Vehicle License Exam!!!

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,330
    346
    83
    මචන්ලා මගේ කෙල්ල හෙට මේ exam එක කරනව... එයාට හම්බවුන papers වගයක් මට එව්ව answers එවන්න කියල... සමහර ඒවා මටත් sure නෑ බං... සමහර ඒවාට උත්තර එක වගේ බං... වැරදි ඒවා කියන්නත් බෑනෙ... එතකොට මේ වගේම අවොත් වැරදෙනවනෙ... පුළුවන් කෙනෙක් පොඩ්ඩක් වෙලාව අරගෙන මේකේ උත්තර ටික දානවද... එතකොට මට හරිම answers ටික යවන්න පුළුවන්... :)

    A
    blvp.jpg

    B
    qyun.jpg


    C
    6nxe.jpg


    D
    8w4n.jpg



    බොහොම ස්තුතියි!
     
    • Like
    Reactions: ir0n_guy

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,330
    346
    83