Status
Not open for further replies.
මතක තියාගන්න අනෙක අවතාරේ කුචු කුචු.


අනේ හිපාටුවා ෆෙක් බලන්න ඔනේ නම් කලිසම ඇතුලේ බලාගන්න ගොබ්බයන්ට අපිට ඉතින් හොර ඔට්ටුකාරයන්ට වගේ කැසිලි නෑ අකවුන්ට් 10ක් තියාගෙන රෙන්න තරම්


ඉන්ග්ලිශ් බවුද්දයා

:lol:
 
Last edited:

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63

    හරි උබට එහෙම දෙයක් තේරෙනවනම් උබේ ලොජික්ස් පාවිච්චි කරලා පෙන්වපන්. අනෙක මම කොහෙවත් NGO වලට වැඩ කරන්නේ නැහැ. මම වැඩ කරන්නේ යම් මාධ්‍ය ආයතනයකට ( නිදහස් මාධ්‍යවේදියෙක් ලෙස ) සහ මගේ වුර්තිය වන්නේ Software Developing.


    හරි මම ෆේක් වලින් එනවනම් ඒබව සනාථ කරලා ඇඩ්මින් ට රෙපොර්ට් කරහන්. මම ෆේක් ඇවිත් නැහැ. ෆේක් එනවනම් vbulletin වල plugin එකක් තියනවා . එකෙන් track කරගන්න පුළුවන්.

    උයා lkdood නංගිද නැත්තං destiny නොට් found ද අනේ? :dull:
     
    මචන් මට සිංහලයෝ එක්ක තියා වෙන කිසියම් ජාතියක් එක්කවත් වයිරයක් නැහැ. මම සිංහල බෞද්ධ. නමුත් අපේ මහජාතිය කලේ සුලුජතිය පාගා හිංසා කිරීමයි. එකට විරුද්ධව තමයි මම හැමතිස්සෙම කතාකලේ.

    අද ගොඩක් උන් කරන්නේ අහිංසක දෙමල මනුස්සයෙක් වෙනුවෙන් කතා කලොත් ඌට කොටි ලේබලය ගහනවා. සිංහල ,මුස්ලිම් සහජීවනය ගැන කතා කලොත් ඌට හම්බ ලේබලය ගහනවා.

    මුස්ලිම් උනුත් හොඳ උන් නොවෙයි. මම සමහර තර්ක ගෙනල්ල ඇති සිරියාවට ඇමරිකාව පහර දීමේ සාධාරණත්වය පෙන්වලා.

    අනෙක උබ කියනවා මම සාසනයට අපහස කරනවා කියල. මම හැමතිස්සෙම කිවේ බුදුරජානන්වහන්සේ දේශනා කල ආකාරයට ජිවත් වෙන්න කියල. බෞද්ධ දර්මයේ කවදාවත් අනුන්ට හිංසා කරන්න එපා කියලයි තියෙනේ. අන්න ඒ ධර්මය තමයි මම හැම තිස්සෙම පෙන්නුම් කලේ.

    මම හැමදාමත් බොදුබල සේනා රවණා බලය විවේචනය කල. ඔවුන් ඒ තවදුරත් බෞද්ද නොවන නිසා තවත් ඉස්ලාම් අන්තවාදී නිකායකට සමාන නිසාත්.

    බලල්ලු සිල් අරගෙන මෙන්න

    :lol:
     

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    නොදන්න දෙවල් කතා නොකර ඉමු මචන්.මම මුව personly දන්න එකෙක්.වැඩි විස්තර කියන්නේ නෑ.snoop කියනවනම් අනිත් profile එකත්.දෙකම එකගේ කියලත් proof අතුව පෙන්නනවා..:p

    he****s :P
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් මට සිංහලයෝ එක්ක තියා වෙන කිසියම් ජාතියක් එක්කවත් වයිරයක් නැහැ. මම සිංහල බෞද්ධ. නමුත් අපේ මහජාතිය කලේ සුලුජතිය පාගා හිංසා කිරීමයි. එකට විරුද්ධව තමයි මම හැමතිස්සෙම කතාකලේ.

    අද ගොඩක් උන් කරන්නේ අහිංසක දෙමල මනුස්සයෙක් වෙනුවෙන් කතා කලොත් ඌට කොටි ලේබලය ගහනවා. සිංහල ,මුස්ලිම් සහජීවනය ගැන කතා කලොත් ඌට හම්බ ලේබලය ගහනවා.

    මුස්ලිම් උනුත් හොඳ උන් නොවෙයි. මම සමහර තර්ක ගෙනල්ල ඇති සිරියාවට ඇමරිකාව පහර දීමේ සාධාරණත්වය පෙන්වලා.

    අනෙක උබ කියනවා මම සාසනයට අපහස කරනවා කියල. මම හැමතිස්සෙම කිවේ බුදුරජානන්වහන්සේ දේශනා කල ආකාරයට ජිවත් වෙන්න කියල. බෞද්ධ දර්මයේ කවදාවත් අනුන්ට හිංසා කරන්න එපා කියලයි තියෙනේ. අන්න ඒ ධර්මය තමයි මම හැම තිස්සෙම පෙන්නුම් කලේ.

