Status
Not open for further replies.

aruna47

Well-known member
  • කවුරු වුණත් ෆේක් හදන එකට මම විරුද්ධයි. මොකද ෆේක් එකක් හෝ කීපයක් හදන්නේ අර්බුදයක් ඇති කරන්න. ඒ නිසා නැකැත් රාළ නෙවෙයි ජීටී වුනත් ෆේක් හදනව නම් ඒක මහ කුජීත වැඩක්.

    හැබැයි එකක් කියන්නම්. නැකැත් රාලේ උඹ මේ කියල තියන දේ මම නම් පිළිගන්නේ නෑ. උඹ මොකක් හරි ප්ලෑනක් ගහනව ඩෙෆා මොනව හරි දෙයකට. මට මේකෙ මොකක් හරි අවුල් සුවදක් එනවා.
    :oo::dull:

    ලොකු කකුළුවා කියනවා පොඩි කකුළුවාට කෙලින් යන්න කියලා.

    දත් ගලවන්න මාතර යයි මේකට නම් :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    බොල හුයන්නෝ.............:angry::angry:
    ජීටී ගෙන් අහපිය මාතර කිඹුළා මගේ ෆේක් එකද කියලා....
    මට කියන්න දෙයක් තියනව නම් මේකෙන් කියන්නේ........අදින්න තියනව නම් බකට් හරි වෙන මොන ඉලව්වක් හරි, මේකෙන් ම තමා අදින්නෙත්............
    මට මේකෙ ඉන්න සමහර අ.හු.වේ.පු.ලාට වගේ බ.ච.මා.රෝ. තත්ත්වයක් නෑ....
    තේරුණා ද ඇට රිලවා!!!!:angry::angry::angry::angry:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    බොල හුයන්නෝ.............:angry::angry:
    ජීටී ගෙන් අහපිය මාතර කිඹුළා මගේ ෆේක් එකද කියලා....
    මට කියන්න දෙයක් තියනව නම් මේකෙන් කියන්නේ........අදින්න තියනව නම් බකට් හරි වෙන මොන ඉලව්වක් හරි, මේකෙන් ම තමා අදින්නෙත්............
    මට මේකෙ ඉන්න සමහර අ.හු.වේ.පු.ලාට වගේ බ.ච.මා.රෝ. තත්ත්වයක් නෑ....
    තේරුණා ද ඇට රිලවා!!!!:angry::angry::angry::angry:
    arunayata mekata nam sahenna ridei :rofl:
    ata rilawa :lol::lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බොල හුයන්නෝ.............:angry::angry:
    ජීටී ගෙන් අහපිය මාතර කිඹුළා මගේ ෆේක් එකද කියලා....
    මට කියන්න දෙයක් තියනව නම් මේකෙන් කියන්නේ........අදින්න තියනව නම් බකට් හරි වෙන මොන ඉලව්වක් හරි, මේකෙන් ම තමා අදින්නෙත්............
    මට මේකෙ ඉන්න සමහර අ.හු.වේ.පු.ලාට වගේ බ.ච.මා.රෝ. තත්ත්වයක් නෑ....
    තේරුණා ද ඇට රිලවා!!!!:angry::angry::angry::angry:
    ඇට රිලවා කියල ලිව්වා ගැලපුනේ නෑ. ඒක ලියන්න ඕනෙ ඇ.රිලවා කියල :dull:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පැටියා;16429060 said:
    මේකෙ මම ගරු කරන චරිතයක් මට කිවුවා වලි දාගන්න එක නවත්තපං කියලා. ඉතිං ටිකක් සයිලන්ට් එකේ ඉන්නව උගෙ වචනෙට ගරු කිරීමක් විදියට. බලමු ඉස්සරහට :lol:
    :) ow ban mamath wali walata yanne naha
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බොල හුයන්නෝ.............:angry::angry:
    ජීටී ගෙන් අහපිය මාතර කිඹුළා මගේ ෆේක් එකද කියලා....
    මට කියන්න දෙයක් තියනව නම් මේකෙන් කියන්නේ........අදින්න තියනව නම් බකට් හරි වෙන මොන ඉලව්වක් හරි, මේකෙන් ම තමා අදින්නෙත්............
    මට මේකෙ ඉන්න සමහර අ.හු.වේ.පු.ලාට වගේ බ.ච.මා.රෝ. තත්ත්වයක් නෑ....
    තේරුණා ද ඇට රිලවා!!!!:angry::angry::angry::angry:

    අ.හු.වේ.පු.ලාට එක තේරුණා. :rolleyes::rolleyes:
    බ.ච.මා.රෝ කියන්නේ මොකක්ද? :frown::frown:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කව්ද කිව්වේ වලව්වේ හාමුද. නැත්නම් චුටි ඉමල්ෂාද :(
    අරුණ ඌ වලි දා ගන්නෙ නැහැ කියනකොට ආයෙ වලි වලට ඇදලා ගන්න එපා ඇදලා ගත්තාට කමක් නැහැ ජිටි ලග අඩන්නෙ නැතිව ඉන්නවානම් :dull: හින්ට් ගහන එක නවත්තපන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොනී බට්ට;16429184 said:
    අ.හු.වේ.පු.ලාට එක තේරුණා. :rolleyes::rolleyes:
    බ.ච.මා.රෝ කියන්නේ මොකක්ද? :frown::frown:
    බහු චරිත මානසික රෝගියා.

