බඩු ගහන එක වැරදිද???

Thiwa.mana

Junior member
  • Mar 24, 2014
    30
    1
    8
    නැහැ ඔටුවෝ මගේ නමත් කනවා.සිංහල ටයිප් කරන හැටි.:angry::angry: අර ලින්ක් දෙක බලපන්

    චීකේ කොල්ලෝ ගහන නැහැ බට්ටෝ.මෙයා අර dilshan ට ලස්සනයිද මොකක්ද කියලා තිබුනනේ එකයි එහෙම ඇහුවේ:rofl::rofl:

    අහ් සොරි බන්, මට තෙරුනේ නෑ උබ කලින් කියපු ඒක. ‍යාහ් බන් I am a gay. එත් එහෙම්යි කියලා ඒක හිනා වෙන්න හරි බය වෙන්න හරි කාරණයක් නෙවෙ නී බන්. මට තෙරෙන්නේ නෑ බන් එයි උබලා හිනා වෙන්නේ කියලා.

    තෑන්ක්ස් මචන් සින්හලෙන් ලියන හැටි කියලා දුන්නට :) :)
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අහ් සොරි බන්, මට තෙරුනේ නෑ උබ කලින් කියපු ඒක. ‍යාහ් බන් I am a gay. එත් එහෙම්යි කියලා ඒක හිනා වෙන්න හරි බය වෙන්න හරි කාරණයක් නෙවෙ නී බන්. මට තෙරෙන්නේ නෑ බන් එයි උබලා හිනා වෙන්නේ කියලා.

    තෑන්ක්ස් මචන් සින්හලෙන් ලියන හැටි කියලා දුන්නට :) :)

    බලාපල්ලකෝ කියල අනිත් පැත්තට සිංහලෙන් ටයිප් උත් කරනව :lol::lol: fake හිපාටුව :frown::frown:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    ආහ් උඹට හොඳනම් අපිට පාන්ද?:P:P gay කුරුල්ලන් සමඟ වැඩි ඇසුරක් නොමැත.අපි කැපුනා :P
     
    Thiwa.mana

    Junior member
  • Mar 24, 2014
    30
    1
    8
    ජොනී බට්ට;16427273 said:
    බලාපල්ලකෝ කියල අනිත් පැත්තට සිංහලෙන් ටයිප් උත් කරනව :lol::lol: fake හිපාටුව :frown::frown:

    ලියලා copy past කරන්න degree එකක ඔනඩ බන්. :angry:

    ආහ් උඹට හොඳනම් අපිට පාන්ද?:P:P gay කුරුල්ලන් සමඟ වැඩි ඇසුරක් නොමැත.අපි කැපුනා :P

    ahh oky no problem at all machan. eth ey ban man ubalata karapu weredda mokakdha ban :dull::dull:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දවසක උඹට අවංකවම ආදරය කරන කෙල්ල උඹ ඉතා යහපත් පුරුසයෙක් කියලා හිතාගෙන ඉන්න අතරෙ... යට ගිය දවස ඒ පුරුසයා බඩුකාරයෙක් කියලා දැනගත්තාම.. උඹ කොහොමද ඒකට මූන දෙන්නෙ? :lol:

    එහෙම වෙන්නෙ ඒ කෙල්ලත් පත්තිනි අම්ම කෙනෙක් උනොත්නෙ මචන්, එහෙම කෙල්ලො ලංකාවෙ ඉන්නවද බන්.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ජොනී බට්ට;16427273 said:
    බලාපල්ලකෝ කියල අනිත් පැත්තට සිංහලෙන් ටයිප් උත් කරනව :lol::lol: fake හිපාටුව :frown::frown:

    :P:P:rofl:පව් මචන් තාම රඟපාන්න තේරෙන් නැහැ.පොන්සියාට fake හදන බබා පාර දානවා.බලමුකෝ තව දවසකින් දෙකකින් මොකාටද එන්න හදන්නේ කියලා.:dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ලියලා copy past කරන්න degree එකක ඔනඩ බන්. :angry:

    ahh oky no problem at all machan. eth ey ban man ubalata karapu weredda mokakdha ban :dull::dull:

