සිරා බන් මටත් පුදුම හිතුනා කිබුලාගෙ පොස්ට් එක දැක්කාමසිරාවට ඒක නම් ඇත්ත බං. හොඳට බලහන් මේකේ අලුත් එකකින් ඇවිත් එකෙක් කෙල්ලෙක් එක්ක රූම් යන්න අහලා ත්රෙඩ් එකක් දැම්මොත් ඌට බනිනවා හැම එකාම. ඒ උනාට පරණ එකෙක් දැම්මොත් ඒ අකවුන්ට් එකෙන්ම ඌට යන්න තැන් කියලා, කෙල්ලට අරිනකන් දොර ලඟ තැපලා පුලුවන් නම් ලාම්පුවත් අල්ලන සිපයි ඩයල් තමයි කිරියේ ඉන්නේ. හේතුව කොන්ද පණ නැති කම. මොකා කලත් වරද නම් වරදමයි බං. තමන්ගේ ගුණ වෙන අකවුන්ට් එකකින් ඇවිත් තමුන්ම කියව ගන්න එකෙක් දැක්කමයි. කිඹුලත් මේ නැකතට කඩේ ගිය එකයි මට තියෙන අවුල. සමහර විට මාලබේම නිසා වෙන්ට ඇති. සිරිපාල කියන්නේ පට්ටම චාටර් ඩයල් එකක් තමයි. ඒත් ඩොගී අකවුන්ට් එකෙන් බලු වැඩ කර කරා නැකතගේ එකෙන් ලොග් වෙලා සිල්ගත්තු උපාසකයා වගේ ඉන්න එකනම් මහම මහ බලු වැඩක් බං. අම්මා අප්පා නැතුව හැදුනු උන් තමයි බනින්න ඕනේ උනාම අම්මව මතක් කරලා බනින්නේ.නැත්නම් ඇස් පනාපිට උන්ගේ අම්මලා පිට ගිහින් තියෙනවා. ඔතන අනික් උන් එහෙම කතා කරද්දි අනික් පැත්තට එහෙම කිව්වනම් කමකුත් නෑ. අරුන් කුණුහරුප නොකියද්දි තමුන්ගේ අකවුන්ට් එකටම ෆේක් එකෙන් ඇවිත් හොඳ කියලා අනික් උන්ට අම්මා මතක් කරලා බනින මිනිහෙකුගේ නැකැති බැලිල්ල ගැන තව මොන කතාද බං.මම උගත් මිනිස්සුන්ට ගරු කරනවා ඒත් විනයක් නැතුව යමක් ඉගෙන ගත්තු සක්කිලි අවලම් බල්ලන්ව සත පහකට ගණන් ගන්නේ නෑ. මෙයත් ඒ ගොඩටම තමයි වැටෙන්නේ.
මෙ අපි ගරු කරන සැමදා ඇත්ත වෙනුවෙන් කතා කරපු මනුස්සයාමද කියලා අනික මෙකෙ හොදටම පෙනවා නැකතාකියන චරිතෙ මොන වගෙද කියලා අනික තම්න්ම තමන් හොද කෙන්දර කාරයෙක් කියනවා
සොභිතගෙ සිවුර ගලවන්න කතා කරපු උන්ම නැකතටා රෙදි අන්දනවා

oka e talk eka mata dunne
අනිවා මචන් ... නැකැත් රාළව ලඝු කරන්න දෙයක් නෑ ... මේකෙන් කියවෙන්නෙ අපි අද ජීවත් වෙන සමාජයෙ තියෙන යට ගැහිච්ච ඇත්ත ප්රශ්ණයක් අපේම ඉදිරි ගමනට බලපාල තියෙන විදිය තමයි ... උඹ ඒක හරියටම විස්තර කරල තියෙනව![]()
සිරා අපෙ රට හදන්න බැහැ බන් අපි ආකල්පමය වශයෙන් වෙනස් වෙනකම් හැමොම බලන්නෙ පුලුවන් වෙලාවට හොරෙන් කඩාවඩා ගන්න නමුත් අනිකා කරොත් එකට විරුද්ද වෙනවා තම්න් යටි මඩි ගහන අතර දේශපාලකයො අලි හොරු කියනවා උන්ව වෙන ගහලොකෙකින් ගෙනාපු උන් නෙමෙ අපිමනෙ අපි අතරම ඉන්න උන් නෙ උන්
මම දැක්ක දෙයක් තම්යි උබ කවදාවත් වැරද්ද පැත්තට කතා නොකරන කෙනෙක් යාලුවෙක් උනත් දේශපාලනයෙදිත් උබ කියන්නෙ ඇත්ත ඔන්න ඔය ගති ගුන කවදාවත් වෙනස් කර ගන්න එපා 
Last edited:
oka e talk eka mata dunne 

(උඹලා හිතාගෙන හිටියට)