    ඔය වචනේ හැදුවේ මේකෙ හිටපු මගේ අතිජාත මිත්‍රායක්. මාතර කිඹුළා. (ඔය අරුණයා උඩ පනින්නේ ඌ මගේ ෆේක් එක කියල, අන්න ඌ තමා)
    මේකේ හිටියා අපේ දළ ගණනය කිරිම් වලට අනුව ෆේක් 60+ අතරෙ තිබ්බ උරුලෑවෙක්. අන්න ඌ නිමිති කරගෙන තමා මාතර කිඹුළා ඔය වචනය නිර්මාණය කලේ. ඌත් කලේ එක එක අයිඩී වලින් ඇවිත් දෙපැත්තට කතා කරපු එකයි, වෙන උන් ගේ නම් දාල -රෙප් දුන්න එකයි. ඌට කෙළවපු කෙළවිල්ලට තාම ඌ ඉන්නේ මලෙන්. මේ දැනුත් ඌ ෆේක් අඩුම තරමේ 14-18 අතර ප්‍රමාණයක් නඩත්තු කරමින් ඉන්නවා. ඒවා අතරින් ප්‍රකට ම අයිඩී එක ඇමසින්.
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273

    FAKE Nathi karana nan registraion walata ID copy ekak ilana wenawa me yan widiyata.
     
    aruna47

    Well-known member
  • බහු චරිත මානසික රෝගියා.

    ඔය වචනේ හැදුවේ මේකෙ හිටපු මගේ අතිජාත මිත්‍රායක්. මාතර කිඹුළා. (ඔය අරුණයා උඩ පනින්නේ ඌ මගේ ෆේක් එක කියල, අන්න ඌ තමා)
    මේකේ හිටියා අපේ දළ ගණනය කිරිම් වලට අනුව ෆේක් 60+ අතරෙ තිබ්බ උරුලෑවෙක්. අන්න ඌ නිමිති කරගෙන තමා මාතර කිඹුළා ඔය වචනය නිර්මාණය කලේ. ඌත් කලේ එක එක අයිඩී වලින් ඇවිත් දෙපැත්තට කතා කරපු එකයි, වෙන උන් ගේ නම් දාල -රෙප් දුන්න එකයි. ඌට කෙළවපු කෙළවිල්ලට තාම ඌ ඉන්නේ මලෙන්. මේ දැනුත් ඌ ෆේක් අඩුම තරමේ 14-18 අතර ප්‍රමාණයක් නඩත්තු කරමින් ඉන්නවා. ඒවා අතරින් ප්‍රකට ම අයිඩී එක ඇමසින්.

    රිදිලා රිදිලා නාකි ලොන්ත කිඹුලාට රිදිලා. කව්ද මම කිව්වද උබ මාතර කිඹුලා කියලා. උබ මොන කිම්බෙක්ද :rofl:

    ඇමසින් විතරක් නෙම බන් මේකේ ඉන්න ගොඩක් උන් එනවා ෆේක් වලින්. සිරිපාල උනත් ෆේක් එකක්. දැන් මේ එළකිරි එකෙන් යනවා කියපු උන් ඉන්නවා ෆේක් වලින් ඇවිල්ලා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රිදිලා රිදිලා නාකි ලොන්ත කිඹුලාට රිදිලා. කව්ද මම කිව්වද උබ මාතර කිඹුලා කියලා. උබ මොන කිම්බෙක්ද :rofl:

    ඇමසින් විතරක් නෙම බන් මේකේ ඉන්න ගොඩක් උන් එනවා ෆේක් වලින්. සිරිපාල උනත් ෆේක් එකක්. දැන් මේ එළකිරි එකෙන් යනවා කියපු උන් ඉන්නවා ෆේක් වලින් ඇවිල්ලා
    තෝ නේ නාකි........:dull: ඇසුත් පොට්ටයි තොගේ............
    තෝ කෝට් කරල තියෙන්නෙත් වැරදි පෝස්ට් එක නාකි දියබරියො..........:baffled::rofl::rofl:
     
    කවුරු වුණත් ෆේක් හදන එකට මම විරුද්ධයි. මොකද ෆේක් එකක් හෝ කීපයක් හදන්නේ අර්බුදයක් ඇති කරන්න. ඒ නිසා නැකැත් රාළ නෙවෙයි ජීටී වුනත් ෆේක් හදනව නම් ඒක මහ කුජීත වැඩක්.

    හැබැයි එකක් කියන්නම්. නැකැත් රාලේ උඹ මේ කියල තියන දේ මම නම් පිළිගන්නේ නෑ. උඹ මොකක් හරි ප්ලෑනක් ගහනව ඩෙෆා මොනව හරි දෙයකට. මට මේකෙ මොකක් හරි අවුල් සුවදක් එනවා.
    :oo::dull:

    සිරාවටම කිබුල් සිරා මටත් පිලිගන්න අමාරුයි මුගේ කතාව නම්

    :dull:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මතක තියාගන්න අනෙක අවතාරේ කුචු කුචු.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    වැඩේ කැතයි.අසික්කිතයි.පාජාතයි .. ඒත් සිරිපාලයා තරං චාටර් නෑ :P
     
    Status
    Not open for further replies.