Status
Not open for further replies.

kputha

Member
May 5, 2012
5,534
240
0
සිරාවට ඒක නම් ඇත්ත බං. හොඳට බලහන් මේකේ අලුත් එකකින් ඇවිත් එකෙක් කෙල්ලෙක් එක්ක රූම් යන්න අහලා ත්‍රෙඩ් එකක් දැම්මොත් ඌට බනිනවා හැම එකාම. ඒ උනාට පරණ එකෙක් දැම්මොත් ඒ අකවුන්ට් එකෙන්ම ඌට යන්න තැන් කියලා, කෙල්ලට අරිනකන් දොර ලඟ තැපලා පුලුවන් නම් ලාම්පුවත් අල්ලන සිපයි ඩයල් තමයි කිරියේ ඉන්නේ. හේතුව කොන්ද පණ නැති කම. මොකා කලත් වරද නම් වරදමයි බං. තමන්ගේ ගුණ වෙන අකවුන්ට් එකකින් ඇවිත් තමුන්ම කියව ගන්න එකෙක් දැක්කමයි. කිඹුලත් මේ නැකතට කඩේ ගිය එකයි මට තියෙන අවුල. සමහර විට මාලබේම නිසා වෙන්ට ඇති. සිරිපාල කියන්නේ පට්ටම චාටර් ඩයල් එකක් තමයි. ඒත් ඩොගී අකවුන්ට් එකෙන් බලු වැඩ කර කරා නැකතගේ එකෙන් ලොග් වෙලා සිල්ගත්තු උපාසකයා වගේ ඉන්න එකනම් මහම මහ බලු වැඩක් බං. අම්මා අප්පා නැතුව හැදුනු උන් තමයි බනින්න ඕනේ උනාම අම්මව මතක් කරලා බනින්නේ.නැත්නම් ඇස් පනාපිට උන්ගේ අම්මලා පිට ගිහින් තියෙනවා. ඔතන අනික් උන් එහෙම කතා කරද්දි අනික් පැත්තට එහෙම කිව්වනම් කමකුත් නෑ. අරුන් කුණුහරුප නොකියද්දි තමුන්ගේ අකවුන්ට් එකටම ෆේක් එකෙන් ඇවිත් හොඳ කියලා අනික් උන්ට අම්මා මතක් කරලා බනින මිනිහෙකුගේ නැකැති බැලිල්ල ගැන තව මොන කතාද බං.මම උගත් මිනිස්සුන්ට ගරු කරනවා ඒත් විනයක් නැතුව යමක් ඉගෙන ගත්තු සක්කිලි අවලම් බල්ලන්ව සත පහකට ගණන් ගන්නේ නෑ. මෙයත් ඒ ගොඩටම තමයි වැටෙන්නේ.
සිරා බන් මටත් පුදුම හිතුනා කිබුලාගෙ පොස්ට් එක දැක්කාම:( මෙ අපි ගරු කරන සැමදා ඇත්ත වෙනුවෙන් කතා කරපු මනුස්සයාමද කියලා අනික මෙකෙ හොදටම පෙනවා නැකතා
කියන චරිතෙ මොන වගෙද කියලා අනික තම්න්ම තමන් හොද කෙන්දර කාරයෙක් කියනවා
සොභිතගෙ සිවුර ගලවන්න කතා කරපු උන්ම නැකතටා රෙදි අන්දනවා :(

:dull:

:rofl: oka e talk eka mata dunne

අනිවා මචන් ... නැකැත් රාළව ලඝු කරන්න දෙයක් නෑ ... මේකෙන් කියවෙන්නෙ අපි අද ජීවත් වෙන සමාජයෙ තියෙන යට ගැහිච්ච ඇත්ත ප්‍රශ්ණයක් අපේම ඉදිරි ගමනට බලපාල තියෙන විදිය තමයි ... උඹ ඒක හරියටම විස්තර කරල තියෙනව :(
:( සිරා අපෙ රට හදන්න බැහැ බන් අපි ආකල්පමය වශයෙන් වෙනස් වෙනකම් හැමොම බලන්නෙ පුලුවන් වෙලාවට හොරෙන් කඩාවඩා ගන්න නමුත් අනිකා කරොත් එකට විරුද්ද වෙනවා තම්න් යටි මඩි ගහන අතර දේශපාලකයො අලි හොරු කියනවා උන්ව වෙන ගහලොකෙකින් ගෙනාපු උන් නෙමෙ අපිමනෙ අපි අතරම ඉන්න උන් නෙ උන්:dull:මම දැක්ක දෙයක් තම්යි උබ කවදාවත් වැරද්ද පැත්තට කතා නොකරන කෙනෙක් යාලුවෙක් උනත් දේශපාලනයෙදිත් උබ කියන්නෙ ඇත්ත ඔන්න ඔය ගති ගුන කවදාවත් වෙනස් කර ගන්න එපා :)
 