    පල බොරු කියන් නැතිව.මටත් ඕකට familiar වෙන්න දවස් දෙකක් 3ක් ගියා.:P
     
    Thiwa.mana

    Junior member
  • Mar 24, 2014
    30
    1
    8
    එහෙම වෙන්නෙ ඒ කෙල්ලත් පත්තිනි අම්ම කෙනෙක් උනොත්නෙ මචන්, එහෙම කෙල්ලො ලංකාවෙ ඉන්නවද බන්.

    ehema kiyanna be neda ban. hoda awanka kollo ona tharam innawa wagema, awanka kelloth ethi neda. eth ehema kenek lebenne pera pinakata wenna ona. anika badu gahana eka nam sirawatama weradi deyakda nedda kiyala kalpna karala balanna oa deyak. samahara leda hedenna ethulata dannama one nee. juice ege gewunath ethi.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හොඳ කරන්න බැරි/අමාරු ලෙඩකුත් හදාගෙන සල්ලි වලින් තමාව පිනව න්න තියෙන එක මාර්ගයක පලවෙනි පියවර තියල ජිවිතේ කාලකන්නි කරගන්නේ නැතුව shape එකේ හිටහන් බන් .ගහපු එවුන් කියයි වැඩේ හරි ශෝක් කියල ඒ උනාට විඳවන්න සෙට් උනොත් ඕක කරන්න උබට අත හිත සහ අරක දුන්න අය ළඟ නැහැ .අනිත් එක තමයි කෙල්ලෙක් නැති නිසා බඩුවක් ගහන්න ඕනේ කියන තොප්පිය දාගන්න එපා මොකද ඊට පස්සේ උබට කෙල්ලෙක් සෙට් උනාම උබ ඒකිව දකින්නේ legal -pros කෙනෙක් වගේ ,marriage life අල වෙන්න එක හේතුවක් තමයි ඕක ,විනාඩි 15ක අතල් එකකට උබේ මුළු අනාගතයම පාවල දෙන්න තරම් මෝඩ වෙන්න එපා බන්

    කතාව ඇත්ත, උබට ඔච්චරටම ඕනේ නම්,

    දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
    ඈත කඳුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ //

    කුමාරියේ.., අමතක නොවේ.., ලස්සන රුවේ.., සිත සැනසුමේ..

    කියලා අත වනලා නිදා ගනින්, නිකන් අපරදෙ උබ ඕකට මහන්සි වෙන්නේ, චීස් චිස් චිස්ගාලා ගියාට පස්සෙ, ලෝක රූ රැජිනි එක්ක අහවල් කාරිය කලත් එපා වෙනවා, අන්න ඒ වෙලාවට හිතෙයි මොන මොඩ වැඩක්ද මම කලේ කියලා,
    ඒක නිසා ගහන්න පෙර සිතා බලනු.
     
    Thiwa.mana

    Junior member
  • Mar 24, 2014
    30
    1
    8
    පල බොරු කියන් නැතිව.මටත් ඕකට familiar වෙන්න දවස් දෙකක් 3ක් ගියා.:P

    mokak. oky ban mata ube mathaya wenas karanna be. its up to u machan. :):)

    kiapanko ey den mawa asraya karanna kemathi neththe kiyala. ey ban man kon wela inna onada, mata yaluwo inna berida mcn
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    අවුලක් නෑ ගහපන් මචං... පස්සෙ උඹටම හිතෙයි අයියෝ සල්ලි කියලා... එතකොට ඹය මෝල් ගායත් බහීයි... ගහලම බලපන්... :lol::lol::lol::lol::lol:
     
