ලන්සා

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    බැම්මේ ඇතුලෙන් පිටට එන්න ඇන ගහලා ඒවා ට කරන්ට් සප්ලයි එක දාපන් :P
    මම ඕක කල්පනා කලා මචන්.. සතෙක්වත් තප්පෙට නගින්න ගියොත් පව් හින්දා අතැරලා දැම්මා

    :angry: මම නම් ඉරලා දානවා...... බැරි උනොත් කම්බි බ්‍රෂ් එකෙන් ඈදලා දානවා.....
    ඒක තමයි මචන් මමත් මේ දවස්වල කලේ. අලවලා තියන හැමදාම ගලවනවා බන්..

    hot water daapana machan, leesiyen gelawenawa
    එළ.. මම ඒක try කරලා බලන්නම්.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕව ගලවන්න එපා බන්. හැම පොස්ටරෙකම අං ඇදපන් පර්මනට් මාකර් එකක් අරන්. උන්ම ගලවයි. හැබැයි උඹේ තාප්පේ විතරක් නෙමේ අහල පහල තියෙන හැම පොස්ටරේකටම ඕක කරපන්.
    උන් ගැන තරහක් තියෙන උන් චන්දෙ නොදී ඉන්න එපා වෙන පරදින එකෙක් බලල හරි චන්දෙ දාපල්ලා. නැත්නම් උටම චන්දෙ දුන්න වගේ තමා අරම කරාම චන්ද 2 ක් කැපුවා වගේ.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,518
    17,524
    113
    Auckland
    උන් ගැන තරහක් තියෙන උන් චන්දෙ නොදී ඉන්න එපා වෙන පරදින එකෙක් බලල හරි චන්දෙ දාපල්ලා. නැත්නම් උටම චන්දෙ දුන්න වගේ තමා අරම කරාම චන්ද 2 ක් කැපුවා වගේ.
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    ganin poster tikak gaapan ooge gedarema. puluwan nam wena pakshaye 1k ge gapan. lagadi ohoma scene 1k una lankadeepe da kohedo dakka
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    යාළුවා;16438004 said:
    මෙහෙම තමයි බන් තියෙන්නේ.. එකයි ගලවන්න ගොඩක් අමරුත්.. හූරලාවත් යවන්න බෑ



    ඇති යන්තම්.. හැබැයි ඔවුන් එකෙක්වත් ඔවා ගලවන්නේ නෑ



    මමත් මීගමුවෙ තමා. ලන්සේ ඉන්නෙ ටිකක් එහා :P
    මමත් දෙන්නේ නෑ මේ පාරත්. දෙන්න එකෙක් නෑ. දීල වැඩක් නැති තත්වෙට පත් වෙලා ඉවරයි :dull:
    උඹ දලුපතද ඉන්නේ. මමත් ළග ඉන්නේ. සෙට් වෙමුද යාලු:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලන්සට දාන්න එපා යකෝ ඕක කුඩු කාරයා
    කුඩු ලන්ස කිව්වම දන්නවනේ
    දානවා නම් මධුට දාපං
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලොලෙ ලොල් මූ රියල් බත් බැලයෙක් , හොද වැඩෙ තොට.ඌටම දියන්.
    ඔක ගලවන්න යන්න එපා.පාප්ප පෙස්ට් එකට ටියුබ් ලයිට් එකක් කුඩු කරල දාලනම් තොගෙ අත වනවෙයි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය ලන්සා කාරයා නොමිනේෂන් දෙන දවසේ මිගමු පාරේ හමර් දාගෙන ප්‍රාඩෝ දාගෙන පට්ට පජාත වාහන පෝලිමක් ඇරගෙන ගියා පලියගොඩින් හයිවේ දාලා වාහන පාක් දාගෙන පිස්සු කෙලපු එකෙක් ඕකගේ පෝස්ටර් අපේ පැත්තෙත් ගහල තියෙනවා ඕක කුඩු ලංස කියල දන්නවනේ ගෝටා ඕකගේ ගෙදරට හමුදාව යවලා ගෙදර බදු කුඩු පට්ටම් කරල පස්සෙ මහින්දය ගිහින් ශේප් කරානේ :lol: ඕක අපේ පැත්තේ නමක්වත් දන්නවද දන්නෙ නෑ මෙහෙ ඔෆිස් දාගෙන පෝස්ටර් ගහගෙන ඉන්නෙ