    මම හැමදාමත් බොදුබල සේනා රවණා බලය විවේචනය කල. ඔවුන් ඒ තවදුරත් බෞද්ද නොවන නිසා තවත් ඉස්ලාම් අන්තවාදී නිකායකට සමාන නිසාත්.

    මට පෙන්නපං සිංහලයා සුළු ජාතිය පාග ගෙන ඉන්න තැනක්. මේ එටේ ඉහල ම තැන් වලට ආව ද්‍රවිඩයො ඉන්නවා. ලක්ෂ්මන් කදිර්ගාමර් සර් ල ගේ අය. සුළු ජනවර්ග වල අය ඉන්නවා ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලෙලා වගේ, මතක තියා ගනින් ජෙයරාජ් කොළඹ චෙට්ටි කියන අතිශය සුළු ජනවර්ගයට අයිති ඉන්දීය සම්භවයක් තියන කතෝලිකයෙක්. සිංහල බහුතරයක් ඉන්න ප්‍රෙද්ශ වල ද්‍රවිඩයො, මුසල්මානයො ඉන්නවා ප්‍රශ්නයක් නැතුව. කොහෙද අපි සුළු ජාතිකයන් පාගල තියෙන්නේ? උඹේ ඔය ප්‍රවාදය එන්ජීඕ අපතයන් ගේ කටේ තියන ප්‍රවාදයක්. අනික ඔය කතන්දරේ කියල තමා සදා කාලික සමහර එවුන් පොර වෙන්න බැලුවේ.......

    සියලු ම මුසල්මානුවන් එකම බකට් එකට ද උඹ දාන්නේ. ලොල් බං. හොද මිනිස්සු හැම ආගමක ම ඉන්නවා. නරක මිනිසුස්ත් ඉන්නවා. උඹ මෙහේ සිංහලය සුළු ජාතිය පෙළනව කියන ගමන්, අමෙරිකන් කාරය සිරියාවට තග දාන එක සාධාරණීකරණය කරනවා. මොකක්ද බං උඹේ ස්ථාවරේ????? එක්කෝ සකල විධ අසාධාරණයට විරුද්ධ වෙන්න ඕන, මොකද මුස්ලිම් මින්ස්සු නිසා උන්ව අමෙරකන් කාරය මරණ එක හරියි කියල ද උඹ කියන්නේ??? ලොල් බං............මේ කතාවත් උඹ මෙන්න මෙතන කියපු කතාව වගේ පොරත්වය පෙන්වන්න ගිහින් වරිගෙ නහ ගත්ත තැනක්..................

    http://www.elakiri.com/forum/showthread.php?t=1598994
    අවශ්‍ය අය මෙන්න මේ පෝස්ට් බලන්න
    http://www.elakiri.com/forum/showpost.php?p=16240339&postcount=29
    http://www.elakiri.com/forum/showpost.php?p=16240418&postcount=30
    http://www.elakiri.com/forum/showpost.php?p=16240433&postcount=31
    http://www.elakiri.com/forum/showpost.php?p=16240467&postcount=32
    http://www.elakiri.com/forum/showpost.php?p=16240481&postcount=33

    මේ 33 වෙනි මගේ පෝස්ට් එකට පස්සේ ඔබතුමා පැත්ත පලාතෙ ආවෙ නෑ ත්‍රෙඩ් එකේ................
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    siripala
    user_offline.gif

    siripala has no status.
    Senior Member

    ඔබතුමා පටාස් ගාල ඕෆ් නේද?????
    කමක් නෑ ඔන්න ඔහේ........
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අනේ බන් මට offline වෙන්න ඕනේ නැහැ උබේ මේ පොස්ට් එක දැකල. offline ගියාට පස්සේ උබ පොස්ට් එකක් එක කරලා නිකන් පොර වෙන්න දගලනවා.


    මේකයි මට උබත් එක්ක කොයි තරම් වාද කලත් උබේ ඉන්නේ උබේ මතේ. එක මට වෙනස් කරන්න බැහැ සහ එයට අමතරව උබට මාව වෙනස් කරන්නත් බැහැ.

    අපි වෙලාවක සාකච්චා කරමු ඕනනම්. දැන්නම් මට මේකට තර්ක කරන්න හිත දෙන්නේ නැහැ. පස්සේ බලමු.






    siripala
    user_offline.gif

    siripala has no status.
    Senior Member

    ඔබතුමා පටාස් ගාල ඕෆ් නේද?????
    කමක් නෑ ඔන්න ඔහේ........
     
