ඔය වෙසිට GTR එකයි Mustang එකයි අතට ගත්තහම පිස්සෙක් වගේ එලවන්නේ. ආරක්ෂාවට එන defender දෙක කොහෙවත් උක්කුව යනවා යකා වගේ. titaniaවත් දාගෙන මොනවවත් කරකරද දන්නේ නැ ගියේ 

He does but it isn't full CF body some body panels are CF with 900+ HP

hariyata athula balapan kawda inne kiyala.. Royal Baby kenek

He does but it isn't full CF body some body panels are CF with 900+ HP
ඔව්. ඔකේ කාර්බන් ෆයිබර් තිබ්බා නම්. මිට වඩා අපිට සතුටු වෙන්න තිබ්බා
CF උනානම් මීට වැඩිය damage එක අඩු වෙනවා නේ බන්? CF වල strength එක වැඩියි නේ?![]()
CF උනානම් මීට වැඩිය damage එක අඩු වෙනවා නේ බන්? CF වල strength එක වැඩියි නේ?![]()
^ yup this kadebawa machan carbon fiber kaliwalata steel wage nemeජොනී බට්ට;16454703 said:CF වල strength එක වැඩිය් තමා. හැබැයි යකඩ වගේ නැමෙන් නැ, ලිමිට් පැනපු ගමන් කුඩු.

KD
මු කාර් එක අරන් තියෙන්නෙ ෆැක්ටරියෙන් එලියට දාන්නත් කලින්නෙ.KD කියන්නෙ 2006![]()