මදුමාධවගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකෙන් මේ ටික ඉස්සුවේ.. පොඩ්ඩක් බලපන්..චන්ද ලැබෙනවා නම් අම්ම තාත්ත උනත් සල්ලි වලට විකුනන සක්කිලි දේසපාලුවෝ අතරේ මේ මනුස්සයගේ දේශපාලනේ කොහොමද කියල..මිනිහගේ පෞද්ගලික ජීවිතේ දේවල් ගැන නම් මම වැඩිය දන්නෙ නෑ හැබැයි මම නම් මාරම කැමති බන් මේ වගේ මිනිස්සුන්ට බොරු පොයියවල් නෑ...කියන්න තියෙන දේ කෙලින්ම කියනව නේ..
ජේවීපී අනුරලත් ටිකක් රැඩිකල් ගතිය අඩු කරලා මිනිස්සු අතරට ගියා නම් හොඳ චන්ද පදනමක් හදාගන්න පුලුවන්... 

හෙට චන්දේ..මම උබලට කියන්නේ පාට පක්ශ බලන්නෙ නැතුව,හොරකම් කරන්නෙ නැති අවන්ක මිනිස්සුන්ට චන්දේ දෙන්න කියලා..මට කොලබින් චන්දේ තිබ්බ නම් අනිවා මූට චන්දේ දෙන්නෙ..ඒත් මන් දකුනේ..චන්දේ දෙන්න හරිහමන් එකෙක් මෙහේ නෑ බන්..මම නම් හෙට චන්දෙ කාටවත් නොදා ඉන්න බැලුවේ..උබලගේ චන්දත් උගත් බුද්දිමත් සින්හලකම අගය කරන මේ රටට ඇත්තටම ආදරේ කරන හොඳ මිනිහෙකුට දීපල්ලා....එච්චරයි

මම දැන් බන් උගේ පේජ් එකට ලයික් කරේ..මේ පොටෝ එකක් දැකලා ඒකත් කරේ..මගේ චන්දෙවත් නෑ බන් කොලබින්..හොරුන්ට චන්දෙ දෙන එකේ මේ වගේ එලිපිට ඇත්ත කතා කරන මනුස්සයෙක් ගැන අපි කතා උනාම මොකෝ බන්.. 