ඔය වගේ සින්දුවක් බිග් හර්ෂට කොහොමත් කියන්න බැහැනේ බන්.කිව්වත් අපිට ඒක ෆීල් වෙන්නේ නැහැ..උගේ ටැලන්ට් එකයි ගුණදාස කපුගේ ගේ ටැලන්ට් එකයි දෙකක්..මිනිස්සු එක එක විදිහයිනේ..ඔක්කොම එක වගේ නෙමේ..ඒ වගේ තමා උබ අකමැති දේට අනිත් උන් කැමතියි..උබ කැමති දේට අනිත් උන් අකමැතියි..අපිට බල කරන්න බැහැ මේකටම කැමති වෙයන් කියලා..බොරු කියන්න ඕන නැහැ මම කැමති නැහැ බූට් කාපු සිංදු අහන්න..ඒවා අහනකොට මහා ලොකු මූසල හැගීමක් මට එන්නේ..ලව් එකෙන් පැරදුනා කියලා බූට් කාපු සිංදු අහ අහ දුක් වෙවී කාලේ කනවට වඩා හොදයි මේ වගේ සින්දුවක් අහනවා..
ඔව් ඒක පිලිගන්නවා මිනිස්සු එක එක විදිහයි කියලා.මගේ මතේ තමා මම කිව්වේ.කාටවත් අහන්න එපා කියලා කිව්වේ නෑ.ටැලන්ට් එකක් නැති මිනිස්සු සල්ලි විසි කරලා ෆේක් ටැලන්ට් එකක් හදාගෙන ඉන්ඩස්ට්‍රී එක කනවා.ඉරාජ් ඉස්සර හොදයි ආපු මුල් කාලේ.ඒත් දැන් කතා කරලා වැඩක් නෑ.මිනිහගේ අන්තිමටම අපු හොද සින්දුවකට තියෙන්නේ සිත්තිමලි විතරයි.
ඇනස්ලී මලවන,ක්ලැරන්ස් කොච්චර ආතල් සින්දු ගැහුවද?ඕන පාටි එකක තමාත් ඒ සින්දු ප්ලේ වෙනවා දුප්පත් මිනිහගේ ඉදන් පෝසත් මිනිහගේ සමාජ තලේ වෙනකම්.ඒවා හෙටත් ප්ලේ වෙනවා.අන්න ඒක තමා ටැලන්ට් එක.අද කාලේ බෙට්ට බරයි කියලා සින්දුවක් ගැහුවත් අපේ එවුන් උඩ දාගෙන අහනවා.අනේ මන්දා ඉතින්.කතා කරලා වැඩක් නෑ.
කඳුලක් නෑ දෙනයන පිපුනේ කියලා තමා ඉතින් අන්තිමට මට කියන්න තියෙන්නේ.හැව් අ නයිස් ඩේ මචන්.

පිහිටක් නැති සරණක් නැති
සතුටක් ඇති මුහුණක් නැති
මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනෙව බුදුහාමුදුරුවනේ කියලා කියන්න විතරයි මට අන්තිමට කියන්න තියෙන්නේ.සිරාවටම අපි අසරනයි.මිනිහා ජීවත් වෙන්නේ කවදාවත් මැරේන්නේ නෑ වගේ අද කාලේ.තමන් ගැන විතරයි හිතන්නේ.අව්ලක් නෑ.ලෝකේ ගෝලාකාරයි මිනිසුන් විවිදාකාරයි කියනවනේ.අහන ඇයෝ මේවා අහපු දෙන්.
බලා හිඳිනු මිස හඬා වැටෙන්නටසතුටක් ඇති මුහුණක් නැති

.