Thadichchiye - Big Harsha Ft Killer B & Kaizer Kaiz

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය වගේ සින්දුවක් බිග් හර්ෂට කොහොමත් කියන්න බැහැනේ බන්.කිව්වත් අපිට ඒක ෆීල් වෙන්නේ නැහැ..උගේ ටැලන්ට් එකයි ගුණදාස කපුගේ ගේ ටැලන්ට් එකයි දෙකක්..මිනිස්සු එක එක විදිහයිනේ..ඔක්කොම එක වගේ නෙමේ..ඒ වගේ තමා උබ අකමැති දේට අනිත් උන් කැමතියි..උබ කැමති දේට අනිත් උන් අකමැතියි..අපිට බල කරන්න බැහැ මේකටම කැමති වෙයන් කියලා..බොරු කියන්න ඕන නැහැ මම කැමති නැහැ බූට් කාපු සිංදු අහන්න..ඒවා අහනකොට මහා ලොකු මූසල හැගීමක් මට එන්නේ..ලව් එකෙන් පැරදුනා කියලා බූට් කාපු සිංදු අහ අහ දුක් වෙවී කාලේ කනවට වඩා හොදයි මේ වගේ සින්දුවක් අහනවා..

    ඔව් ඒක පිලිගන්නවා මිනිස්සු එක එක විදිහයි කියලා.මගේ මතේ තමා මම කිව්වේ.කාටවත් අහන්න එපා කියලා කිව්වේ නෑ.ටැලන්ට් එකක් නැති මිනිස්සු සල්ලි විසි කරලා ෆේක් ටැලන්ට් එකක් හදාගෙන ඉන්ඩස්ට්‍රී එක කනවා.ඉරාජ් ඉස්සර හොදයි ආපු මුල් කාලේ.ඒත් දැන් කතා කරලා වැඩක් නෑ.මිනිහගේ අන්තිමටම අපු හොද සින්දුවකට තියෙන්නේ සිත්තිමලි විතරයි.
    ඇනස්ලී මලවන,ක්ලැරන්ස් කොච්චර ආතල් සින්දු ගැහුවද?ඕන පාටි එකක තමාත් ඒ සින්දු ප්ලේ වෙනවා දුප්පත් මිනිහගේ ඉදන් පෝසත් මිනිහගේ සමාජ තලේ වෙනකම්.ඒවා හෙටත් ප්ලේ වෙනවා.අන්න ඒක තමා ටැලන්ට් එක.අද කාලේ බෙට්ට බරයි කියලා සින්දුවක් ගැහුවත් අපේ එවුන් උඩ දාගෙන අහනවා.අනේ මන්දා ඉතින්.කතා කරලා වැඩක් නෑ.
    පිහිටක් නැති සරණක් නැති
    සතුටක් ඇති මුහුණක් නැති
    මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ
    හිතට දැනෙනෙව බුදුහාමුදුරුවනේ කියලා කියන්න විතරයි මට අන්තිමට කියන්න තියෙන්නේ.සිරාවටම අපි අසරනයි.මිනිහා ජීවත් වෙන්නේ කවදාවත් මැරේන්නේ නෑ වගේ අද කාලේ.තමන් ගැන විතරයි හිතන්නේ.අව්ලක් නෑ.ලෝකේ ගෝලාකාරයි මිනිසුන් විවිදාකාරයි කියනවනේ.අහන ඇයෝ මේවා අහපු දෙන්.
    බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
    කඳුලක් නෑ දෙනයන පිපුනේ කියලා තමා ඉතින් අන්තිමට මට කියන්න තියෙන්නේ.හැව් අ නයිස් ඩේ මචන්.
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ඔය වගේ සින්දුවක් බිග් හර්ෂට කොහොමත් කියන්න බැහැනේ බන්.කිව්වත් අපිට ඒක ෆීල් වෙන්නේ නැහැ..උගේ ටැලන්ට් එකයි ගුණදාස කපුගේ ගේ ටැලන්ට් එකයි දෙකක්..මිනිස්සු එක එක විදිහයිනේ..ඔක්කොම එක වගේ නෙමේ..ඒ වගේ තමා උබ අකමැති දේට අනිත් උන් කැමතියි..උබ කැමති දේට අනිත් උන් අකමැතියි..අපිට බල කරන්න බැහැ මේකටම කැමති වෙයන් කියලා..බොරු කියන්න ඕන නැහැ මම කැමති නැහැ බූට් කාපු සිංදු අහන්න..ඒවා අහනකොට මහා ලොකු මූසල හැගීමක් මට එන්නේ..ලව් එකෙන් පැරදුනා කියලා බූට් කාපු සිංදු අහ අහ දුක් වෙවී කාලේ කනවට වඩා හොදයි මේ වගේ සින්දුවක් අහනවා..

