එළකිරි නිල චන්ද ප්‍රතිපල

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැනට ප්‍රකාශිත ප්‍රතිපල මත 11% ක් jvp

    2014.00
    UPFA........ 146226,,,,, 58.41
    UNP........ 66032,,,, 26.38
    JVP .........28398,,,,, 11.34
    DP ,,,,,,,,,,,9701,,,,,,, 3.87
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙන්න මේ ටික කරගන්න ඕනි නිසයි අද්යපනයේ ප්‍රතිපාදන අඩු කරන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තංගල්ල

    United People's Freedom Alliance 42,572(
    56.19 %)
    United National Party 17,510
    (23.11 %)
    People's Liberation Front 12,385
    (16.35 %)
     
    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    ලංකාවේ බත් කන හරක් ටික ගනංකරල ඉවරද???:confused::confused:

    ඒ ගාන තමයි දකුනු පලාතෙ ප්‍රතිපල කියද්දි උඩින් දාන්නෙ.
    මෙම ප්‍රතිඵල අනුව පෙනීයන්නේ දකුණේ වැඩි හරක් ප්‍රමාණයක් ගැවසෙන බවයි.
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    10170931_818032591543795_1760271442_n.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ ගාන තමයි දකුනු පලාතෙ ප්‍රතිපල කියද්දි උඩින් දාන්නෙ.
    මෙම ප්‍රතිඵල අනුව පෙනීයන්නේ දකුණේ වැඩි හරක් ප්‍රමාණයක් ගැවසෙන බවයි.
    හෙන අපරාදයක් වෙන්න යන්නේ. මිනිස්සු අම්බානකට ඇන්දිලා ඉන්නේ.:angry::angry: රජා රඟලතියෙනව එළට:angry:. අනේ දෙයියනේ........ චන්දේ ඉවරවුනගමන්ම දින්න සන්තෝසෙටත් එක්ක, ගෑස් වැඩිකරපං, පෙට්‍රල් වැඩිකරපං, ලයිට් බිල වැඩිකරපං......... හැමදෙයක්ම වැඩිකරල ලංකාවේ හරක් ටික කරෝල ගානට වේලවන්න ඕන:dull:........

    ඊලඟ චන්දෙදී ඕකුන්ටික කියයි, කරෝල වුනත් මොකෝ යුද්දේ දින්නනේ කියල
    :baffled::baffled:
     
    Last edited:

    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo

    හෙන අපරාදයක් වෙන්න යන්නේ. මිනිස්සු අම්බානකට ඇන්දිලා ඉන්නේ.:angry::angry: රජා රඟලතියෙනව එළට:angry:. අනේ දෙයියනේ........ චන්දේ ඉවරවුනගමන්ම දින්න සන්තෝසෙටත් එක්ක, ගෑස් වැඩිකරපං, පෙට්‍රල් වැඩිකරපං, ලයිට් බිල වැඩිකරපං......... හැමදෙයක්ම වැඩිකරල ලංකාවේ හරක් ටික කරෝල ගානට වේලවන්න ඕන:dull:........

    ඊලඟ චන්දෙදී ඕකුන්ටික කියයි, කරෝල වුනත් මොකෝ යුද්දේ දින්නනේ කියල
    :baffled::baffled:

    ලංකාවට හරියන කාලයක් පේන මානයේවත් නැහැ වගේ.මේ හොරු ටිකත් එක්කම මේ රටට කෙලවේවිද දන්නෙ නැහැ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Hambanthota disthrikaye 2009 ...JVP asana sankayawa 1 uwath mewara eya 2ka dakwa wardhanaya karagena atha
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Matara Polling Division

    එක්සත් ජනතා නිදහස් සන්ධානය
    25,608 - 47.54%
    -

    එක්සත් ජාතික පක්ෂය
    16,305 - 30.27%
    -

    ජනතා විමුක්ති පෙරමුණ
    8,053 - 14.95%
    -

    ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය
    3,583 - 6.65%
    -