ලන්සා

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    අපේ තාප්ප වල ඡන්ද පොස්ටර් අලවන එකට කරන්න පුලුවන් දෙයක් තියනවද? අර පොන්න "ලන්සා" ගේ පොන්න රැළ අපේ තාප්පේ දෙවෙනි පාරටත් පොස්ටර් ගහල ගිහින්. හරිම අමාරුවෙන් ගැලෙව්වේ.. :angry::angry:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    can-stock-photo_csp10808295.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    ප්‍රචාරක කටයුතු අදින් අවසන්

    රනිල් ධර්මසේන​

    බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයට තරග කරන දේශපාලන පක්‍ෂ හා ස්‌වාධීන කණ්‌ඩායම්වලට ප්‍රචාරක කටයුතු සිදුකිරීම සඳහා ලබා දී තිබූ කාලය අද (26 වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

    ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිස්‌ත්‍රික්‌ක බලප්‍රදේශවල පිහිටුවා ඇති ප්‍රචාරක කාර්යාල හා පෝස්‌ටර්, බැනර් හා කටවුට්‌ ගලවා ඉවත් කර ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්‌වරයා සියලු පක්‍ෂ ලේකම්වරුන්ට හා ස්‌වාධීන කණ්‌ඩායම් නායකයන්ට ලි�තව දැනුම් දී ඇත.

    අපේක්‍ෂකයකුට දිස්‌ත්‍රික්‌කයක එක්‌ කාර්යාලයක්‌ හා සිය නිවස කාර්යාලයක්‌ ලෙසත් පවත්වාගෙන යා හැකි අතර පක්‍ෂයකට එක්‌ මධ්‍ය කාර්යාලයක්‌ පමණක්‌ අද සිට පවත්වාගෙන යැමට අවසර ලබා දී තිබේ.

    හෙට (27 වැනිදා) සිට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයකම සම්බන්ධීකරණ කාර්යාල පිහිටුවා අදාළ ප්‍රදේශවල සිදු විය හැකි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ක්‍ෂණිකව පාලනය කිරීමට කටයුතු කිරීමට මැතිවරණ කොමසාරිස්‌වරයා පියවර ගෙන ඇත.

    මැතිවරණය පැවැත්වෙන ලබන 29 වැනිදා දිනයට පැය 48 කට පෙර එනම් අද මධ්‍යම රාත්‍රියේ සිට සියලුම ප්‍රචාරක කටයුතු නැවැත්වීමට ක්‍රියා කළ යුතු අතර එවැනි ක්‍රියා සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කොමසාරිස්‌වරයා පොලිසියට උපදෙස්‌ දී තිබේ.

    divaina
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මහා සක්කිලි බන් උන්ගෙ අම්මලාගෙ සල්ලි වලින් තාප්පේ හැදුවා වගෙ උන් අලවන්නෙ
    ගල් ගහපන් අල්වන්න එන උන්ට රැකලා ඉදලා ගෙදර පැත්තෙ නෙමෙ අනිත් පැත්තෙ ඉදලා
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    monawa hari karanna giyoth acid parak kanna puluwan wei
    :shocked:

    කුඩු ලන්සා ද..??
    ඔව්. ඔවුන් සෙරම කුඩ්ඩොයි බඩුකාරයොයි බඩුයි තමයි බන්

    යාළුවා;16437859 said:
    රිදිලා :P
    ඔව් බන් රිදිලා තමයි... මොකද උඹේ තත්තා නෙමෙයිනේ තාප්පේ හදන්න සල්ලි දුන්නේ.

    මහා සක්කිලි බන් උන්ගෙ අම්මලාගෙ සල්ලි වලින් තාප්පේ හැදුවා වගෙ උන් අලවන්නෙ
    ගල් ගහපන් අල්වන්න එන උන්ට රැකලා ඉදලා ගෙදර පැත්තෙ නෙමෙ අනිත් පැත්තෙ ඉදලා
    තාප්පේ අයිනට වෙන්න ලොකු උගුල් ටිකක් හරි වීදුරු කටු, ඇන ටිකක් හරි දාන්න හිතුවේ. අදින් ඉවරලුනේ බලමු මොකද වෙන්නේ කියලා
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :shocked:

    ඔව් බන් රිදිලා තමයි... මොකද උඹේ තත්තා නෙමෙයිනේ තාප්පේ හදන්න සල්ලි දුන්නේ.
    [QUOTE]
    හොඳටම රිදිලා :P
    ගණන් ගන්න එපා බං. ඔය අපතයෝ ඔහොම තමා :dull: මේ රටේ ඉන්න ගොන්නුමනෙ උන්ව පත්කරන්නෙත්. :dull:
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මෙහෙම තමයි බන් තියෙන්නේ.. එකයි ගලවන්න ගොඩක් අමරුත්.. හූරලාවත් යවන්න බෑ

    ප්‍රචාරක කටයුතු අදින් අවසන්

    රනිල් ධර්මසේන​

    ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිස්‌ත්‍රික්‌ක බලප්‍රදේශවල පිහිටුවා ඇති ප්‍රචාරක කාර්යාල හා පෝස්‌ටර්, බැනර් හා කටවුට්‌ ගලවා ඉවත් කර ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්‌වරයා සියලු පක්‍ෂ ලේකම්වරුන්ට හා ස්‌වාධීන කණ්‌ඩායම් නායකයන්ට ලි�තව දැනුම් දී ඇත.

    ඇති යන්තම්.. හැබැයි ඔවුන් එකෙක්වත් ඔවා ගලවන්නේ නෑ

    යාළුවා;16437929 said:
    :shocked:

    ඔව් බන් රිදිලා තමයි... මොකද උඹේ තත්තා නෙමෙයිනේ තාප්පේ හදන්න සල්ලි දුන්නේ.
    [QUOTE]
    හොඳටම රිදිලා :P
    ගණන් ගන්න එපා බං. ඔය අපතයෝ ඔහොම තමා :dull: මේ රටේ ඉන්න ගොන්නුමනෙ උන්ව පත්කරන්නෙත්. :dull:
    සොරි වෙන්න ඔනේ කලින් ටිකක් සැර උනාට.. ඡන්දේ දෙන්න හරිහමන් එකෙක් නෑ බන්.. සෙරම එකයි.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙහෙම තමයි බන් තියෙන්නේ.. එකයි ගලවන්න ගොඩක් අමරුත්.. හූරලාවත් යවන්න බෑ

    ඇති යන්තම්.. හැබැයි ඔවුන් එකෙක්වත් ඔවා ගලවන්නේ නෑ

    යාළුවා;16437929 said:
    සොරි වෙන්න ඔනේ කලින් ටිකක් සැර උනාට.. ඡන්දේ දෙන්න හරිහමන් එකෙක් නෑ බන්.. සෙරම එකයි.

    මමත් මීගමුවෙ තමා. ලන්සේ ඉන්නෙ ටිකක් එහා :P
    මමත් දෙන්නේ නෑ මේ පාරත්. දෙන්න එකෙක් නෑ. දීල වැඩක් නැති තත්වෙට පත් වෙලා ඉවරයි :dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    පෝස්ටරයක් අලවාගෙන දේශප්‍රේමියෙක්™ වෙයන් යකෝ, දේශද්‍රෝහීක් වගේ ලනසට බනින්න එපා
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    යාළුවා;16438263 said:
    ලයිට් බිල උඹද ගෙවන්නෙ? :rofl:
    නිකන් තිබ්බට චාර්ජ් වෙන්නේ නැහැනේ බන් , වදින ගානට චාර්ජ් වෙනවා :rofl: