කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තොට වස් කවියක් ලියනවා මම.....චන්දෙ ඉවර වෙලා ....:angry::angry::angry:

    රිදිලා. :P
    මම උපදින ආත්මයක් ආත්මයක් පාසා සන්ධානෙටමයි ඡන්දෙ දෙන්නෙ. :rofl:
    දැන් ඕන් රිදිලා දුවන් එයි :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16436250 said:
    රිදිලා. :P
    මම උපදින ආත්මයක් ආත්මයක් පාසා සන්ධානෙටමයි ඡන්දෙ දෙන්නෙ. :rofl:
    දැන් ඕන් රිදිලා දුවන් එයි :P

    තබන තබන පය ලිස්ස............. .වැටියන්
    යන එන ගමන අනතුරු වැසි .......වැසියන්
    කන බොන බත් පතේ වැලි කැට ...ඉසියන්
    රජුට චන්දෙ දෙන තෝ හතරට ......පැලියන්


    දැන් වර අඩාගෙන :angry::angry::angry:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මම යනෝ ..... හවස් වෙලා ආයේ මේ පැත්තට ඇවිත් යන්න එන්නං :)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තබන තබන පය ලිස්ස............. .වැටියන්
    යන එන ගමන අනතුරු වැසි .......වැසියන්
    කන බොන බත් පතේ වැලි කැට ...ඉසියන්
    රජුට චන්දෙ දෙන තෝ හතරට ......පැලියන්


    දැන් වර අඩාගෙන :angry::angry::angry:

    ඔය වස් කවි වලට අපිව වට්ටන්න බෑ බන් :rofl: අපි කිව්වොත් වස් ආයෙත් කිරිගහට අනුර කුමාර දිසානායක ඇන්න වගේ .
    :P
    දැන් රිදිලා එයි :rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    තබන තබන පය ලිස්ස............. .වැටියන්
    යන එන ගමන අනතුරු වැසි .......වැසියන්
    කන බොන බත් පතේ වැලි කැට ...ඉසියන්
    රජුට චන්දෙ දෙන තෝ හතරට ......පැලියන්


    දැන් වර අඩාගෙන :angry::angry::angry:
    :lol::lol::lol::lol::lol:

    යාළුවා;16436303 said:
    දෙන්නගෙ අදහස් ගැලපෙනවා වගේ :rolleyes:
    තබන තබන පය ලිස්ස............. .වැටියන්
    යන එන ගමන අනතුරු වැසි .......වැසියන්
    කන බොන බත් පතේ වැලි කැට ...ඉසියන්
    රජුට චන්දෙ දෙන තෝ හතරට ......පැලියන්