Last edited:
Mar 24, 2014
48
3

කිඹුල් රජාගෙ ඇත්ත තත්වෙ මම එලිකලේ කාලෙකට ඉස්සර. එකෙක්වත් ඒ කාලෙ ඒක ගනන්ගත්තෙ නැහැ. පොරගෙ කෙරුවාව ලියනවනම් වෙනම් ත්‍රෙඩ් එකක් දාන්න වෙනව.මෙතන උපාසක චරිත රඟපාන උන් කරන්නෙම යටිකූට්ටු වැඩ:dull:
 
Last edited:

kputha

Member
May 5, 2012
5,534
240
0
ගාලු මල්ලි;16434266 said:
කිඹුල් රජාගෙ ඇත්ත තත්වෙ මම එලිකලේ කාලෙකට ඉස්සර. එකෙක්වත් ඒ කාලෙ ඒක ගනන්ගත්තෙ නැහැ. පොරගෙ කෙරුවාව ලියනවනම් වෙනම් ත්‍රෙඩ් එකක් දාන්න වෙනව.මෙතන උපාසක චරිත රඟපාන උන් කරන්නෙම යටිකූට්ටු වැඩ:dull:
අනුන්ගෙ පහනෙන් එලිය බලන්න එපා බන් :angry::angry: කිබුලා කියන්නෙ කවුද කියලා දන්නවා අපි:) මෙතන ඌ දාපු පොස්ට් එක ගැන විතරයි කිවුවෙ කිබුලාගෙ පරම්පාරවම රටෙ කොහොම මිනිස්සුද කියලා දන්නවා එ නිසා මඩ ගහන්න යොදා ගන්න එපා මගෙ පොස්ට් එක මචන් :)
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    :dull:

    :rofl: oka e talk eka mata dunne

    අනිවා මචන් ... නැකැත් රාළව ලඝු කරන්න දෙයක් නෑ ... මේකෙන් කියවෙන්නෙ අපි අද ජීවත් වෙන සමාජයෙ තියෙන යට ගැහිච්ච ඇත්ත ප්‍රශ්ණයක් අපේම ඉදිරි ගමනට බලපාල තියෙන විදිය තමයි ... උඹ ඒක හරියටම විස්තර කරල තියෙනව :(

    ade fake eken kunu harapa kiwwata hapan thaman gana warnana karana eka :lol:
     
    Mar 24, 2014
    48
    3
    0
    අනුන්ගෙ පහනෙන් එලිය බලන්න එපා බන් :angry::angry: කිබුලා කියන්නෙ කවුද කියලා දන්නවා අපි:) මෙතන ඌ දාපු පොස්ට් එක ගැන විතරයි කිවුවෙ කිබුලාගෙ පරම්පාරවම රටෙ කොහොම මිනිස්සුද කියලා දන්නවා එ නිසා මඩ ගහන්න යොදා ගන්න එපා මගෙ පොස්ට් එක මචන් :)
    මට අනුන්ගෙ පහන් මොකටද මම ඕකව පුද්ගලිකව කාලයක් ආශ්‍රය කරපු එකෙක්. ඒ නිසා උඹ මට උගන්නන්න එන්න එප. ඕක එකට ඉඳලා අරින හැටි මම හොඳටම දන්නව. උගෙ ජාතකෙන් මට වැඩක් නෑ.ඒවගෙම කොච්චර ලොකු කෙරුමෙක් වුනත් මට වැඩක් නෑ. වැරැද්දනම් වැරැද්ද එච්චරයි. සුදු ඇඳපු පලියට කිඹුලෙක් හාවෙක් වෙන්නෙ නැහැ.:P (උඹලා හිතාගෙන හිටියට):P
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    සිරාවට පේනවනේ බං මිනිස්සුන්ගේ හැටි ඒකෙත් බොර දියේ මාලු බාන්න හදන්නේ. ලංකාවට කෙල වෙන්නේ ඔහොම මිනිස්සු නිසා තමයි. කිඹුලා කියන්නේ කිරියේ මම ගරු කරනම චරිතේ. මෙතන මට හිතුන විදිහට කිඹුලා වැරදියි එච්චරයි. එහෙව් කියලා කිඹුලට පහර දෙන්න ඒක අවියක් කරගන්නවනම් පට්ටම අවස්ථාවාදී එකෙක් වෙන්ට ඕනේ. අනික අලුත් අකවුන්ට් එකකින්.
     