    Mar 24, 2014
    48
    3
    0
    ජොනී බට්ට;16429810 said:
    උබ කාගේ fake ද මල්ලි?:lol::lol:
    මම 2006 ඉඳල මේකෙ සින්ඳු බෑවා, අද තමයි රෙජිස්ටර් වෙන්න හිතුනෙ.:( ඇයි අවුල්ද?:growl:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ගාලු මල්ලි;16429933 said:
    මම 2006 ඉඳල මේකෙ සින්ඳු බෑවා, අද තමයි රෙජිස්ටර් වෙන්න හිතුනෙ.:( ඇයි අවුල්ද?:growl:

    2006 ඉඳන් සින්දු බෑවේ register නොවිද? :lol::lol: අනේ පලයන් බන් යන්න :lol::lol:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනේ බන් මට offline වෙන්න ඕනේ නැහැ උබේ මේ පොස්ට් එක දැකල. offline ගියාට පස්සේ උබ පොස්ට් එකක් එක කරලා නිකන් පොර වෙන්න දගලනවා.


    මේකයි මට උබත් එක්ක කොයි තරම් වාද කලත් උබේ ඉන්නේ උබේ මතේ. එක මට වෙනස් කරන්න බැහැ සහ එයට අමතරව උබට මාව වෙනස් කරන්නත් බැහැ.

    අපි වෙලාවක සාකච්චා කරමු ඕනනම්. දැන්නම් මට මේකට තර්ක කරන්න හිත දෙන්නේ නැහැ. පස්සේ බලමු.

    මොකක්ද සිරිපාල මේ වැඩේ තේරුම?
    උබට මම එකපාර අක්ව්න්ට් 4 කින් ලොග් වෙන විදිහ කියල දෙන්නද?
    මොකද උබ offline යන්න ඕනේ නැ අනික් ෆේක් ඒවා ගෙන්න
     

    aruna47

    Well-known member
  • බොල හුයන්නෝ.............:angry::angry:
    ජීටී ගෙන් අහපිය මාතර කිඹුළා මගේ ෆේක් එකද කියලා....
    මට කියන්න දෙයක් තියනව නම් මේකෙන් කියන්නේ........අදින්න තියනව නම් බකට් හරි වෙන මොන ඉලව්වක් හරි, මේකෙන් ම තමා අදින්නෙත්............
    මට මේකෙ ඉන්න සමහර අ.හු.වේ.පු.ලාට වගේ බ.ච.මා.රෝ. තත්ත්වයක් නෑ....
    තේරුණා ද ඇට රිලවා!!!!:angry::angry::angry::angry:

    :lol::lol::lol::lol:

    නාකි හඩු ලොන්ත කිඹුලිට රිදිලා :rofl:

    අඩන්නේ නැතිව ඉදපන් නාකියෝ :rofl:
     

    aruna47

    Well-known member
  • අවසානයේ මෙන්න මේ දේ කියන්නත් ඕනේ. ගොඩක් උන් හිතන් ඉන්න මම නැකත් රාල එක්ක ජෝතිශයට ගේම ඉල්ලුවේ උගේ අපි වෙනුවෙන් අපි අරමුදල නිසා කියල. මට කාගෙවත් දේවල් කඩා කප්පල් කරන්න කිසිසේත්ම අවශ්‍යතාවයක් නැහැ.

    මම මෙතැනදී උත්සහ කලේ ජොතිශය බොරුවක් කියල පෙන්වන එක. එක මගේ opinion එක. ජෝතිශයට එකඟ උන්ට පුළුවන් එය සතයක් කියල ඔප්පු කරන්න. නමුත් නැකත් රාලගේ වටේ ඉන්න උන් සෙට් එක කලේ කුණු හරුපෙන් අම්ම මතක් එක. ගොඩක් උන්ට වාද කරන්න ශක්තියක් නැති උනාම කුනුහරුපෙට බහිනවා. මම මේ එළකිරි එකේ ඉන්නේ 2006 ඉඳල. මේ දක්වා අද වෙන තුරු එකම කුණුහරුපයක්වත් කියල නැහැ. කිව්ව නම් කිවේ යම් කෙනෙක් මට බැනපු එක උගේ පැත්ත ට හැරවීමයි.

    මම එදත් අදත් හෙටටත් වාද කරනවා. ඔබලාට එක දිරවන්නේ නැත්නම් එළකිරි එකේ ඇඩ්මින් ට කියපන්. ඌ මට යන්න කියපු දවසට මම යනවා.


    එතකොට සිරිපාල බබෝ උයා ෆේක් වලින් ඇවිල්ලා කුණුහරප කියලාම නැද්ද. මයේ අම්මා.

    පව් මේ සිරිපාල බබාට ලක්ෂ10ක් එක්ක සුප්පුවක් දෙන්න.
     

    aruna47

    Well-known member
  • ගාලු මල්ලි;16430185 said:
    තොගෙ අම්මට සුකවනව බැල්ලිගෙ පුතෝ:)


    Bithum Samith ඔයා කෙට්ටුවෙලා පැටියෝ. වලතරගේ නම්බර් එක දෙන්නද රත්තරන් :( උයාව දැක්කහම වාවන්නේ නැහැ

    1001791_4832480059600_8853440_n.jpg
     
    Status
    Not open for further replies.