මධුමාධව...

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    :)සිංහලකම තමා බන් උගේ චන්ද කැම්පේන් එකේ ඉලක්කය..ගම්පහින් සිංහල චන්ද ටික විතරක් ගත්තාම ඌ ගොඩ..
    මට නම් පෙන්නේ මු තව එක බයිලාකාරයෙක් විතරයි කියලා.. :dull:
    ඒක නම් හරියටම දන්නෙ නෑ බන්..එහෙම වෙන්නත් පුලුවන්..හැබැයි ගම්පහ වගේ ටවුන් එකක චන්ද බෙදෙන ප්‍රමාණයත් වැඩියි..ඒ අස්සෙ මූ එහෙම කරයිද කියලත් වෙලාවකට හිතෙනවා...
     
    Mar 26, 2014
    275
    12
    0
    පොටෝ නෙවෙයි බන්.. උගේ අදහස් ඌ එලියට දාල තියෙන විදියට මම කැමතියි..සින්හලකම ගැන කතා නොකර ඌට කැම්පේන් එක කරන්න තිබ්බනේ,එතකොට තම්බි චන්දත් ඌට ලැබෙනවනේ..

    මම කිවුවේ අන්න ඒ කෙලින් කතා කරන එකට මම කැමතියි කියල..එච්චරයි.. :)
    :lol::lol:

    සින්හලකම පෙන්නල මිනිස්සුන්ගෙ චන්ද මන්කොල්ල කනව. මහින්ද කලෙත් ඕකම ටිකක් වෙනස් විදියට තමයි.

    ඔය සින්හලකම ගැන කතාකරන්නෙ ඒකට ඇති ආදරේකට නෙමෙයි. ඕක ලන්කාවෙ දේශපාලනේ තියෙන ට්‍රික් එකක්.ඔහොම කිව්වම බත් කන හරක් නියමෙට ඇඳගන්නව
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    පිස්සු පුසා;16446275 said:
    තමුන්ගේ ගෑනි පාලනය කරගන්න බැරි එකා කොහොම රටක් පාලනය කරන්නද

    :lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    :)සිංහලකම තමා බන් උගේ චන්ද කැම්පේන් එකේ ඉලක්කය..ගම්පහින් සිංහල චන්ද ටික විතරක් ගත්තාම ඌ ගොඩ..
    මට නම් පෙන්නේ මු තව එක බයිලාකාරයෙක් විතරයි කියලා.. :dull:

    :):yes::yes::yes::yes: aniwa ubala ahuwela muta
     
    Pradeep27

    Active member
  • Oct 14, 2010
    395
    71
    28
    madhu madawa colmbin walin illuwa kisi wadak kare na colmbo wlata .dan gampahata gihn. me p...........yonta chande denna epa
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    அமைதி;16446483 said:
    :lol::lol:

    සින්හලකම පෙන්නල මිනිස්සුන්ගෙ චන්ද මන්කොල්ල කනව. මහින්ද කලෙත් ඕකම ටිකක් වෙනස් විදියට තමයි.

    ඔය සින්හලකම ගැන කතාකරන්නෙ ඒකට ඇති ආදරේකට නෙමෙයි. ඕක ලන්කාවෙ දේශපාලනේ තියෙන ට්‍රික් එකක්.ඔහොම කිව්වම බත් කන හරක් නියමෙට ඇඳගන්නව
    වෙන්න පුලුවන් ඒත් ඉස්සරහට අනිත් ජාතින්ගෙන් ලැබෙන්න තියෙන චන්ද ටිකයි,වෙන වෙන වාසියි මූ කලින්ම කැන්සල් කරගන්නවනේ බන්..සිරාවට මෙහෙම කැම්පේන් එකක් කරන එකක් මේ දැක්කමයි...

