ජොනී බට්ට;16434957 said:සිරිපාල සේක්ස්පොස් විය. මගේ thread එක delete විය![]()
කෝ බං මට PM එකක් දාපන්කෝ. බලන්ට ආසයි මූන. සිරිපාලටත් ෆේක් එකක් තියෙනවා 2006 ම අකවුන්ට් එකක් මටනම් හිතෙන හැටියට. අදහස් උදහස් ඔක්කොම එක වගේ, ලංකාවේ ගෑණු පෙන්නන්නට බැරි, ලිවින්ග් ටුගෙදර් වලට ආස වගේ ඒවා ගොඩක් සමානයි උන් දෙන්නගේ. බලමුකෝ.




ඩැඩා ඇමරිකන් කිවුවානෙ කලු ඇමරිකන් වෙන්න ඔන