    mekata talent ekak kivvoth ehema ithin....:rolleyes:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ටැලන්ට් එකක් තමා.උබට මට පුලුවන්ද මේ වගේ රැප් සිංදුවක් කියන්න?:oo:

    me vage rap sinduvak nan ithin one ekekuta kiyanna puluvanne bnz:baffled:.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔය වගේ සින්දුවක් බිග් හර්ෂට කොහොමත් කියන්න බැහැනේ බන්.කිව්වත් අපිට ඒක ෆීල් වෙන්නේ නැහැ..උගේ ටැලන්ට් එකයි ගුණදාස කපුගේ ගේ ටැලන්ට් එකයි දෙකක්..මිනිස්සු එක එක විදිහයිනේ..ඔක්කොම එක වගේ නෙමේ..ඒ වගේ තමා උබ අකමැති දේට අනිත් උන් කැමතියි..උබ කැමති දේට අනිත් උන් අකමැතියි..අපිට බල කරන්න බැහැ මේකටම කැමති වෙයන් කියලා..බොරු කියන්න ඕන නැහැ මම කැමති නැහැ බූට් කාපු සිංදු අහන්න..ඒවා අහනකොට මහා ලොකු මූසල හැගීමක් මට එන්නේ..ලව් එකෙන් පැරදුනා කියලා බූට් කාපු සිංදු අහ අහ දුක් වෙවී කාලේ කනවට වඩා හොදයි මේ වගේ සින්දුවක් අහනවා..
    සිරා කතාව :yes:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    අනේමන්ද:baffled: කිඹුලා බනිස්ලු, ලෙල්ල පිටින් කෙසෙල් කනවලු, කට වටේ ජෑම්ලු, ගිනිකන්ද වගේ ලාවා එනවලු අපි නම් දන්නේ නෑ ඕවා:rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ටැලන්ට් එකක් තමා.උබට මට පුලුවන්ද මේ වගේ රැප් සිංදුවක් කියන්න?:oo:

    ඕවා ලයිව් පෆෝර්ම් කරනකොට තමා රැප් ද නැද්ද කියලා තේරෙන්නේ.
    චීප් රැප් කියන්නේ ඕවට තමා.
    ඕවද බන් ආතල් සින්දු කියන්නේ?
    ඕවා රැප් ද බන්?
    එතකොට මේ මොනාද බන්?
    ඕවා රැප් නම් මේවාට මොනාද කියන්නේ?
    ඕවා ආතල් නම් මේවා මොනාද?
    මෙන්න ටැලන්ට් කියන්නේ.ඕවා ටැලන්ට් නම් මේවා මොනාද බන්?

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,420
    16,109

    ආයෙත් මට කියන්න තියෙන්නේ ඉස්සෙල්ලා කිව්වා ටිකම තමා..:rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,420
    16,109
    113
    meka talent ekakda bn??????? :lol::lol:
    kibula banis gediyata song ekak gahana ekatada ubala talent ekak kiyanne? :lol::lol:

    ඔව් උබට මේ තරම් කාලයක් එහෙම දෙයක්වත් කරන්න බැරි උනානේ..:lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    රැප් මියුසික් කියන්නේ කලාවක්.සමහර අය මේක වැරැද්දට ගන්නවා.
    රැප් හරි නෑ කියලා කිව්වේ නෑ.මේවා නොන් ස්ටැන්ඩර්ඩ් රැප්.
    මේවා නිකන් මේ වචන ටිකක් කියවන් යන එක විතරයිනේ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,420
    16,109
    113
    සො ඩු අයි.

    මට පේන්නේ උබට ප්‍රශ්නේ තියෙන්නේ සිංහලෙන් රැප් කියන එකට වෙන්න ඇති..ඇයි සිංහල කියන්නෙත් භාෂාවක් නේ.රැප් කිව්වහම ඇති වැරැද්ද මොකක්ද?සිංහල භාෂාවෙන් බූට් කාපු සිංදු විතරද කියන්න ඕන?:rolleyes:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,420
    16,109
    113
    රැප් මියුසික් කියන්නේ කලාවක්.සමහර අය මේක වැරැද්දට ගන්නවා.
    රැප් හරි නෑ කියලා කිව්වේ නෑ.මේවා නොන් ස්ටැන්ඩර්ඩ් රැප්.
    මේවා නිකන් මේ වචන ටිකක් කියවන් යන එක විතරයිනේ.

    හැම ෆිල්ම් එකක්ම බොක්ස් ඔෆීස් වාර්තා තියන්නේ නැහැනේ..ඒ වගේ තමා සින්දුත්..