Thadichchiye - Big Harsha Ft Killer B & Kaizer Kaiz

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,404
    16,081
    113
    අනේ මන්දා බන් මේවා අහනකොට ලන්කාවේ සින්දු ගැන දුකයි.

    හැමදාම එක විදිහෙම බූට් කාපු ලව් සිංදු අහන එකේ මේ වගේ සින්දුවක් ඇහුවහම වෙනසක් තියෙනවනේ බන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හැමදාම එක විදිහෙම බූට් කාපු ලව් සිංදු අහන එකේ මේ වගේ සින්දුවක් ඇහුවහම වෙනසක් තියෙනවනේ බන්.

    මේ වගේ සින්දු ලියවුනු රටක කෙසෙල් ගෙඩියි,බනිසුයි ගැන ලියවෙන සින්දු ඇහෙනකොට සිරාවටම දුකක් විතරයි ඇති වෙන්නේ.වෙනසක් ඕන ප්‍රයෝජනයක් ඇති වෙන විදිහට.සල්ලි ටිකක් විසික් කරලා දෙකයි පනහේ වචන ටිකක් දාලා එලියට එන සින්දු වලින් ඇති වෙනස මොකක්ද?මුගේ කලින් අතමිට කාසි සින්දුව ශේප්.විහිලුවෙන් උනත් ඒ සින්දුවේ වර්තමානයේ ලන්කාව ගැන අදහසක් ගන්න පුලුවන් විදිහට ලියලා තියනවා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,404
    16,081
    113

    මේ වගේ සින්දු ලියවුනු රටක කෙසෙල් ගෙඩියි,බනිසුයි ගැන ලියවෙන සින්දු ඇහෙනකොට සිරාවටම දුකක් විතරයි ඇති වෙන්නේ.වෙනසක් ඕන ප්‍රයෝජනයක් ඇති වෙන විදිහට.සල්ලි ටිකක් විසික් කරලා දෙකයි පනහේ වචන ටිකක් දාලා එලියට එන සින්දු වලින් ඇති වෙනස මොකක්ද?මුගේ කලින් අතමිට කාසි සින්දුව ශේප්.විහිලුවෙන් උනත් ඒ සින්දුවේ වර්තමානයේ ලන්කාව ගැන අදහසක් ගන්න පුලුවන් විදිහට ලියලා තියනවා.

    ඔය වගේ සින්දුවක් බිග් හර්ෂට කොහොමත් කියන්න බැහැනේ බන්.කිව්වත් අපිට ඒක ෆීල් වෙන්නේ නැහැ..උගේ ටැලන්ට් එකයි ගුණදාස කපුගේ ගේ ටැලන්ට් එකයි දෙකක්..මිනිස්සු එක එක විදිහයිනේ..ඔක්කොම එක වගේ නෙමේ..ඒ වගේ තමා උබ අකමැති දේට අනිත් උන් කැමතියි..උබ කැමති දේට අනිත් උන් අකමැතියි..අපිට බල කරන්න බැහැ මේකටම කැමති වෙයන් කියලා..බොරු කියන්න ඕන නැහැ මම කැමති නැහැ බූට් කාපු සිංදු අහන්න..ඒවා අහනකොට මහා ලොකු මූසල හැගීමක් මට එන්නේ..ලව් එකෙන් පැරදුනා කියලා බූට් කාපු සිංදු අහ අහ දුක් වෙවී කාලේ කනවට වඩා හොදයි මේ වගේ සින්දුවක් අහනවා..