Galle District - Habaraduwa
UPFA - 26,579(59.04%)
UNP- 9849(21.88%)
DP- 4649(10.33%)

ලංකාවේ බත් කන හරක් ටික ගනංකරල ඉවරද???![]()
හෙන අපරාදයක් වෙන්න යන්නේ. මිනිස්සු අම්බානකට ඇන්දිලා ඉන්නේ.ඒ ගාන තමයි දකුනු පලාතෙ ප්රතිපල කියද්දි උඩින් දාන්නෙ.
මෙම ප්රතිඵල අනුව පෙනීයන්නේ දකුණේ වැඩි හරක් ප්රමාණයක් ගැවසෙන බවයි.

රජා රඟලතියෙනව එළට
. අනේ දෙයියනේ........ චන්දේ ඉවරවුනගමන්ම දින්න සන්තෝසෙටත් එක්ක, ගෑස් වැඩිකරපං, පෙට්රල් වැඩිකරපං, ලයිට් බිල වැඩිකරපං......... හැමදෙයක්ම වැඩිකරල ලංකාවේ හරක් ටික කරෝල ගානට වේලවන්න ඕන
........ 

හෙන අපරාදයක් වෙන්න යන්නේ. මිනිස්සු අම්බානකට ඇන්දිලා ඉන්නේ.රජා රඟලතියෙනව එළට
. අනේ දෙයියනේ........ චන්දේ ඉවරවුනගමන්ම දින්න සන්තෝසෙටත් එක්ක, ගෑස් වැඩිකරපං, පෙට්රල් වැඩිකරපං, ලයිට් බිල වැඩිකරපං......... හැමදෙයක්ම වැඩිකරල ලංකාවේ හරක් ටික කරෝල ගානට වේලවන්න ඕන
........
ඊලඟ චන්දෙදී ඕකුන්ටික කියයි, කරෝල වුනත් මොකෝ යුද්දේ දින්නනේ කියල![]()
Hambanthota disthrikaye 2009 ...JVP asana sankayawa 1 uwath mewara eya 2ka dakwa wardhanaya karagena atha