    මහින්ද ඉතින් ජාතිකත්වයනේ බන්.. :P එහෙම කිවුවම මුලු රටම එක කුලකයක්,හැබැයි මුගේ තියරියෙදි නම් එහෙම වෙන්නෙ නෑ.. :no:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අඩෝ..:growl: මම දැන් බන් උගේ පේජ් එකට ලයික් කරේ..මේ පොටෝ එකක් දැකලා ඒකත් කරේ..මගේ චන්දෙවත් නෑ බන් කොලබින්..හොරුන්ට චන්දෙ දෙන එකේ මේ වගේ එලිපිට ඇත්ත කතා කරන මනුස්සයෙක් ගැන අපි කතා උනාම මොකෝ බන්.. :frown:

    අහ් එල මචන්... :)

    ෆේස්බුක් ෆොටෝ දෙක තුනකින් මිනිහව මැන්න උඹෙයි, පොඩි එකෙක් වඩා ගත්ත ගමන් මහින්දයට චන්දේ දෙන බයියෙක්ගෙයි ලොකු වෙනසක් පේන්නේ නෑ මටනම්... :D
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273

    පෞද්ගලික ජීවිතේ ගැන නම් මම දන්නෙ නෑ බන්..ඒත් මෙහෙම චන්දෙකට කැම්පේන් කරන මිනිහෙක් මම දැක්කමයි මේ..

    sirawata anik un muslim chanda tikai demala chanda tikai kiya kiya inawa ne.mehema kelinma adenama kiyana ekak dakamai
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    mun thama heen noolen chanda kada ganna un.ara me site eketh inne wata pita bala bala horen kade yana set ekak.anna e wage..:lol:api nodanna mahindage unge jilmart..arahen udaya gammanpila upasakaya wela.mehen madu madawa sinhaya wela..:rofl::rofl:e unata okkoma inne mahindage sarama asse.:lol::lol::lol:
     
    ehha.jpg

    මේක තමයි හොඳම විහිලුව, මේවට උඹල අහුවෙනවනම් ඉතින් සන්දානේට ඡන්දී දෙන අනෙක් උන් ගැන හිතා ගත්තෑකි

    Vinayagamoorthy Muralitharan

    From Wikipedia, the free encyclopedia
    Vinayagamoorthy Muralitharan Muralitharan (center) addressing his armed cadres in 2007 Member of the Parliament of Sri Lanka Incumbent Assumed office
    October 7, 2008 Preceded by Wasantha Samarasinghe Personal details Born 1966
    Kiran, Batticaloa District Nationality Sri Lankan Political party SLFP, formerly TMVP Spouse(s) Nira Children three children Religion Hindu Vinayagamoorthy Muralitharan (nom de guerre: Colonel Karuna Amman; Tamil: விநாயகமூர்த்தி முரளிதரன், born 1966) is a Sri Lankan politician and former militant. After fighting for the Liberation Tigers of Tamil Eelam for over 20 years, he rose to prominence as the leader of the Tamil Makkal Viduthalai Pulikal (TMVP), a breakaway faction of the LTTE.
    After giving up arms and entering politics, he was appointed as a National List Member of Parliament for the ruling United People's Freedom Alliance (UPFA), the party of President Mahinda Rajapakse,[1] in 2008 and sworn in as Minister of National Integration[2] on March 9, 2009. He later joined the Sri Lanka Freedom Party, the largest party in the UPFA, and on April 24, 2009 he appointed a Vice President of the Sri Lanka Freedom Party.[3]

    http://en.wikipedia.org/wiki/Vinayagamoorthy_Muralitharan
    ඕකා කරුණා අම්මන්ට ගරු කරන්නේ නතිලු, ඌ ඡන්දේ ඉල්ලන පක්ශේ උපසභාපති කරුණා කියල දන්නේ නැතිවද දන්නේ නැහැ:lol::lol::lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    :)සිංහලකම තමා බන් උගේ චන්ද කැම්පේන් එකේ ඉලක්කය..ගම්පහින් සිංහල චන්ද ටික විතරක් ගත්තාම ඌ ගොඩ..
    මට නම් පෙන්නේ මු තව එක බයිලාකාරයෙක් විතරයි කියලා.. :dull:

    aniva mewata ehema ahu wela ayeth mahindata ehema chande denna epa..mahaloku sinhaya e unata gedara ganita thadi banawa..:lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    පිස්සු පුසා;16446589 said:
    ehha.jpg