    බම්බුව තමයි:lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ගාලු මල්ලි;16434318 said:
    මට අනුන්ගෙ පහන් මොකටද මම ඕකව පුද්ගලිකව කාලයක් ආශ්‍රය කරපු එකෙක්. ඒ නිසා උඹ මට උගන්නන්න එන්න එප. ඕක එකට ඉඳලා අරින හැටි මම හොඳටම දන්නව. උගෙ ජාතකෙන් මට වැඩක් නෑ.ඒවගෙම කොච්චර ලොකු කෙරුමෙක් වුනත් මට වැඩක් නෑ. වැරැද්දනම් වැරැද්ද එච්චරයි. සුදු ඇඳපු පලියට කිඹුලෙක් හාවෙක් වෙන්නෙ නැහැ.:P (උඹලා හිතාගෙන හිටියට):P
    මම කාවවත් සුද්ද කරන්නෙ නැහැ මෙතන කිබුලාගෙ පොස්ට් එක වැරදියි කියලා පෙනුන නිසා වැරදි කිවුවා නැතිව එහෙයි කිබුලයියෙ කිවුවෙ නැහැනෙ අනික එ පොස්ට් එක නිසා කිබුලාට
    මඩ ගහන්න උවමනාවක් ඇති වෙන්නෙ නැහැනෙ සුද්ද කරන්න උවමනාවකුත් නැහැ මටත් වැරද්දනම් වැරද්දමයි වෙනසක් නැහැ :dull:
    සිරාවට පේනවනේ බං මිනිස්සුන්ගේ හැටි ඒකෙත් බොර දියේ මාලු බාන්න හදන්නේ. ලංකාවට කෙල වෙන්නේ ඔහොම මිනිස්සු නිසා තමයි. කිඹුලා කියන්නේ කිරියේ මම ගරු කරනම චරිතේ. මෙතන මට හිතුන විදිහට කිඹුලා වැරදියි එච්චරයි. එහෙව් කියලා කිඹුලට පහර දෙන්න ඒක අවියක් කරගන්නවනම් පට්ටම අවස්ථාවාදී එකෙක් වෙන්ට ඕනේ. අනික අලුත් අකවුන්ට් එකකින්.
    :) සිරා බන්
     
    :P:P:P:P
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඔය ඩොගී කියන්නේ කාටද? මේකේ ඩොගිලා කිහිප දෙනෙක්ම ඉන්නවා. :rofl:
    example: nazore
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවට ඒක නම් ඇත්ත බං. හොඳට බලහන් මේකේ අලුත් එකකින් ඇවිත් එකෙක් කෙල්ලෙක් එක්ක රූම් යන්න අහලා ත්‍රෙඩ් එකක් දැම්මොත් ඌට බනිනවා හැම එකාම. ඒ උනාට පරණ එකෙක් දැම්මොත් ඒ අකවුන්ට් එකෙන්ම ඌට යන්න තැන් කියලා, කෙල්ලට අරිනකන් දොර ලඟ තැපලා පුලුවන් නම් ලාම්පුවත් අල්ලන සිපයි ඩයල් තමයි කිරියේ ඉන්නේ. හේතුව කොන්ද පණ නැති කම. මොකා කලත් වරද නම් වරදමයි බං. තමන්ගේ ගුණ වෙන අකවුන්ට් එකකින් ඇවිත් තමුන්ම කියව ගන්න එකෙක් දැක්කමයි. කිඹුලත් මේ නැකතට කඩේ ගිය එකයි මට තියෙන අවුල. සමහර විට මාලබේම නිසා වෙන්ට ඇති. සිරිපාල කියන්නේ පට්ටම චාටර් ඩයල් එකක් තමයි. ඒත් ඩොගී අකවුන්ට් එකෙන් බලු වැඩ කර කරා නැකතගේ එකෙන් ලොග් වෙලා සිල්ගත්තු උපාසකයා වගේ ඉන්න එකනම් මහම මහ බලු වැඩක් බං. අම්මා අප්පා නැතුව හැදුනු උන් තමයි බනින්න ඕනේ උනාම අම්මව මතක් කරලා බනින්නේ.නැත්නම් ඇස් පනාපිට උන්ගේ අම්මලා පිට ගිහින් තියෙනවා. ඔතන අනික් උන් එහෙම කතා කරද්දි අනික් පැත්තට එහෙම කිව්වනම් කමකුත් නෑ. අරුන් කුණුහරුප නොකියද්දි තමුන්ගේ අකවුන්ට් එකටම ෆේක් එකෙන් ඇවිත් හොඳ කියලා අනික් උන්ට අම්මා මතක් කරලා බනින මිනිහෙකුගේ නැකැති බැලිල්ල ගැන තව මොන කතාද බං.මම උගත් මිනිස්සුන්ට ගරු කරනවා ඒත් විනයක් නැතුව යමක් ඉගෙන ගත්තු සක්කිලි අවලම් බල්ලන්ව සත පහකට ගණන් ගන්නේ නෑ. මෙයත් ඒ ගොඩටම තමයි වැටෙන්නේ.

