monawa hari karanna giyoth acid parak kanna puluwan wei

ඔව්. ඔවුන් සෙරම කුඩ්ඩොයි බඩුකාරයොයි බඩුයි තමයි බන්කුඩු ලන්සා ද..??
ඔව් බන් රිදිලා තමයි... මොකද උඹේ තත්තා නෙමෙයිනේ තාප්පේ හදන්න සල්ලි දුන්නේ.යාළුවා;16437859 said:රිදිලා![]()
තාප්පේ අයිනට වෙන්න ලොකු උගුල් ටිකක් හරි වීදුරු කටු, ඇන ටිකක් හරි දාන්න හිතුවේ. අදින් ඉවරලුනේ බලමු මොකද වෙන්නේ කියලාමහා සක්කිලි බන් උන්ගෙ අම්මලාගෙ සල්ලි වලින් තාප්පේ හැදුවා වගෙ උන් අලවන්නෙ
ගල් ගහපන් අල්වන්න එන උන්ට රැකලා ඉදලා ගෙදර පැත්තෙ නෙමෙ අනිත් පැත්තෙ ඉදලා
ඔව් බන් රිදිලා තමයි... මොකද උඹේ තත්තා නෙමෙයිනේ තාප්පේ හදන්න සල්ලි දුන්නේ.
[QUOTE]
හොඳටම රිදිලා
ගණන් ගන්න එපා බං. ඔය අපතයෝ ඔහොම තමාමේ රටේ ඉන්න ගොන්නුමනෙ උන්ව පත්කරන්නෙත්.
![]()
මෙහෙම තමයි බන් තියෙන්නේ.. එකයි ගලවන්න ගොඩක් අමරුත්.. හූරලාවත් යවන්න බෑ
ප්රචාරක කටයුතු අදින් අවසන්
රනිල් ධර්මසේන
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිස්ත්‍රික්ක බලප්‍රදේශවල පිහිටුවා ඇති ප්රචාරක කාර්යාල හා පෝස්ටර්, බැනර් හා කටවුට් ගලවා ඉවත් කර ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්වරයා සියලු පක්ෂ ලේකම්වරුන්ට හා ස්වාධීන කණ්ඩායම් නායකයන්ට ලි�තව දැනුම් දී ඇත.
යාළුවා;16437929 said:සොරි වෙන්න ඔනේ කලින් ටිකක් සැර උනාට.. ඡන්දේ දෙන්න හරිහමන් එකෙක් නෑ බන්.. සෙරම එකයි.
ඔව් බන් රිදිලා තමයි... මොකද උඹේ තත්තා නෙමෙයිනේ තාප්පේ හදන්න සල්ලි දුන්නේ.
[QUOTE]
හොඳටම රිදිලා
ගණන් ගන්න එපා බං. ඔය අපතයෝ ඔහොම තමාමේ රටේ ඉන්න ගොන්නුමනෙ උන්ව පත්කරන්නෙත්.
![]()
මෙහෙම තමයි බන් තියෙන්නේ.. එකයි ගලවන්න ගොඩක් අමරුත්.. හූරලාවත් යවන්න බෑ
ඇති යන්තම්.. හැබැයි ඔවුන් එකෙක්වත් ඔවා ගලවන්නේ නෑ
යාළුවා;16437929 said:සොරි වෙන්න ඔනේ කලින් ටිකක් සැර උනාට.. ඡන්දේ දෙන්න හරිහමන් එකෙක් නෑ බන්.. සෙරම එකයි.
මමත් මීගමුවෙ තමා. ලන්සේ ඉන්නෙ ටිකක් එහා
මමත් දෙන්නේ නෑ මේ පාරත්. දෙන්න එකෙක් නෑ. දීල වැඩක් නැති තත්වෙට පත් වෙලා ඉවරයි![]()

ලයිට් බිල උඹද ගෙවන්නෙ?බැම්මේ ඇතුලෙන් පිටට එන්න ඇන ගහලා ඒවා ට කරන්ට් සප්ලයි එක දාපන්![]()

නිකන් තිබ්බට චාර්ජ් වෙන්නේ නැහැනේ බන් , වදින ගානට චාර්ජ් වෙනවායාළුවා;16438263 said:ලයිට් බිල උඹද ගෙවන්නෙ?![]()