මොනවද

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
cats.jpg

cats2.jpg

මේ වගෙන් මොකද්ද මචන්ලා කියවෙන්නේ. 3.914GHz හරි 3.876GHz සලකුනු කරලා. කොම්ප්පියුටර් එක රන් කලොත් කොම්පුටෙර් එකේ වේගය අඩු වෙනවද. මේ තියෙන විදියට රන් කලොත් ප්‍රෝසිසර් එකට හොද නැද්ද.
 
Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
Motherboard එක Asus නේ? ඕකෙන් කරන්නේ CPU එක overclock කරන එකයි CPU එකේ Maximum possible level එකට. මේ පින්තූර වල හැටියට උබ ළග තියෙන්නේ එක්කෝ Quad core නැත්නම් core i5 processor එකක් 4 cores තියෙන. ඕකේන් හානියක් වෙන්නේ නෑ performance එක වැඩි වෙන එකයි වෙන්නේ. උබේ ලග water cooling එකක් තියෙනව නම් නැත්නම් දාන්න එපා මොකද නිකම් Temperature එක වැඩි වෙන එකයි වෙන්නේ කෝකටත් Real-Temp Download කරලා Cores 4 යේම temperature එක බලාගන්න CPU speed එක full වෙන කොටම.

උබ ළග තියෙන්නේ Intel Processor එකක් නම් Intel Processor Diagnostic Tool 64Bit download කරලා benchmark වෙන්න දාන්න දාලා task manager එක open කරලා බලන්න Processor utilization එක 100% යනවද කියලා ඊට පස්සේ real temp දාලා cores 4 යේම temperature එක බලන්න. ඒකේ උෂ්නත්වය 80C ළගට යනවා නම් ඒක ඒ තරම් හොද නෑ. Real temperature එකේ පෙන්වන්නේ core temp එකයි එතකොට CPU temp එක core temp - 10 = CPU temp
CPU temp එක හැම වෙලේම 100% load එකේදි 70C ට අඩුවෙන් තියාගන්න. Watercooling, peltier cooling වගේ තමයි හොද High end processors වලටයි ,මේ වගේ overclock කරාමයි, ambient temperature එක (කාමරයේ උෂ්ණත්වය මෙතනදී නම්) 32C< වගේ යනවා නම්.
 
Last edited:

water cooling මන් ලග එකක් තියෙන්නෙ උපරිම 40c
වගෙ තමයි රත් වෙන්නේ