    :lol::lol::lol: ඩොගි නම නියෙමට ගැලපෙනවා මෙ හදනවා ෆෙක් මෙ නැහැ කියනවා තමන්ගෙ කෙන්දරෙ තමන්ම බැලුවා කියනවා ෆෙක් එකෙන් ඇවිත් කියනවා මගෙ කෙන්දරෙ නැකතාට කියලා බලව ගත්තා හරියටම කිවුවා කියලා උට දෙන්න කියලා කියනවා අනිත් උන්ටත්. තමන් කොර උනාහම නැකතා එකෙන් කුනුහරප කියන්න බැරි නිසා ඩොගි/නොකි.මෙකි එකවුන්ට් වලින් ඇවිත් අම්මා මතක් කරලා බනිනවා

    හොදම වැඩෙ කියන්නෙ එක නෙමෙ මෙකෙ ඉන්න පිලිගත් මෙම්බර්ස්ලා
    මුව සුද්ද කරනවා මෙච්චර බොරු ගොඩාක් මාට්ටු වෙලා තියෙද්දි අනෙ මන්දා ඇත්ත වෙනුවෙන් රැ තිස්සෙ මරා ගන්න උන් නැකතා සුද්ද කරනවා
    දකිනකොට හිතෙනවා ලංකාවෙ දුශනය හොරකම වංචාව නැති වෙන්නෙ නැත්තෙ මොකද කියලා තම්න් දන්න උන් වැරදි කරනවානම උන්ව සුද්ද කරනවා රෙදි නැතිව. නොදන්න එකෙක් වරදක් කරොත් අම්මා තාත්තා මතක් කරලා හදන්න යනවා එලකිරියෙන් යන්න කියනවා එලකිරිය කනවා
    කියනවා සක්විතිලාත් ඔහොම සල්ලි ගන්න මිනිස්සුන්ගෙන් රටෙ නම ගිය හොද මිනිස්සු ඉස්සරහාට දා ගත්තා නැකතාත් මෙකෙ පිලි ගැනිමක් තියෙන
    3න් 4දෙනෙක් ඉස්සරහාට දා ගෙන බොරුව වපුරනවා තව අපි වෙනුවෙන් අපිද මොකක්ද? අටව ගත්තා වෙලාවට සල්ලි එකතු කරන්න බැරි උනෙ හොද වෙලාවට සල්ලි එකතුකරගෙන මාරු උනානම් මම පුද්ගලිකව දන්නවා කියන මිනිස්සුන්ට හැංගෙන්න වෙන්නෙ

    අවසානේට කියන්න තියෙන්නෙ ලංකාවෙ මිනිස්සු හොරකමට වංචාවට විරුද්ද වෙන්නෙ නොදන්න එකෙක් කරොත් විතරයි දන්න එකෙක් කරොත් රෙදි ගලවන් සුද්ද කරනවා

    තුක් විතරක් අපෙ රටෙ බහුතර හැත්ත

    සිරා බන් මටත් පුදුම හිතුනා කිබුලාගෙ පොස්ට් එක දැක්කාම:( මෙ අපි ගරු කරන සැමදා ඇත්ත වෙනුවෙන් කතා කරපු මනුස්සයාමද කියලා අනික මෙකෙ හොදටම පෙනවා නැකතා
    කියන චරිතෙ මොන වගෙද කියලා අනික තම්න්ම තමන් හොද කෙන්දර කාරයෙක් කියනවා
    සොභිතගෙ සිවුර ගලවන්න කතා කරපු උන්ම නැකතටා රෙදි අන්දනවා :(

    :( සිරා අපෙ රට හදන්න බැහැ බන් අපි ආකල්පමය වශයෙන් වෙනස් වෙනකම් හැමොම බලන්නෙ පුලුවන් වෙලාවට හොරෙන් කඩාවඩා ගන්න නමුත් අනිකා කරොත් එකට විරුද්ද වෙනවා තම්න් යටි මඩි ගහන අතර දේශපාලකයො අලි හොරු කියනවා උන්ව වෙන ගහලොකෙකින් ගෙනාපු උන් නෙමෙ අපිමනෙ අපි අතරම ඉන්න උන් නෙ උන්:dull:මම දැක්ක දෙයක් තම්යි උබ කවදාවත් වැරද්ද පැත්තට කතා නොකරන කෙනෙක් යාලුවෙක් උනත් දේශපාලනයෙදිත් උබ කියන්නෙ ඇත්ත ඔන්න ඔය ගති ගුන කවදාවත් වෙනස් කර ගන්න එපා :)

    සිරාවට පේනවනේ බං මිනිස්සුන්ගේ හැටි ඒකෙත් බොර දියේ මාලු බාන්න හදන්නේ. ලංකාවට කෙල වෙන්නේ ඔහොම මිනිස්සු නිසා තමයි. කිඹුලා කියන්නේ කිරියේ මම ගරු කරනම චරිතේ. මෙතන මට හිතුන විදිහට කිඹුලා වැරදියි එච්චරයි. එහෙව් කියලා කිඹුලට පහර දෙන්න ඒක අවියක් කරගන්නවනම් පට්ටම අවස්ථාවාදී එකෙක් වෙන්ට ඕනේ. අනික අලුත් අකවුන්ට් එකකින්.

    මම කාවවත් සුද්ද කරන්නෙ නැහැ මෙතන කිබුලාගෙ පොස්ට් එක වැරදියි කියලා පෙනුන නිසා වැරදි කිවුවා නැතිව එහෙයි කිබුලයියෙ කිවුවෙ නැහැනෙ අනික එ පොස්ට් එක නිසා කිබුලාට
    මඩ ගහන්න උවමනාවක් ඇති වෙන්නෙ නැහැනෙ සුද්ද කරන්න උවමනාවකුත් නැහැ මටත් වැරද්දනම් වැරද්දමයි වෙනසක් නැහැ :dull:

    :) සිරා බන්
    ඌ කලේ වැරැද්දක් කියල තේරුනේ හරියට ම පතිරණය එව්ව පීඑම් එකෙන්. ඒ නිසා තමයි මචං ලා සද්ද වහල හිටියේ. මම ඉන් එහාට කතා කරල තියනව ද කියල බලපල්ලා.මම දාපු පොස්ට් එඩිට් කරන්නේ නෑ. මොකද මම කිව්වෙ වැරදි දෙයක් නම් ඒක එක්සෙප්ට් කරන්න මට පුළුවන් නිසා.

    හැබැයි මායි මාතර කිඹුළයි එකෙක් කියල මෙතන රගන වැලේ වැල් නැතුව ගිහින් මේකේ කුජීත වෙච්ච හරක් පැටව් තප්පුලන ඒවට නම් මම උක්කර දෙන්නේ නෑ. මොකද අපි නොදන්නවයැ ඇමසිය ගේ කෙරුවාව. දැන් මල්ලි වෙලා. නංගි-මල්ලි වෙන්ටෑ...........:baffled:

    නැකතා ගැන මම දාපු දේවල් මම පෞද්ගලිකව හොයා ගත්ත දේවල්. නැතුව ඌ කියන දේවල් වලින් උපුට ගත්ත දේවල් නෙවෙයි. මාළඹේ අවුරුදු 10ක් හිටියාම මනුස්සයෙක් ගේ නම ගම කියල විස්තර අහගන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. අර ෆේක් අපතයට කියන්න තියෙන්නේ උඹ වගේ කුජීත චරිත තියන උන්ව මම ගනන් ගන්නේ නෑ කියන එක. රිදිලා, කේපුතා, බස්සා මේකේ පැත්ත ගියත් ඇත්ත කියන උන්. අන්න උන්ට තියන ගෞරවය නිසයි මේක මෙහෙම හරි දාන්නේ. උඹ මෙතන රැගුවයි කියල මට එන රෝගීන් ගාන අඩු වෙන්නෙත් නෑ. මට එන ආදායම අඩු වෙන්නෙත් නෑ. ඒකට නැකත ගේ පොට් එකේ පෝස්ටර් ගහන්න ඕනත් නෑ. හැබැයි උඹේ පශ්චාත් භාගය කුලියට දීම ගැන නම් පෝස්ටර් එකක් ගැහුවොත් ආදායම වැඩි කරගන්න පුළුවන් වෙයි එංගලන්තයේ සහ මෙහේ බදුල්ලේ............
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    සිරාවට ඒක නම් ඇත්ත බං. හොඳට බලහන් මේකේ අලුත් එකකින් ඇවිත් එකෙක් කෙල්ලෙක් එක්ක රූම් යන්න අහලා ත්‍රෙඩ් එකක් දැම්මොත් ඌට බනිනවා හැම එකාම. ඒ උනාට පරණ එකෙක් දැම්මොත් ඒ අකවුන්ට් එකෙන්ම ඌට යන්න තැන් කියලා, කෙල්ලට අරිනකන් දොර ලඟ තැපලා පුලුවන් නම් ලාම්පුවත් අල්ලන සිපයි ඩයල් තමයි කිරියේ ඉන්නේ. හේතුව කොන්ද පණ නැති කම. මොකා කලත් වරද නම් වරදමයි බං. තමන්ගේ ගුණ වෙන අකවුන්ට් එකකින් ඇවිත් තමුන්ම කියව ගන්න එකෙක් දැක්කමයි. කිඹුලත් මේ නැකතට කඩේ ගිය එකයි මට තියෙන අවුල. සමහර විට මාලබේම නිසා වෙන්ට ඇති. සිරිපාල කියන්නේ පට්ටම චාටර් ඩයල් එකක් තමයි. ඒත් ඩොගී අකවුන්ට් එකෙන් බලු වැඩ කර කරා නැකතගේ එකෙන් ලොග් වෙලා සිල්ගත්තු උපාසකයා වගේ ඉන්න එකනම් මහම මහ බලු වැඩක් බං. අම්මා අප්පා නැතුව හැදුනු උන් තමයි බනින්න ඕනේ උනාම අම්මව මතක් කරලා බනින්නේ.නැත්නම් ඇස් පනාපිට උන්ගේ අම්මලා පිට ගිහින් තියෙනවා. ඔතන අනික් උන් එහෙම කතා කරද්දි අනික් පැත්තට එහෙම කිව්වනම් කමකුත් නෑ. අරුන් කුණුහරුප නොකියද්දි තමුන්ගේ අකවුන්ට් එකටම ෆේක් එකෙන් ඇවිත් හොඳ කියලා අනික් උන්ට අම්මා මතක් කරලා බනින මිනිහෙකුගේ නැකැති බැලිල්ල ගැන තව මොන කතාද බං.මම උගත් මිනිස්සුන්ට ගරු කරනවා ඒත් විනයක් නැතුව යමක් ඉගෙන ගත්තු සක්කිලි අවලම් බල්ලන්ව සත පහකට ගණන් ගන්නේ නෑ. මෙයත් ඒ ගොඩටම තමයි වැටෙන්නේ.

    මසුරන් කියමනක් බන්. බොරුවට හොද මුණ දාගෙන පොන්න වැඩකරන උන් දැන් වත් තේරුම් ගනී. කොහොමත් මේකෙදි මෙහෙම පොන්න වැඩ කරන වුන් ඇත්ත සමජේදීත් මෙහෙම තමයි. වහෙන් ඔරෝ ගේම් ගහන්නේ. රිදිලා කියන්න ඕනි එක හොදටම කියල තියනවා
     
    • Like
    Reactions: Ridila™

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඌ කලේ වැරැද්දක් කියල තේරුනේ හරියට ම පතිරණය එව්ව පීඑම් එකෙන්. ඒ නිසා තමයි මචං ලා සද්ද වහල හිටියේ. මම ඉන් එහාට කතා කරල තියනව ද කියල බලපල්ලා.මම දාපු පොස්ට් එඩිට් කරන්නේ නෑ. මොකද මම කිව්වෙ වැරදි දෙයක් නම් ඒක එක්සෙප්ට් කරන්න මට පුළුවන් නිසා.

    හැබැයි මායි මාතර කිඹුළයි එකෙක් කියල මෙතන රගන වැලේ වැල් නැතුව ගිහින් මේකේ කුජීත වෙච්ච හරක් පැටව් තප්පුලන ඒවට නම් මම උක්කර දෙන්නේ නෑ. මොකද අපි නොදන්නවයැ ඇමසිය ගේ කෙරුවාව. දැන් මල්ලි වෙලා. නංගි-මල්ලි වෙන්ටෑ...........:baffled:

    නැකතා ගැන මම දාපු දේවල් මම පෞද්ගලිකව හොයා ගත්ත දේවල්. නැතුව ඌ කියන දේවල් වලින් උපුට ගත්ත දේවල් නෙවෙයි. මාළඹේ අවුරුදු 10ක් හිටියාම මනුස්සයෙක් ගේ නම ගම කියල විස්තර අහගන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. අර ෆේක් අපතයට කියන්න තියෙන්නේ උඹ වගේ කුජීත චරිත තියන උන්ව මම ගනන් ගන්නේ නෑ කියන එක. රිදිලා, කේපුතා, බස්සා මේකේ පැත්ත ගියත් ඇත්ත කියන උන්. අන්න උන්ට තියන ගෞරවය නිසයි මේක මෙහෙම හරි දාන්නේ. උඹ මෙතන රැගුවයි කියල මට එන රෝගීන් ගාන අඩු වෙන්නෙත් නෑ. මට එන ආදායම අඩු වෙන්නෙත් නෑ. ඒකට නැකත ගේ පොට් එකේ පෝස්ටර් ගහන්න ඕනත් නෑ. හැබැයි උඹේ පශ්චාත් භාගය කුලියට දීම ගැන නම් පෝස්ටර් එකක් ගැහුවොත් ආදායම වැඩි කරගන්න පුළුවන් වෙයි එංගලන්තයේ සහ මෙහේ බදුල්ලේ............

    මාතර කිබුලා කියන්නෙ උබ නෙමෙ අයියෙ අර පැන පැන යන හාවෙක් අවටර් එකට දාන් ඉන්න එකාගෙ උබෙත් මගෙත් හිතවතෙක් නමුත් ගොඩ කාලෙකින් දැක්කෙ නැහැ :dull:උබ ගැන දන්නවා එ නිසා තම්යි ඔය පොස්‍ට් එක වැරදියි කියලා කිවුවෙ මෙකෙ ඩොගිගෙ කෙරුවාව අනුව
    උබ දැක්කානම් ඔය පොස්ට් එක දැම්ම එක වැරදි මොකද උබත් මෙකෙ අසාදරණයට විරුද්දව ජිටි එක්ක උනත් ඇර ගන්න එකා නිසා:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාතර කිබුලා කියන්නෙ උබ නෙමෙ අයියෙ අර පැන පැන යන හාවෙක් අවටර් එකට දාන් ඉන්න එකාගෙ උබෙත් මගෙත් හිතවතෙක් නමුත් ගොඩ කාලෙකින් දැක්කෙ නැහැ :dull:උබ ගැන දන්නවා එ නිසා තම්යි ඔය පොස්‍ට් එක වැරදියි කියලා කිවුවෙ මෙකෙ ඩොගිගෙ කෙරුවාව අනුව
    උබ දැක්කානම් ඔය පොස්ට් එක දැම්ම එක වැරදි මොකද උබත් මෙකෙ අසාදරණයට විරුද්දව ජිටි එක්ක උනත් ඇර ගන්න එකා නිසා:dull:
    මට ඔතෙන දි වැරදුනා මචං...අයෙ බොරු මොකටෙයි.:dull::dull:
    මම ඇත්තටම හිතුවෙ මේක උගේ සහ ඩොගී ගේ ගේමක් කියල මොකද විරුද්ධ උන් ඔක්කාම හොයා ගන්න පුළුවන් රගන කොට ඇවිත්............
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඌ කලේ වැරැද්දක් කියල තේරුනේ හරියට ම පතිරණය එව්ව පීඑම් එකෙන්. ඒ නිසා තමයි මචං ලා සද්ද වහල හිටියේ. මම ඉන් එහාට කතා කරල තියනව ද කියල බලපල්ලා.මම දාපු පොස්ට් එඩිට් කරන්නේ නෑ. මොකද මම කිව්වෙ වැරදි දෙයක් නම් ඒක එක්සෙප්ට් කරන්න මට පුළුවන් නිසා.

