූලික ලකුණු + සල්ලි + පන්දම.
     
    • Like
    Reactions: Dragon Kolla

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    විභගේ මූලික ලකුණු + සල්ලි + පන්දම.

    BOC RDB ඒ විදිහට බෑ බන්.. NSB නම් සම්පූර්න දේශපාලන යන්නෙ. උන් Gazzet කරන්නෙත් නැහැ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    BOC RDB ඒ විදිහට බෑ බන්.. NSB නම් සම්පූර්න දේශපාලන යන්නෙ. උන් Gazzet කරන්නෙත් නැහැ.
    සියඹලාපිටිය නම් දැම්මා....අනෙක් අයන්ගැන් දන්නේ නෑ....
     

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    Mata nam load wenawa..
    A matath wada. Hutch sim ekkin giya wada na, dialog ekakin wada. E site ekath pissu natanawane. Eke account ekak hadaddi mata ewapu confirmation mail eke wena kagedo namakin address karala thiyenne
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    රජයෙ බැංකු 4 න් BOC , RDB දෙකට ඔය විදිහට පනින්න බැහැ බන්.. Peoples , NSB නම් පුලුවන්..
    dana labba thama......Confidence eka katha karana