    Thiwa.mana

    Junior member
  • Mar 24, 2014
    30
    1
    8
    :P:P:rofl:පව් මචන් තාම රඟපාන්න තේරෙන් නැහැ.පොන්සියාට fake හදන බබා පාර දානවා.බලමුකෝ තව දවසකින් දෙකකින් මොකාටද එන්න හදන්නේ කියලා.:dull:

    oops katha karanna igana ganin bn manussayek ekka, shitt . mokakda bn fake kiyanna. mage fake ekak thama. thiwa.mana kiyanne mage nama neme. at least mage pic ekakwath ne thama. ubalath ehemane bn. ube acccount ekath fake ne bn. crazysa kiyanne ube namada, me screen pic eke inne ubada.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචන් මට ගර්ල් කෙනෙක් නේ තාම.ඉතින් බඩුවක් ගහන්න හිතුනා.ඒක වරදීද????
    අනේ මට මේකට දන්නා අය උත්තරයක් දෙන්නකෝ...

    මචන් දැන් උබ බඩුවක් ගහන එක වැරදිද කියල අහන්න බඩුවක් ඉන්න තැනක් හොයා ගත්තද.......?
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Thiwa.mana

    Junior member
  • Mar 24, 2014
    30
    1
    8
    අවුලක් නෑ ගහපන් මචං... පස්සෙ උඹටම හිතෙයි අයියෝ සල්ලි කියලා... එතකොට ඹය මෝල් ගායත් බහීයි... ගහලම බලපන්... :lol::lol::lol::lol::lol:

    yah datz true. math kiyanne eka thama. but ru 250 ta thiyana ekak nethiwa, hoda clean, safe ekakata gahapan. wathura tiaka giyama hithey aiyo salli kiyala :lol::lol:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    ඔව් ඔව් අනිවා... අඩු තරමෙ රු. 3000 ක එකක්වත් ගහපන්... නැත්තං දැනෙන්නෙ නෑ... හැබැයි දැන් පාරිභෝගික භාණ්ඩ කොච්චර උද්දමනයට මුහුණ දීලද කියනවනං රු. 3000ට සුපිරි බඩුවක් නං ගහන්න බැරි වෙයි පුතේ... :lol::lol::lol::lol::lol:
     
    Thiwa.mana

    Junior member
  • Mar 24, 2014
    30
    1
    8
    ඔව් ඔව් අනිවා... අඩු තරමෙ රු. 3000 ක එකක්වත් ගහපන්... නැත්තං දැනෙන්නෙ නෑ... හැබැයි දැන් පාරිභෝගික භාණ්ඩ කොච්චර උද්දමනයට මුහුණ දීලද කියනවනං රු. 3000ට සුපිරි බඩුවක් නං ගහන්න බැරි වෙයි පුතේ... :lol::lol::lol::lol::lol:

    :lol::lol: haa haa you made my day dude. nayana akkawa set kara ganin ru 25000y :rolleyes::rolleyes:
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    yako gaaniyek bandinawa kiyanne e gannita kanna bonna dennawa andun denawa kiyala poronduwata gedara indanma wade denna thiyaganna eka. pita gihin gahuwath karanne kelinma salli deela wade karaganna eka. umbala wage rata harak innakan hondai ithin.
    මන් කිව්වේ එක හේතුවක් කියල ,එකම හේතුව කියල නෙමෙයි :lol::P
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    උඹෙ පොස්ට් ගාන තාම විසි ගානක්නෙ ඒක 100 පන්නගනින්. 101ක් තිබ්බත් ඇති. එතකොට උඹෙ රෙප් power එක 1ක් වෙනවා. ඊට පස්සෙ ඔය ඔනම පොස්ට් එකක, thread එකක දකුණු පැත්තෙන් තියන karma button එක ඔබලා රෙප් දෙනවා නම් දීපන්. කපනවා නම් කපපන්. හැබැයි උඹේ රෙප් power එක 1ක් නිසා, උඹට දෙන්න පුලුවන් වෙන්නෙත් 1යි, කපන්න පුලුවන් වෙන්නෙත් 1යි. :)

    Thanx machaaaaaannnnnn :):):):):):):):)