    හැබැයි මායි මාතර කිඹුළයි එකෙක් කියල මෙතන රගන වැලේ වැල් නැතුව ගිහින් මේකේ කුජීත වෙච්ච හරක් පැටව් තප්පුලන ඒවට නම් මම උක්කර දෙන්නේ නෑ. මොකද අපි නොදන්නවයැ ඇමසිය ගේ කෙරුවාව. දැන් මල්ලි වෙලා. නංගි-මල්ලි වෙන්ටෑ...........:baffled:

    නැකතා ගැන මම දාපු දේවල් මම පෞද්ගලිකව හොයා ගත්ත දේවල්. නැතුව ඌ කියන දේවල් වලින් උපුට ගත්ත දේවල් නෙවෙයි. මාළඹේ අවුරුදු 10ක් හිටියාම මනුස්සයෙක් ගේ නම ගම කියල විස්තර අහගන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. අර ෆේක් අපතයට කියන්න තියෙන්නේ උඹ වගේ කුජීත චරිත තියන උන්ව මම ගනන් ගන්නේ නෑ කියන එක. රිදිලා, කේපුතා, බස්සා මේකේ පැත්ත ගියත් ඇත්ත කියන උන්. අන්න උන්ට තියන ගෞරවය නිසයි මේක මෙහෙම හරි දාන්නේ. උඹ මෙතන රැගුවයි කියල මට එන රෝගීන් ගාන අඩු වෙන්නෙත් නෑ. මට එන ආදායම අඩු වෙන්නෙත් නෑ. ඒකට නැකත ගේ පොට් එකේ පෝස්ටර් ගහන්න ඕනත් නෑ. හැබැයි උඹේ පශ්චාත් භාගය කුලියට දීම ගැන නම් පෝස්ටර් එකක් ගැහුවොත් ආදායම වැඩි කරගන්න පුළුවන් වෙයි එංගලන්තයේ සහ මෙහේ බදුල්ලේ............

    මම කියන්ට ඕනේ එක VM එකේ කිව්වා නොවෑ අයියන්ඩි. අහිතක් නෑ. වැරදි වෙන්නේ මිනිස්සු අතින්.සමහර විට නැකතා හොඳ කෙනෙක් වෙන්න ඇති සැබෑ ජීවිතේදී. ඒත් මම නම් එහෙම හිතන්නේ නෑ. ඔබ දන්න නිසා ඔබ එලෙස පවසන්න ඇති. නමුත් මම නම් විශ්වාස කරන්නේ ඔන්ලයින් පොර වෙන්ට ආසා එකා සැබෑ ජීවිතෙත් එහෙමමයි.මොකෝ මේකේ එකක් අරකේ එකක් වෙන්ට බෑ. ඩයස් මේකේ අවලමා වගේම ඌ සැබෑ ජීවිතෙත අසික්කිතයෙක්නේ. අර අනූජ කියන එකත් එහෙමනේ. අර හංකොකත් එහෙමනේ. ඒ නිසා මෙතන පෙන්නන්නේ තමුන්ගේ සැබෑ හැදියාව තමයි බහුතරයක්ම මට නම්.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මට ඔතෙන දි වැරදුනා මචං...අයෙ බොරු මොකටෙයි.:dull::dull:
    මම ඇත්තටම හිතුවෙ මේක උගේ සහ ඩොගී ගේ ගේමක් කියල මොකද විරුද්ධ උන් ඔක්කාම හොයා ගන්න පුළුවන් රගන කොට ඇවිත්............
    එල :)එකම තම්යි මටත් හිතුනෙ උබව මාතර කිබුලාට සමාන කරන්නෙ කිබුලා කියන කැල්ලටයි උබ වගෙම උත් නිල් පාටින් පොස්ට් දැම්ම නිසා හැබයි මාතර කිබුලා කියන චරිතෙ චාටර් චරිතයක් නෙමෙ ඇත්ත බොක්කටම වදින්න කියලා දුන්න එකෙක් ටොපාලට ආගිය අතක් නැති උනෙ එ නිසා :dull::dull:එකෙන් තම්යි දෙබිඩි කුරුසයන් අයින් උනෙ නැත්නම් මෙලහකට කුරුස අපි වලිය හම්බ වලි පරද්දලා එහෙනම් මෙ දවස්වල දන්න කියන උන් මරා ගන්නවා මාතර කිබුලාගෙ කතා නම් ලොවෙත් පට්ට:rofl:
     
    Last edited:
    Status
    Not open for further replies.