    මේක තමයි හොඳම විහිලුව, මේවට උඹල අහුවෙනවනම් ඉතින් සන්දානේට ඡන්දී දෙන අනෙක් උන් ගැන හිතා ගත්තෑකි

    ඕකා කරුණා අම්මන්ට ගරු කරන්නේ නතිලු, ඌ ඡන්දේ ඉල්ලන පක්ශේ උපසභාපති කරුණා කියල දන්නේ නැතිවද දන්නේ නැහැ:lol::lol::lol::lol:

    :lol::lol:aneda kiyanne.:rofl:mun hithan athi api konde badapu cheennu kiyala.:lol::lol:
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    පිස්සු පුසා;16446589 said:

    මේක තමයි හොඳම විහිලුව, මේවට උඹල අහුවෙනවනම් ඉතින් සන්දානේට ඡන්දී දෙන අනෙක් උන් ගැන හිතා ගත්තෑකි

    ඕකා කරුණා අම්මන්ට ගරු කරන්නේ නතිලු, ඌ ඡන්දේ ඉල්ලන පක්ශේ උපසභාපති කරුණා කියල දන්නේ නැතිවද දන්නේ නැහැ:lol::lol::lol::lol:
    හෙට මොකාට දෙනවද කියල හිතා ගන්න බෑ බන්.එක දේශපාලකයෙක්වත් ශුවර් නෑ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    thatta sinhayata oya tharam sinhala jathiya gana kakkumak thibbanam yanna thibbane yuddeta.:lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    අහ් එල මචන්... :)

    ෆේස්බුක් ෆොටෝ දෙක තුනකින් මිනිහව මැන්න උඹෙයි, පොඩි එකෙක් වඩා ගත්ත ගමන් මහින්දයට චන්දේ දෙන බයියෙක්ගෙයි ලොකු වෙනසක් පේන්නේ නෑ මටනම්... :D

    යකෝ මම කියපු දේ තේරුම් ගනින්...මම කියල නෑනේ උබල එකෙකුටවත් ඌට චන්දෙ දෙන්න කියලා.. :frown:

    හරි සින්හලකම කියන එක උගේ තීම් එක කියමුකෝ..යකෝ දැන් ඔහොම එකෙක් විපක්ශෙන් ඉල්ලුව නම් උබලා ඌට හුනු ගාල පින්තාරු කරලා උඩට ගනීවි..

    මම කිවුවේ..මුගේ පෞද්ගලික ජීවිතේ ගැනවත් වෙන මොකක්හරි දෙයක් ගැනවත් නෙවෙයි මම කියන්නේ.. :no: මේ කැම්පේන් එක කරලා තියෙන තීම් එක ගැන..

    ඇයි යකෝ ඌටත් එහෙනම් මහින්දයා වගේ ලමයි වඩන්,සජිත් වගේ පල්ලි වලට පනස් දාහ ගානෙ බෙද බෙද ගිහින් කැම්පේන් එක කරන්න තිබ්බනේ.. :angry:

    මුගේ හිස්ට්‍රිය කචල් නම් ඒ ගැන දන්න එකෙක් ඉන්නව නම් ඒ ගැන දාපන්.. :no: මම හැමදාම කියන්නේ මේ රට ගැන හිතන හොරකන් නොකරන ආගමට ජාතියට ආදරේ එවුන්ට චන්දෙ දෙන්න කියලා..එතනදි පාට පක්ෂ ගාවගන්නෙ නැතුව..එච්චරයි.. :angry:
     
    • Like
    Reactions: TomCat077

    ane nikan palayan uba me tike anduwata wata pita bala bala kade yanawa mama hodatama dakka..dan nikan thoththa baba wage katha karanne..:lol::lol::lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මුට මම චන්දෙ දෙනවා අඩුම තරමෙ ජේ වී පී එකෙන් වත් ඉල්ලුවනම්.
    මොකද මුන් හෙල උරුමෙ උනාට නැවෙන්නෙ එකම ලොක්කටනෙ.

    :yes::yes::yes: