GTR Accident

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඔය වෙසිට GTR එකයි Mustang එකයි අතට ගත්තහම පිස්සෙක් වගේ එලවන්නේ. ආරක්ෂාවට එන defender දෙක කොහෙවත් උක්කුව යනවා යකා වගේ. titaniaවත් දාගෙන මොනවවත් කරකරද දන්නේ නැ ගියේ :rolleyes::rolleyes::lol::lol::lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :lol::lol: hariyata athula balapan kawda inne kiyala.. Royal Baby kenek

    :lol: :lol:
    උඹ කීවම දැක්කේ..
    කලින් කාර් එක බැලුවා මිසක් අතුලේ ඉන්න සොන්නයාව බැලුවෙ නෑ...
    මේ මැද එකා නේද ෆොස් එකක රගර් ගහන්නේ ?? .. :dull:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    17bqyd.jpg
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    He does but it isn't full CF body some body panels are CF with 900+ HP

    ඔව්. ඔකේ කාර්බන් ෆයිබර් තිබ්බා නම්. මිට වඩා අපිට සතුටු වෙන්න තිබ්බා :(

    CF උනානම් මීට වැඩිය damage එක අඩු වෙනවා නේ බන්? CF වල strength එක වැඩියි නේ?:confused:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    CF උනානම් මීට වැඩිය damage එක අඩු වෙනවා නේ බන්? CF වල strength එක වැඩියි නේ?:confused:

    CF වල strength එක වැඩිය් තමා. හැබැයි යකඩ වගේ නැමෙන් නැ, ලිමිට් පැනපු ගමන් කුඩු.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,534
    17,543
    113
    Auckland
    KD :lol:

    මු කාර් එක අරන් තියෙන්නෙ ෆැක්ටරියෙන් එලියට දාන්නත් කලින්නෙ.KD කියන්නෙ 2006 :lol::lol::lol::lol::lol::lol::lol:
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,625
    906
    113
    http://aboutrenewableenergy.com
    ජොනී බට්ට;16454703 said:
    CF වල strength එක වැඩිය් තමා. හැබැයි යකඩ වගේ නැමෙන් නැ, ලිමිට් පැනපු ගමන් කුඩු.
    ^ yup this kadebawa machan carbon fiber kaliwalata steel wage neme
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ade patta wahane. pitipassa carbon fiber neda :cool:

    me numberplate maru karana ekanam salli thiyana godak eun karanawa.
    ekak registered anik wahana unregistered. duwanna ona wunahama plate eka maru karan yanawa. pare yaddi kohoma hora allannada :lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,534
    17,543
    113
    Auckland
    අඩෝ මුට පෙට්‍රල් ගහන්න සල්ලි නැතුවද ඩීසල් කරේ ? :lol::lol::lol::lol::lol::lol:

    89e.gif