කෙටියෙන්ම කියනන්කො සීන් එක,
මායි කෙල්ලයි ලගදිම පලවෙනි පාරට සෙට් වෙන්න ඉන්නේ..If you know what i mean
ඉතින් මට කියනවද, පලවෙනි පාර වැඩේ චොර කර ගන්නේ නැතුව ආතල් එක උපරිමයෙන් දෙන්න ටිප්ස් ටිකක්...
අනිත් සීන් එක,
1.) මුල්ම සැරේ කරද්දි කොල්ලටත් රිදෙනවද?
2.) පැය 3,4කට කලින් අන්නාසි කාපුවාම වෙන සීන් එක කවුරු හරි දන්නවද ?
නොදන්න කමට ඇහුවේ, හිනා වෙවී, බොරු කිය කිය බයිට් කොරන්න එපා හොදේ...